දැන් ඛණිජ තෙල් ඇමැති 16 එන ඩීසල් නැව ගැන කියපු කතාවක් අල්ලගෙන තව පාරක් මිනිස්සු කුලප්පු කරන්න හදනවා. අහු වෙන්න එපා. ඔය හදන්නෙ පෝලිම් වැඩි කරලා ගොඩ ගහපු කෑන් විකුණන බිස්නස් එක සරු කරගන්න.
18 වෙනකල් මුළු සැපයුමම බෙදන්න ඩීසල් stock රටේ තියෙනවා. හැබැයි සපුගස්කන්දෙන් දවසට ඩීසල් ටොන් 2000 ගාණෙ එන නිසා stock සම්පූර්ණයෙන්ම ඉවර වෙන්නෙත් නෑ. 16 තව ඩීසල් නැවක් එනවා ටොන් 38500 ක. ඉන්දියාවෙ credit line එක හරහා තව නැවක් 25 විතර වෙද්දි එයි.
එක දිගටම දිනක හරි අවශ්‍යතාව වෙන ඩීසල් ටොන් 5500 අනිවාර්යයෙන්ම බෙදා හරිනවා. මීට අමතරව IOC එක සාමාන්‍ය විදිහට තමන්ගෙ සැපයුම වෙනම දෙනවා. තමන්ට අවශ්‍ය තෙල් ප්‍රමාණය ගහගන්න කිසිම අවුලක් නෑ.
ඉතින් ෂෙඩ් එකේ තෙල් නැත්නම් පෝලිමේ බුදියලා කෑන්වලට පුරව ගත්ත උන්ගෙන්ම ඉල්ල ගනින්. දවසට අවශ්‍ය ප්‍රමාණය අනිවාර්යයෙන්ම බෙදනවා. හැබැයි බොරු ඉල්ලුමට බෙදන් නෑ.