යහපාලන ආණ්ඩුවේ කාලේ කා දැමීම

2osama

Well-known member
  • Oct 25, 2010
    81,665
    72,895
    113
    මාලඹේ
    අවුරුදු පහක් වැඩ ආරම්භ නොකල අධිවේගී මාර්ගයේ වැඩ අරඹයි..

    ටෙන්ඩර් ප්‍රදානය කර තිබුණත් වසර 5ක් තිස්සේ යහපාලන රජයේ අකාර්යක්ෂම හා දූරදක්ශී පාලනය නිසා වැඩ ආරම්භ නොකර තිබූ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසෙහි ඉදිකිරීම් වහාම ආරම්භ කරන ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහාතා විසින් මහාමාර්ග අමාත්‍යශයේ ලේකම් ආර්ඩබ්ලිව්ආර් පේමසිරි මහතාට උපදෙස් ලබා දී ඇත.

    මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා ඉදිකිරිම වෙනුවෙන් මූලික අත්තිකාරම් මුදල වන කොන්ත්‍රාත් මුදලින් 15්‍ර ක් දේශිීය අරමුදල් වලින් ගෙවිය යුතුය. එම අත්තිකාරම් මුදල් වන රුපියල් බිලියන 16.67 ක් (ඊයේ) 25 දින කොන්ත්‍රාත් ආයතනය වෙත ගෙවන ලදී.

    මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසෙහි දුර ප්‍රමාණය කිලෝමීටර 36.54 කි පළල මීටර 24.4 ක් වන අතර මංතීරු හතරකින් සමන්විතයග ගුවන් පාලම් දුර කිලෝමීටර 13.24 කි. මේ සදහා ඇස්තමේන්තු කර ඇති කොන්ත්‍රාත් මුදල රුපියල් බිලියන 158 කි.

    පසුගිය රජය විසින් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටස ඉදිනොකර ප්‍රමාද කිරීම හේතුවෙන් තවත් බිලියන 25 ක් පමණ මුදල් වැඩිපුර ගෙවීමට සිදුවනු ඇති බවට අමාත්‍යංශ ලේකම්වරයා සදහන් කරයි. මෙසේ වැඩිපුර මුදල් ගෙවීමට සිදු වන්නේ අවුරුදු 5 ක් වැඩ ආරම්භ නොකොට ප්‍රමාද කිරීම නිසාය.

    පසුගිය රජය විසින් ප්‍රමාද කරන මධ්‍යම අධිවේගී මාර්ගය කඩිනම්න් ඉදිකරන බවත් යහපාලන රජයේ අදූරදර්ශි අකාර්යක්ෂම හා අක්‍රමවත් පාලනය නිසා වැඩ ආරම්භ නොකල හේතුවෙන් වැඩිපුර මුදල් පවා මෙම අධිවේගී මාර්ගය ඉදිකිරිම සදහා ගෙවීමට සිදු ඇති බවද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. වැඩිපුර ගෙවන හැම රුපියලක්ම ජනතා මුදල් බවත් අමාත්‍යවරයා පැවසීය. විවිධ අවස්ථාවන් වලදී මහානායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයට පවා මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකරන බවට යහපාලන ඇමතිවරුන් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර නොමඟ යැවූ බවද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

    ”සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව වහාම මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන බවද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රානාන්දු මහතා පැවසීයග මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටස ඉදිකිරීමට වසර 4ක් ගත වුවත් වසර 3 ක් ඇතුලත මෙහි ඉදිකිරීම් වේගවත් කොට අවසන් කර ජනතා අයිතියට පත්කරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු වැඩි දුරටත් පැවසීය.

    මාධ්‍ය ඒකකය
    මහාමාර්ග අමාත්‍යංශය



    2015 වේ ඉඩම් රජයට අරගෙන ඔක්කොම වැඩ කරලා තිබුණේ . මුංට පාර හදා ගන්න බැරි උනා අවුරුදු 4 ක් ගිහිල්ලත්. වෙන් කරපු සල්ලි ගෙවල ත් නැහැ UNP එකේ හරක් ටික. ඒකත් හොරා කන්න ඇති 😬😬😬
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,149
    5,973
    113
    canada
    හෙන ගහනවා බන්. නොදකින්

    දැන් ඉතින් මේවා ගෙවන්න වෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගේ බදු මුදල් වලින්
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,886
    113
    හස්තිශෛලපුර
    අම්මට සිරි දැන් තියෙන තත්වෙට ඕක ගෙනාවෙ නාකි මයිනගෙ ආන්ඩුවද එතකොට 2015 ජනේලේ එල්ලිලා ගෙදර ගිය?
     
    • Haha
    Reactions: Rocket Bunny

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,895
    113
    මාලඹේ
    අම්මට සිරි දැන් තියෙන තත්වෙට ඕක ගෙනාවෙ නාකි මයිනගෙ ආන්ඩුවද එතකොට 2015 ජනේලේ එල්ලිලා ගෙදර ගිය?
    අවුරුදු 4ක් ගිහිං කොන්තර්ත් කාරයින්ට සල්ලි ටිකත් ගෙවාගන්න බැරි වෙච්ච එවුන් රට හදන්න කථාව. නාකි මයිනා නැත්නම් උබල වගේ රට පොන්නයෝ මැරිච්ච තැන් වල ගසුත පැල වෙලා 🤣🤣
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,886
    113
    හස්තිශෛලපුර
    අවුරුදු 4ක් ගිහිං කොන්තර්ත් කාරයින්ට සල්ලි ටිකත් ගෙවාගන්න බැරි වෙච්ච එවුන් රට හදන්න කථාව. නාකි මයිනා නැත්නම් උබල වගේ රට පොන්නයෝ මැරිච්ච තැන් වල ගසුත පැල වෙලා 🤣🤣

    එතකොට දැන් තියෙන තත්වෙට ගෙනාවෙ වෙන කොන්ත්‍රාත් කාරයෝ ටිකක්ද? :P :P
     
    • Love
    Reactions: Don GasCan

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,895
    113
    මාලඹේ
    එතකොට දැන් තියෙන තත්වෙට ගෙනාවෙ වෙන කොන්ත්‍රාත් කාරයෝ ටිකක්ද? :P :P
    පොඩ්ඩක් පැහැදිලිව කියන්න බලන්න
    දැන් මොකක්ද තියෙන තත්වේ බ්‍රෝ :unsure:
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,041
    21,254
    113
    anthimata ratta thama kela wune
    wadak naha kathakarala
    lol yahapalanya
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,895
    113
    මාලඹේ
    යූ ටියුබ් බලපන් ටිකක්, ගොනා වගේ ජොනියා කියන එක අහන්නෙ නැතිව..
    නිකං මෝඩ කතා කියන්න එපා සුදු වීඩියෝ එකේ පෙන්නන ඒවා ගැන නෙවේ කියන්නේ කඩවත් ඉඳන් පටන් ගන්න මුල්ම කොටස ගැන . ජෝනියගේ කථාව හරි කම ක් නැහැ හරියට අහගෙන ඉඳපන් එතකොට උබ ට තේරෙයි මොන කොටස ගැනද කතා කරන්නේ කියලා. උබ නම් උපන් ගෙයි හරකෙක් බං එපාම වෙනවා🤣🤣🤣
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අම්මට සිරි දැන් තියෙන තත්වෙට ඕක ගෙනාවෙ නාකි මයිනගෙ ආන්ඩුවද එතකොට 2015 ජනේලේ එල්ලිලා ගෙදර ගිය?
    ඔව් ඔව් නාකි මයිනා තමා ඕක හැදුවේ අර උබලා වගේ හම්බ පොන්නයෝන්ට ඇරිය නාකි මයිනා. උබේ පොන්නපච්චිව බින්දුවට බැස්සුව නාකි මයිනා තමා :lol: