Payza money to SRI LANKA

Yasmika

Member
Oct 31, 2017
9
1
0
Payza එකේ තියෙන මුදල් ලංකාවෙ බැංකුවකට ගන්නෙ කොහොම ද? ගත්තු කට්ටිය කියමු ද කොහොමද වැඩේ කරන්නෙ කියලා.
 
  • Like
Reactions: EK_SheSH

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    6,914
    9,681
    113
    lanakawata bank transfer support na. wire transfer vitrai supoort. wire transfer 15$ wenwa fees eka.
     

    RoxDrex12

    Active member
  • Apr 28, 2017
    434
    45
    28
    SRqMnZt.gif