Honda fit shuttle

yasithnilanga

Member
Dec 30, 2015
4
0
0
Honda fit shuttle 2013 gp 2 තමා දුවලා තියෙන්නේ 27535km.දැනට මාසයකට කලින් ස්ටාට් උනාට car එක යන්නේ නැ gear box එක ලගින් ඇතිල්ලෙනවා වගේ සද්දයක් අවා..scan කරලා බැලුවම gear box එක පැත්තෙන් අවුලක් කිවුවා ,ගලවල බැලුවම flywheel එකට් ගෙවිලා තබ්බා.අලුතෙන් gear box එකයි flywheel එකයි දැම්මා.කිසි ප්‍රශ්නයක් නැතුව 2000km වගේ දුවලා තියෙද්දී අයි අර විදියටම car එක යන්නේ නැතුව හිටිය.ගරාජ එකට ගෙනිහින් ගලවල බලද්දී පරණ විදියටම flywheel එකත් ගෙවිලා.නැවතත් gear box එකී flywheel එකයි දන්න වෙලා,scan කරම කිසි error එකක් පෙනන්නේ නැ.දන්නා කෙනෙක් එන්නවනම් මෙහෙම වෙන්නේ ඇයි කියලා පැහැදිලි කරන්න :(
 

yasithnilanga

Member
Dec 30, 2015
4
0
0
stafford aran palayan hethuwa hoyanne nethuwa parts replace karanna epa.

Danata pennala tiyenne eka vadakarana akenta.balamu akavat thama karanna venne.me tike vatha hidila tiyenne