Quick Suicide Guidance

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    8,965
    19,393
    113
    Miami
    එක මිනිහෙක් දවසක් හිතුවලු මැරෙන්න. මූ සූසයිඩ් කරගන්න ක්‍රම කීපයක්ම එක පාර භාවිතා කරන්න හිතුවලු assured මරණයක් උදෙසා. මූද අයිනේ cliff එකක කෙලවරේ තිබ්බ ගහකට නැග්ගලු. මූදට කෙලින් තිබ්බ අත්තකට ලණුව දාල තොණ්ඩුව බෙල්ලට දාගත්තලු. වහ කුප්පියකුත් ගහලා ඔලුවට පිස්තෝලෙ තියන් පනින ගමන් වෙඩි තියාගත්තලු.

    උනේ මොකද දන්නවද. අත්තෙ ඉඳන් පනිනකොට ගැස්සිල්ල නිසා වෙඩිල්ල වැදුනෙ ලණුවටලු. ලණුව කඩන් මූ මූදට වැටුනලු. ලුණු වතුර පෙවිලා වහ කුප්පියම වමනෙ ගියාලු. බේරිච්ච බේරිල්ල ගැන හිත හිත මූ බීච් එකට පීනගෙන ආවලු.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    එක්කෝ උඹ මැරෙන්න යනවා, නැත්නම් වෙන එකෙක්ව මරන්න යනවා.. හේතුව කියපන් විසඳුමක් දෙන්නම් 🙂
     
    • Dislike
    Reactions: TechMod

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    Can anyone give me guidance for a quick death(something like chemical suicide) suicide ?
    උඹට ප්‍රශ්ණයක් තියනවනම් කියපන්. අපි පුලුවන් උපරිමෙන් උදව් කරන්නම්. මේ ලෝකෙ ප්‍රශ්ණ නැති එවුන් නෑනෙ බන්. ප්‍රශ්ණ තියන එවුන් හැම එකාම මැරෙන්න ගියෙත් මේ ලෝකෙ කවුරුත් ඉතුරු වෙන එකක් නෑ.
     
    • Love
    Reactions: pasansnoop

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    Mahinda-Bomb-1.gif