සුපිරිතම ලෙස්බියන් චිත්‍රපටි 10 - උණු උණුවෙ &#
ලෝක සිනමාව නිරූපණය කරන ඉතා විශාල සහ ආන්දෝලනාත්මක මාතෘකාවක් පැත්තටයි අද හැරෙන්නෙ. කෙලින්ම කිව්වොත් "ලිංගිකත්වය". සිනමාව තුළ සෑහෙන අරගලයක් කරන්නට සමත් වෙන, සමත් වුණු ප්‍රධාන කාරණයක්. ලංකාවට නම් හැබැයි පොඩ්ඩක් විතර ආගන්තුක වුණාට විදේශික රටවල් වල...