බිට්කොයින් ලංකාවට ගන්න හොඳම හා විශ්වාසවන

Yasmika

Member
Oct 31, 2017
9
1
0
බිට්කොයින් ලංකාවට ගන්න හොඳම හා විශ්වාසවන

බිට්කොයින් එක්ක ගණුදෙනු කරන කට්ටියගෙන් දැනගන්න කැමතියි ඔයාලා ලංකාවට බිට්කොයින් ගෙන්න ගන්නෙ කොහොම ද කියලා (රුපියල් කරගන්නෙ කොහොමද කියලා). Cex.io, MoneyPolo වගේ සයිට් වලට අපේ වීසා/මාස්ටර් කාඩ් ලින්ක් කරලා ඒවාට withdraw කරගන්න පුළුවන් ද? හරියටම හොඳ ක්‍රමයක් කියමු ද?
 
Last edited:

London Moris

Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    cex.io හොඳයි කියනව.. අපරාදෙ බන් උඹ දැන්ද ගන්නෙ?
     
    Yasmika

    Member
    Oct 31, 2017
    9
    1
    0
    cex.io හොඳයි කියනව.. අපරාදෙ බන් උඹ දැන්ද ගන්නෙ?

    ඔව් බන්. Cex වලින් අරගෙන තියෙනවද? මොන බැංකුවකින් නිකුත් කරපු මොන කාඩ් එකක්ද බන් පාවිච්චි කරන්න ඕන?
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    ඔව් බන්. Cex වලින් අරගෙන තියෙනවද? මොන බැංකුවකින් නිකුත් කරපු මොන කාඩ් එකක්ද බන් පාවිච්චි කරන්න ඕන?

    Commercial bank එකේ normal online transaction වලට use කරන visa කාඩ් එකෙම් පුලුවන්..තව සම්පත් එකේ එහ තියනව නේද වෙබ් කාඩ් එහෙම.. එව්ව ගැන නම් වැඩිය දන්නෙ නෑ බන්,

    අපරාදෙ ජූලි මාසෙ මැද්දෙ 1BTC = 1100$

    දැන් 6100$ :baffled:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,222
    12,749
    113
    38
    Skrill වලට අරගෙන Ez Cash කරන්න පුලුවන් නේද ? කරලා නම් නැහැ නමුත් Skrill වල සල්ලි Ez Cash වලින් අරන් තියෙනවා.
     
    Yasmika

    Member
    Oct 31, 2017
    9
    1
    0
    Commercial bank එකේ normal online transaction වලට use කරන visa කාඩ් එකෙම් පුලුවන්..තව සම්පත් එකේ එහ තියනව නේද වෙබ් කාඩ් එහෙම.. එව්ව ගැන නම් වැඩිය දන්නෙ නෑ බන්,

    අපරාදෙ ජූලි මාසෙ මැද්දෙ 1BTC = 1100$

    දැන් 6100$ :baffled:

    Oya kiwwe come bank debit card ekane