මෙන්න ළමයි තවත් "වැදගත්" දෙයක්. ජපුර සයිනොෆාම් ගැන කරපු විද්‍යාත්මක පරීක්ෂණය දැකලා මටත් එකක් කරන්න හිතුණා. ඉතින් මෙන්න ඒක. ඒකෙ ප්‍රතිඵලය 96% ටත් වැඩියි.
ජපුරෙ සයිනොෆාම් පරීක්ෂණය අය දැන් රිටායර් වෙන්ඩ.
බු හහ් හා
Abstract
චුලක්ෂි කලින් පාර නැටුවෙ දිග කොට කලිසමක් ඇඳගෙන. ඒකට ඉන්ද්‍රජිත් දාපු කමෙන්ට් එකේ බලපෑම ගැන මේ study එකෙන් විවරණය කෙරෙනවා. හුදී ජනයාගෙ පහසුව තකා මේක සිංහලෙන් දාන්න තීරණය කරා.
Methods
මහ දෙයක් නෑ. ඉන්ද්‍රජිත් කමෙන්ට් එක දාන්න කලින් සහ පසුව යට කලිසමේ දිග සංසන්දනය කරා. ඊට පස්සෙ යට කලිසම ගැන තිබුණ කමෙන්ට් ප්‍රතිශතය අරගෙන analyse කරා. ඩෝං ගාලා 96% ආවා.
Results
ඉන්ද්‍රජිත්ගෙ කමෙන්ට් එක දැම්මාට පස්සෙ චුලක්ෂිගෙ යට කලිසමේ දිග අඩු වුණා.
Conclusions
චුලක්ෂිගෙ යට කලිසමේ දිග අඩු වීම කෙරෙහි ඉන්ද්‍රජිත්ගෙ කමෙන්ට් එක බලපාපු බව 96% කට වැඩි confidence level එකකින් තහවුරු වුණා.
Introduction
Scientific Literature
ඉන්ද්‍රජිත් කියන්නෙ රටේ නළු නිළියන්ගෙ රෙදි අඩු කිරීමේ පුරෝගාමියෙක්. නීරෝෂා තලගල ගැන බැලුවාම ඒ බව තහවුරු කරගන්න පුළුවන්. ඉතින් එයා චුලක්ෂිටත් එහෙම දෙයක් කියලා බැලුවා.
මේක ස්ථානීය රෙදි අඩුකිරීමක් පමණයි. මොකද චුලක්ෂි කලින් ඕන තරම් කොටට ඇඳපු ඒවා තියෙනවා.
Statistical Analysis
අවස්ථා දෙකේ වෙනස සලකා බලලා statista යොදාගෙන කරපු correlation analysis එකට අනුව චුලක්ෂිගෙ මෙවර රෙදි අඩු වීමට ඉන්ද්‍රජිත්ගෙ කමෙන්ට් එක බලපාපු බව 96% කටත් වඩා තහවුරු වුණා.
Discussion
1. මෙන්න මුලින්ම එයා මෙගා ස්ටාර්ස් නැටුමට පස්සෙ දාපු post එක.
2. ඊට පස්සෙ මම ඒක බලලා දාපු කමෙන්ට් එක. කොටට ඇඳලා, පලලා තිබුණට යටට දිග ෂෝටක් ඇන්දාම වැඩක් නෑනෙ සිරාවටම.
3. ඊට පස්සෙ එයා ඒකට ලයික් කරලා තිබුණ notification එක.
4. මුලින් හිතුවෙ ලයික් කරා විතරයි කියලා. ඒත් එයා ඒක ඇත්තටම පිළි අරගෙන. මේ පාර චුලක්ෂි යටට අඳින කලිසම ගොඩක් කොට එකක්. මෙන්න සාක්ෂි.
Review
ඉන්ද්‍රජිත්ගෙ ගුරුහරුකම් ලැබෙන්න කලින් සහ පසුව පින්තූර බැලුවාම වෙනස ඉතාම පැහැදිලියි නේද?
කලින්. (බලහන් ඒ යටට අඳින කලිසමේ දිග

)
පසුව. (නියම විදිහට චූටි කොට කලිසමක්.

)
පෝස්ට් එකේ තියෙන කමෙන්ට් 29 න් එකක් වන ඉන්ද්‍රජිත්ගේ කමෙන්ට් එක ප්‍රතිශතයක් විදිහට බැලුවාම 100/29 = 3.44 % ක්. වෙනත් කමෙන්ට්වල යට කලිසම ගැන සඳහන් නෑ.
මේ නිසා යටට අඳින කලිසම කොට වීමට එහි බලපෑම මුළු ප්‍රතිශතයෙන් 100%-3.44% = 96.56% බව පැහැදිලිව තහවුරු වෙනවා. එනයින් චුලක්ෂිගේ යට කලිසමේ දිග අඩු වීමට ඉන්ද්‍රජිත්ගේ කමෙන්ට් එක 96% කටත් වඩා බලපා තිබෙනවා.
Recommendations
එහෙනම් මගේ විද්‍යාත්මක පර්යේෂණය අවසන්.
Efficacy rate එක වගේ වැදගත් දේවල් පැත්තක තියලා Seroconversion ගැන මේ වගේම අදාළ නැති පර්යේෂණ කරලා හුරේ දාන ශ්‍රී ජයවර්ධනපුර පරීක්ෂණ කණ්ඩායමට රිදෙන්නත් එක්ක share කරන්න.

Last edited: