Auto gear වාහන ගැන දන්න අය එන්න

harshana123

Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මචන්ලා, මේක මේ දවස්වල තෙල් ප්‍රශ්නෙ නිසා ආපු හැමෝටම වැදගත් ප්‍රශ්නයක්. Autogear වාහන වල පල්ලම් වල යද්දි neutral ගියර් එකට දැම්මාට කමක් නැද්ද? මම දිනපතා යන පාරේ 2km යන්න පුලුවන් හරියක් තියනවා neutral එකේ. මහා ලොකු බෑවුමක් නෙවෙයි.

    Toyota lanka එකේ වැඩ කරන මිකැනික් කෙනෙක්ගෙන් ඇහුවම කිව්වා එහෙම යන්න එපා, එහෙම යද්දි ගියර්බොක්ස් වීල් කැරකෙන නිසා ඒවාට එන තෙල් ප්‍රමාණය idle එකේදි එන ප්‍රමාණය මදි නිසා වීල් හිරවෙන්න පුලුවන් කියලා. එහෙම වෙන්න පුලුවන්ද? මේ ගැන විශාරද කට්ටිය මේකෙ ඉන්නවානෙ. හොඳ උපදෙසක් බලාපොරොත්තු වෙනවා.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඔය වැඩෙන් තෙල් ඉතුරුවක්නං වෙන්නෙ නෑ...

    ඉතුරු කරන්නම ඕනෙනං ac ඕෆ් කරගෙන යන්න.
    ඒත් ඉතිං ශටර් පාත් කරගත්තම දූවිල්ලට ඇතුල ගන්න දෙයක් නැතිවෙනව.

    හොඳම ක්‍රමේ වාහනේ ගෙදර තියල, පොදු ප්‍රවාහනේට පුරුදුවෙන එක...
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    1. නිවුටල් යන්න එපා, පල්ලම් වල. හදිසියක් උනොත් බ්‍රේක් අහන්නෙ නෑ, ඒ බී එස් නැති එකක් නන් කෝමත් අහන්නෙ නෑ.

    2. ඔටො වාහනයක් අරන් නිවුටල් ගගහ යන්නෙ ඇයි බන් , එහෙනන් ඕක විකුනල මැනුවල් එකක් ගන්න. එතකොට ඕන තරම් නිවුටල් එකෙ යන්න පුලුවන්

    3. ඔයිල් එන ප්‍රමානෙ ගැන නන් දන්නෙ නෑ
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    ඔය වැඩෙන් තෙල් ඉතුරුවක්නං වෙන්නෙ නෑ...

    ඉතුරු කරන්නම ඕනෙනං ac ඕෆ් කරගෙන යන්න.
    ඒත් ඉතිං ශටර් පාත් කරගත්තම දූවිල්ලට ඇතුල ගන්න දෙයක් නැතිවෙනව.

    හොඳම ක්‍රමේ වාහනේ ගෙදර තියල, පොදු ප්‍රවාහනේට පුරුදුවෙන එක...

    VDC compressor nam thiyenne AC nethuwa giya kiyalath loku wenesak ne. compressor eka kohomath couple wela thiyenne.
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    තෙල් වලට ලෝබ කමේ බොරුවට risk ගන්ට එපා. පල්ලමක neutral යන එක safe නෑ.
    තෙල් ඉතුරු වෙන්නෙ නැත්තෙ නෑ මචන්, මම අර කතාව ඇහුවට පස්සෙ එහෙම යන එක නතර කළා. එහෙම ගිය දවස් ටිකෙ තෙල් අඩු උනේම වෙනදට වඩා ගොඩක් හෙමින්.

    Mokakda autogear type eka? Torque converter? DCT ?AMT
    අඩේ ඒවා දන්නෙ නෑ මචන්. අලුත් මොඩ්ල් Vitz එකක් තියෙන්නෙ.
    එහෙම කරන්න එපා තෙල් ඉතුරුවකුත් නෑ වාහනේ යන ගමන් N-->D කරන්නත් හොඳ නෑ

    Toyota lu ne ekko Conventional auto ekko CVT
    ------ Post added on Apr 18, 2022 at 5:02 PM
    නතර වෙන්නම ඇරලා D එකට දැම්මෙ මචන්.

    1. නිවුටල් යන්න එපා, පල්ලම් වල. හදිසියක් උනොත් බ්‍රේක් අහන්නෙ නෑ, ඒ බී එස් නැති එකක් නන් කෝමත් අහන්නෙ නෑ.

    2. ඔටො වාහනයක් අරන් නිවුටල් ගගහ යන්නෙ ඇයි බන් , එහෙනන් ඕක විකුනල මැනුවල් එකක් ගන්න. එතකොට ඕන තරම් නිවුටල් එකෙ යන්න පුලුවන්

    3. ඔයිල් එන ප්‍රමානෙ ගැන නන් දන්නෙ නෑ
    ලොකු පල්ලම් නෙවෙයි මචන්. එහෙම රිස්ක් තැන්වල N යන්නෙ නෑ.
    Good luck for saving few rupees and risking both yourself and someone else life.
    That is not for saving few rupees machan. Don’t have time to waste in queues. And I didn’t do it in steep roads.
     
    • Like
    Reactions: Solo Rider

    Yesi

    Member
    Feb 23, 2022
    18
    18
    3
    මචන්ලා, මේක මේ දවස්වල තෙල් ප්‍රශ්නෙ නිසා ආපු හැමෝටම වැදගත් ප්‍රශ්නයක්. Autogear වාහන වල පල්ලම් වල යද්දි neutral ගියර් එකට දැම්මාට කමක් නැද්ද? මම දිනපතා යන පාරේ 2km යන්න පුලුවන් හරියක් තියනවා neutral එකේ. මහා ලොකු බෑවුමක් නෙවෙයි.

    Toyota lanka එකේ වැඩ කරන මිකැනික් කෙනෙක්ගෙන් ඇහුවම කිව්වා එහෙම යන්න එපා, එහෙම යද්දි ගියර්බොක්ස් වීල් කැරකෙන නිසා ඒවාට එන තෙල් ප්‍රමාණය idle එකේදි එන ප්‍රමාණය මදි නිසා වීල් හිරවෙන්න පුලුවන් කියලා. එහෙම වෙන්න පුලුවන්ද? මේ ගැන විශාරද කට්ටිය මේකෙ ඉන්නවානෙ. හොඳ උපදෙසක් බලාපොරොත්තු වෙනවා.
    අඩේ පිස්සුද අඩේ! ඕක නම් කරන්නෙපා.යන ගමන් ජියර් මාරු කරන්න නෙවෙයි auto ජියර්බොක්ස් තියෙන්නෙ.ජියර්බොක්ස් එකට දෙවි පිහිටයි.CVT නම් ඉවරයි.අනිත් එක conventional automatic transmission එකක් නම් neutral එකට දැම්ම ම ජියර්බොක්ස් එකේ wheels ඔක්කොම එකපාර freely කැරකෙන නිසා වැඩිපුර තෙල් යනව.