RA.ONE Film එකේ MP3 ටික ඕන කාටද ?

baamitha

Member
Nov 4, 2010
1,679
316
0
ඇයි එන්නද ?
RA.ONE Film එකේ MP3 ටික ඕන කාටද ?

1.jpg

තාම කට්ටිය RA.ONE Film එක බැලුවේ නැද්ද . පට්ට Film එක. මම අද බැලුවා හැබැයි තාම DVDRip නම් හොයාගන්න නැ .:sorry:
මමත් බලන්නම ඕන නිසා Camera Copy යක් බැලුවේ .:D

Film එකේ තියෙන සිංදු (MP3) ටික ලස්සනයි .:yes:
ඒ නිසා මම හිතුවා මගේ එළකිරි යාළුවොත් එක්ක මේ ටික බෙදා ගන්න ඕන කියලා . එහෙනම් ඕන කට්ටිය Download කරගන්න .

:yes::yes::yes::yes:

Chammak Challo Akon, Hamsika Iyer

Dildaara (Stand By Me) Shafqat Amanat, Vishal, Shekhar, Clinton

Criminal Akon, Vishal Dadlani, Shuruti Pathak

Bhare Naina Shekhar Ravjani, Nandini Srikar, Vishal Dadlani

Right By Your Side Sidd Coutto

Raftaarein Vishal Dadlani

Jiya Mora Ghabraaye (The Chase) Sukhwinder Singh, Vishal

Chammak Challo (Remix - Abhijit Vaghani) Akon, Hamsika Iyer

Comes The Light (Theme) Theme

I'm On (Theme) Theme

Song Of The End (Theme) Theme

Chammak Challo (Remix - DJ Khushi) Akon, Hamsika Iyer

Criminal (Remix) Akon, Vishal Dadlani, Shuruti Pathak

Chammak Challo (International Version) Akon

Chammak Challo (Remix - DJ A-myth) Hamsika Iyer, Akon

මෙන්න RA.ONE Film එකේ Trailer Videos එක මේකත් බලන්නකෝ .

මෙන්න යාලුවනේ තව ෆොටෝස් ටිකකුත් මේකත් බලන්නකෝ .

Ra-one.jpg

Ra-One-Official-Trailer-ReleaseDate.jpg

RA-one-wallpaper-1.jpg

[FONT=&quot]එහෙනම් යාලුවනේ හොදයි නම් දන්නවනේ කරන්න ඕනෑ දේ ....
Rep +++++++
[/FONT]

[FONT=&quot]අඩුම තරමින් Bump එකක් වත් බලාපොරොත්තු වෙනවා . එතකොත් අනිත් අපේ එළකිරි යාලුවොන්ට පුළුවන් වෙයි මේ Thread එක බලන්න. [/FONT] [FONT=&quot] බුදුසරණයි .... අපි ගියා ට ටා [/FONT] .
:yes:
:yes::yes:

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
මම ඊයේ MC පැත්තේ ගියා කෑල්ල එක්ක, ඊට පස්සේ ඕක දැකලා බලන්න හිතුනා, ,උඩට ගියාම දන්නේ උන් පෝයට පෙන්නන්නේ නැහැලූ ... :(
 
  • Like
Reactions: wissnshaftler

baamitha

Member
Nov 4, 2010
1,679
316
0
ඇයි එන්නද ?
තාම කට්ටිය RA.ONE Film එක බැලුවේ නැද්ද . පට්ට Film එක. මම අද බැලුවා හැබැයි තාම DVDRip නම් හොයාගන්න නැ .:sorry:
මමත් බලන්නම ඕන නිසා Camera Copy යක් බැලුවේ .:D

Film එකේ තියෙන සිංදු (MP3) ටික ලස්සනයි .:yes:
ඒ නිසා මම හිතුවා මගේ එළකිරි යාළුවොත් එක්ක මේ ටික බෙදා ගන්න ඕන කියලා . එහෙනම් ඕන කට්ටිය Download කරගන්න .
 
ranga_uoc

Well-known member
  • Mar 17, 2007
    4,465
    718
    113
    Panadura
    තාම කට්ටිය RA.ONE Film එක බැලුවේ නැද්ද . පට්ට Film එක. මම අද බැලුවා හැබැයි තාම DVDRip නම් හොයාගන්න නැ .:sorry:
    මමත් බලන්නම ඕන නිසා Camera Copy යක් බැලුවේ .:D

    Film එකේ තියෙන සිංදු (MP3) ටික ලස්සනයි .:yes:
    ඒ නිසා මම හිතුවා මගේ එළකිරි යාළුවොත් එක්ක මේ ටික බෙදා ගන්න ඕන කියලා . එහෙනම් ඕන කට්ටිය Download කරගන්න .

    Thanks for sharing macho...
    Uba balapu cam copy eka shapeda?
    Uba kohenda download karagaththe, links tika dapanko.
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    තාම කට්ටිය RA.ONE Film එක බැලුවේ නැද්ද . පට්ට Film එක. මම අද බැලුවා හැබැයි තාම DVDRip නම් හොයාගන්න නැ .:sorry:
    මමත් බලන්නම ඕන නිසා Camera Copy යක් බැලුවේ .:D

    Film එකේ තියෙන සිංදු (MP3) ටික ලස්සනයි .:yes:
    ඒ නිසා මම හිතුවා මගේ එළකිරි යාළුවොත් එක්ක මේ ටික බෙදා ගන්න ඕන කියලා . එහෙනම් ඕන කට්ටිය Download කරගන්න .

    man oka 3D beluwa PVR eke , Indian film ekak hetiyata hoda wunata matanam oka copy sagarayak :lol: GI Joe , Terminator , Iron Man wage film geti pitin copy gahala . Indian sindu ithin kawadath hodai ne :) Chamak Chalo ekanam patta :)

    + added