විජයග්‍රහණයේ අභිමානවත් දවස අදයි...! මැයි 18 ❤️❤️❤️

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,911
    198,208
    113
    Colombo, Sri Lanka
    අපගේ රට දැය වෙනුවෙන් දහදිය, ලේ හැලු, තම ජීවිත පවා පුජා කල වීරෝධාර සියලූම විරුවන්ට මාගේ ගෞරවනීය ප්‍රණාමය............:love::love:
    ඔබගේ එදා කල කැප කිරීම නිසා සියලුම ශ්‍රී ලාංකිකයන්ට සාමයෙන් ජීවත් වීමට අවස්ථාව උදාවිය ........
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    13240505_1618283818494627_556463276871730311_n.jpg

    බයි ටොයි බේදයක් නැතුව හැමෝම එකතුවෙල සතුට සමරන බොහොම දුර්ලබ දවසක් :P
    ටොයියො සතුට සමරනව කියලනම් පිලි ගන්ඩ අමාරුයි..ඔකුන් හමුදාව පැරදිලා කොටි දිනනකන් බලන් උන්න හැත්ත..ඇපෙන් බේරෙන්ඩ කමෙන්ට් දැම්මට හිත යටින් ඔකුම් කුහකයි..
    ------ Post added on May 18, 2021 at 12:41 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama