මේක ඇත්ත වගේ නේද ? මටත් මේ වගේ එකක් ලයින් වෙලා තියෙනවා මේ දවස්වල.එළියට යන්න දෙන්නෑ ගෙදරින් අම්ම එක්ක විතරයි යන්නෙ,අනන් මනන් බයිලා කියවනව.කෝල් ගත්තත් වැඩිය කතා කරන්නෑ ලැජ්ජයි ගගා ඇඹරෙනව.අහවල් එක නළලෙ තියන් වගේ ඉන්නෙ.ඇති මඟුලකුත් නෑ.A/L විතරයි කරල තියෙන්නෙ.නිකන් පොඩි job එකක් කරන්නෙ.ජොබ් එක ගෙවල්...