අම්මාගෙ කොටස අයියාට ලියලා තියෙන්නෙ තෑගි ඔප්පුවකින්. ඒකෙ ගැටලුවක් නැහැ අයියෙ. එයා ඒකෙ ගෙයකුත් හදලා තියෙන්නෙ. මගෙ එක තමයි ආපහු හරවන්න ඕනෙ මගෙ උවමනාවට, මට එපා කියලා. මටත් තෑගි ඔප්පුවකින් ලියලා තියෙන්නෙ හැමෝගෙම කැමැත්තෙන්, අටදෙනාම අත්සන් කරලා. දෙකේම ප්‍රානබුක්තියක් නැහැ. ඉඩම ලියපු ලෝයර් දැන් මැරිලා.