ගෙදරට බයික්කේ දාන්න හැදුවම ඇයි දිව්වේ ගෑනියේ.. 😣

THE-X

Well-known member
  • Jul 20, 2020
    1,537
    4,041
    113
    Unkown
    x.com
    bsBmAUY.jpg
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,982
    22,391
    113
    :lol:
    ඇත්තටම එහෙම වෙනවද බන්
    නැත්නම් කෙල්ලගේ overreacting ද
    overacting නෙමේ බන් එහෙම තමා කෙල්ලො සෑහෙන බය වෙනව ඔහොම දෙයක් උනාම. හිනාවෙන්න දෙයක් නෑ.

    ඌ ගෙදරට දාන්න එන මගුලක් නෙමේ බන් වෙන මොකකට හරි එන්නෙ
    ------ Post added on Feb 10, 2022 at 2:56 PM
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,639
    197,645
    113
    Colombo, Sri Lanka
    overacting නෙමේ බන් එහෙම තමා කෙල්ලො සෑහෙන බය වෙනව ඔහොම දෙයක් උනාම. හිනාවෙන්න දෙයක් නෑ.

    ඌ ගෙදරට දාන්න එන මගුලක් නෙමේ බන් වෙන මොකකට හරි එන්නෙ
    ------ Post added on Feb 10, 2022 at 2:56 PM
    Jack Black Reaction GIF
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    ඒ මනුස්සයගෙ බය සාධාරණයි ඉතින් මේ කාලෙ හැටියට.
    අපහාස කරන්න එපා යකෝ. රජවරු දෙන්නෙක් දැහැමින් සෙමින් රට පාලනය කරද්දි, මොකද්ද යකෝ කාලෙ වැරැද්ද?
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,707
    113
    මම හිතුව දමින්දයයි එහාගෙදර නම්කියායි එකතුවෙලා බිස්නස් එකක් කරපු ලාබෙන් දමින්දයා සයිකලයක් අරගෙන නම්කියා ඒක එයාලගේ ගෙදර ගේන්න එපා කිවුවා කියලා