බොරුවට කුලප්පු වෙන්න එපා. ඩීසල් ටොන් 5500 ක් දවසට මාකට් දානවා. IOC එකත් තමන්ගෙ ප්‍රමාණය බෙදනවා.

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    බොරු news දාන එකෙක්වත් විශ්වාස කරන්න එපා. රට කවදාවත් මේ යන විදියට හොඳ මට්ටමකට එන්නෙ නෑ ඉදිරි අවුරුද්දක දෙකකටවත්. තම තමන් පුළුවන් විදියට බේරියන්. News බලනවනම් එක එක individual පොන්නයින්ගෙ බොරු විශ්වාස නොකර සමාජෙට ගිහින් ඇත්ත තත්වෙ තේරුම් අරන්, ප්‍රසිද්ධ මාධ්‍ය වලින් කියන news වලින් සහ social media වල යන නිව්ස් වලින් බර ඇරලා හරි දේ තේරුම් ගනිල්ලා.

    බහුතර එවුන් උඩින් හරී හොඳයි පණ දෙන්නම් වගේ පේන්න හිටියට යටින් ඉන්නෙ මේ තරම් දුෂ්කර කාලෙත් උට සල්ලි ටිකක්, වාසියක් එනවනම් මිනිස්සුන්ට හෙන ගැහුනත් කමක් නෑ කියලා වැඩකරන තැන. හැමෝම තරහෙන් පීඩනයෙන් ඉන්නෙ.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550

    oya hitena widihata mokak weida idiriyata.. hugak minissu.. imf kianawa.. imf enawa kianawa.. imf eka awath denne 3 billion.. eka madiyne.. thawa labena exchanges walin mokak karannada...
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    පාවිච්චි කරන්න අවශ්‍ය ප්‍රමාණය තියෙනවා. Stock කරන්න අවශ්‍ය ප්‍රමාණයට දෙන එක නතර කරා. 👍

    මම මොන හුත්තකවත් වැඩ නෑ. මගෙ free time එකේ හැමදාම කෙළවෙනවා කියලා හිතාගෙන ඉන්න උන්ට යථාර්ථය කියලා දෙනවා. ඒකට රිදුණාට කරන්න දෙයක් නෑ. මම හරි වුණාම හරි යන්නෙ රටට. 👍
    පලයන් පොන්න හුත්තිගේ පුතා .. ... කෝ පකෝ current .. තාම තොට ජුනි උනේ නැද්ද වෙස පොන්නවා
     
    • Like
    Reactions: pradeeplk1025

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    oya hitena widihata mokak weida idiriyata.. hugak minissu.. imf kianawa.. imf enawa kianawa.. imf eka awath denne 3 billion.. eka madiyne.. thawa labena exchanges walin mokak karannada...
    මේක බේරන්න බෑ මචන් මේ ආණ්ඩුව බලයේ ඉන්නකම්. මෙහෙම ඉන්න ඉන්න වෙන්නෙ වෙන රටවල් වල අයත් මෙහෙට සල්ලි එවන එක අඩු වෙනවා හේතුව ඒ රටවල් වලත් ගැටලු වැඩි වෙනවා. මේක ලෝකෙටම වෙන ප්‍රශ්ණයක්. නමුත් ලංකාවෙ government එකේ ගොං තීන්දු තීරණ නිසා ලංකාව හොඳටම අවුල් වුනා වෙන රටවලට සාපේක්ෂව. ණය ලැබෙන්නෑ කියන්නෙ ආනයන පැත්ත ඉවරෙටම ඉවරයි. මුන් තව වැඩි කල් යන්නෙ නෑ, ලංකාවෙන් ටික ටික විකුණනවා හෝ බදු දෙනවා.

    කරන්න ඕන ආණ්ඩුව වෙනස් වෙන එක. පෞද්ගලීකරණය කරන එක පාඩු ලබන ඒවා. වෙන රටවල් වල මැදිහත්වීමෙන් විගණනය කරන එක දේශපාලනය කරන උන්ව. මෙහෙට investors ල ගෙන්නන එක අලුතෙන් factory එහෙම හදලා. ලෝකෙම අවුල් වේගන යන්න පටන් අරන් තියෙද්දි දැන් ඕවට ඉතින් කල් ගියා වැඩියි. අපිට වඩා හොඳ උපදෙස් අදහස් තියෙන අයගෙ දැනුම අරන් මේක ගොඩ දැම්මෑකි. පමා වෙන්න වෙන්න තත්වෙ දරුණු වෙනවා.

    පුළුවන් අය රටින් යන්න හොඳ රටකට. වෙන මේකෙ ඉඳලා බේරෙන්න නම් ලේසි නෑ. මට තේරෙන විදියට අගෝස්තු විතර වෙද්දි කන්න බොන්න හුඟක් හිඟ වෙයි. මිනීමැරුම්, සියදිවි නසාගැනීම්, හොරකම්වැඩිවෙයි. පව් මිනිස්සු. දුප්පත්ම මිනිහා ඉවරෙටම ඉවරයි.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    සාගතයක් එනවා කිව්වේ ඩීසල් නැති වෙලා ලොරි වලින් බඩු කඩවලට ගේන්න බැරි වෙන නිසා වෙන්න ඇති..කරත්ත ටිකක්වත් දැම්මොත් හොදයි ඉස්සර කාලේ වගේ...

    මාර වැඩේ ලංකාවට උනේ..
    Screenshot_20220414-191638_YouTube.jpg
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,214
    55,018
    113
    Colombo
    දැන් ඛණිජ තෙල් ඇමැති 16 එන ඩීසල් නැව ගැන කියපු කතාවක් අල්ලගෙන තව පාරක් මිනිස්සු කුලප්පු කරන්න හදනවා. අහු වෙන්න එපා. ඔය හදන්නෙ පෝලිම් වැඩි කරලා ගොඩ ගහපු කෑන් විකුණන බිස්නස් එක සරු කරගන්න.

    18 වෙනකල් මුළු සැපයුමම බෙදන්න ඩීසල් stock රටේ තියෙනවා. හැබැයි සපුගස්කන්දෙන් දවසට ඩීසල් ටොන් 2000 ගාණෙ එන නිසා stock සම්පූර්ණයෙන්ම ඉවර වෙන්නෙත් නෑ. 16 තව ඩීසල් නැවක් එනවා ටොන් 38500 ක. ඉන්දියාවෙ credit line එක හරහා තව නැවක් 25 විතර වෙද්දි එයි.

    එක දිගටම දිනක හරි අවශ්‍යතාව වෙන ඩීසල් ටොන් 5500 අනිවාර්යයෙන්ම බෙදා හරිනවා. මීට අමතරව IOC එක සාමාන්‍ය විදිහට තමන්ගෙ සැපයුම වෙනම දෙනවා. තමන්ට අවශ්‍ය තෙල් ප්‍රමාණය ගහගන්න කිසිම අවුලක් නෑ.

    ඉතින් ෂෙඩ් එකේ තෙල් නැත්නම් පෝලිමේ බුදියලා කෑන්වලට පුරව ගත්ත උන්ගෙන්ම ඉල්ල ගනින්. දවසට අවශ්‍ය ප්‍රමාණය අනිවාර්යයෙන්ම බෙදනවා. හැබැයි බොරු ඉල්ලුමට බෙදන් නෑ. 👍

    ටොන් පච කියන්න එපා බ්‍රෝ
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    ටොන් පච කියන්න එපා බ්‍රෝ
    දැන් මොකද හිතෙන්නෙ? නැව එන්නෙ 16. ඊටත් කලින්ම credit line එක extend කරා. දැන් බොරුවට කුලප්පු වෙලා stock කරන්න කාපු කාලෙ රෝල් කරලා පුකේ ගහගනින්. 👍
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,214
    55,018
    113
    Colombo
    දැන් මොකද හිතෙන්නෙ? නැව එන්නෙ 16. ඊටත් කලින්ම credit line එක extend කරා. දැන් බොරුවට කුලප්පු වෙලා stock කරන්න කාපු කාලෙ රෝල් කරලා පුකේ ගහගනින්. 👍

    ඒකත් ඔයාගෙ වැඩක්ද ?
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    ගුපියා ලේෆ්ට් වෙලා තව ආත්මෙකින් ඇවිත්.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,529
    6,399
    113
    මූ රනිලගෙ ගල් කොල්ලෙක් ... රනිල පුකේ අරින වෙලාවට දෙන පොර ටෝක් ඇත්ත කියල හිතාගෙන ඇවිත් අපිට කියනවා