ජනවාරි පලවෙනිදා SLT එකෙන් දීපු දීමනාව හැමෝටම මතක ඇතිනෙ. ඒ වගේ තවත් එකක් සෙට් වෙන්නයි යන්නෙ. පෙබරවාරි 14 වෙනිදා Social Media Sites වලට free access කරන්න පුලුවන්ලු.
මෙයාල කියල තියෙන්නෙ free access කියල විතරයි. ඒ හින්දා videos එහෙම down කරගන්න පුලුවන් වෙයිද කියන්න බෑ.
SLT FB පේජ් එකේ පෝස්ට්...