බොරුවට කුලප්පු වෙන්න එපා. ඩීසල් ටොන් 5500 ක් දවසට මාකට් දානවා. IOC එකත් තමන්ගෙ ප්‍රමාණය බෙදනවා.

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    දැන් ඛණිජ තෙල් ඇමැති 16 එන ඩීසල් නැව ගැන කියපු කතාවක් අල්ලගෙන තව පාරක් මිනිස්සු කුලප්පු කරන්න හදනවා. අහු වෙන්න එපා. ඔය හදන්නෙ පෝලිම් වැඩි කරලා ගොඩ ගහපු කෑන් විකුණන බිස්නස් එක සරු කරගන්න.

    18 වෙනකල් මුළු සැපයුමම බෙදන්න ඩීසල් stock රටේ තියෙනවා. හැබැයි සපුගස්කන්දෙන් දවසට ඩීසල් ටොන් 2000 ගාණෙ එන නිසා stock සම්පූර්ණයෙන්ම ඉවර වෙන්නෙත් නෑ. 16 තව ඩීසල් නැවක් එනවා ටොන් 38500 ක. ඉන්දියාවෙ credit line එක හරහා තව නැවක් 25 විතර වෙද්දි එයි.

    එක දිගටම දිනක හරි අවශ්‍යතාව වෙන ඩීසල් ටොන් 5500 අනිවාර්යයෙන්ම බෙදා හරිනවා. මීට අමතරව IOC එක සාමාන්‍ය විදිහට තමන්ගෙ සැපයුම වෙනම දෙනවා. තමන්ට අවශ්‍ය තෙල් ප්‍රමාණය ගහගන්න කිසිම අවුලක් නෑ.

    ඉතින් ෂෙඩ් එකේ තෙල් නැත්නම් පෝලිමේ බුදියලා කෑන්වලට පුරව ගත්ත උන්ගෙන්ම ඉල්ල ගනින්. දවසට අවශ්‍ය ප්‍රමාණය අනිවාර්යයෙන්ම බෙදනවා. හැබැයි බොරු ඉල්ලුමට බෙදන් නෑ. 👍
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    අනේ හුත්ත තිබ්බත් වැඩක්ද. ගහන්න සල්ලි නැතිකොට. දාහට ලීටර් දෙකක් ගහන් කොහොමද ගමනක් යන්නෙ. පොනිලට එක්කො කියපං අච්චු ගහපුවා බෙදල දෙන්නවත් කියලා
     
    Sen-lu

    Well-known member
  • ඉතින් ෂෙඩ් එකේ තෙල් නැත්නම් පෝලිමේ බුදියලා කෑන්වලට පුරව ගත්ත උන්ගෙන්ම ඉල්ල ගනින්. දවසට අවශ්‍ය ප්‍රමාණය අනිවාර්යයෙන්ම බෙදනවා. හැබැයි බොරු ඉල්ලුමට බෙදන් නෑ.
    ලොල්. හරියට සැපයුම දුන්නම පොලිම් එන්නෙ නෑ පොලිම් නැතිවුනා කලුකඩ නෑ කියල නොදන්න හැංකිටත් econ උගන්නන අන්දරේ 😂😂
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    දැන් ඛණිජ තෙල් ඇමැති 16 එන ඩීසල් නැව ගැන කියපු කතාවක් අල්ලගෙන තව පාරක් මිනිස්සු කුලප්පු කරන්න හදනවා. අහු වෙන්න එපා.

    18 වෙනකල් මුළු සැපයුමම බෙදන්න ඩීසල් stock රටේ තියෙනවා. හැබැයි සපුගස්කන්දෙන් දවසට ඩීසල් ටොන් 2000 ගාණෙ එන නිසා stock සම්පූර්ණයෙන්ම ඉවර වෙන්නෙත් නෑ. 16 තව ඩීසල් නැවක් එනවා ටොන් 38500 ක. ඉන්දියාවෙ credit line එක හරහා තව නැවක් 25 විතර වෙද්දි එයි.

    එක දිගටම දිනක හරි අවශ්‍යතාව වෙන ඩීසල් ටොන් 5500 අනිවාර්යයෙන්ම බෙදා හරිනවා. මීට අමතරව IOC එක සාමාන්‍ය විදිහට තමන්ගෙ සැපයුම වෙනම දෙනවා. තමන්ට අවශ්‍ය තෙල් ප්‍රමාණය ගහගන්න කිසිම අවුලක් නෑ.

    ඉතින් ෂෙඩ් එකේ තෙල් නැත්නම් පෝලිමේ බුදියලා කෑන්වලට පුරව ගත්ත උන්ගෙන්ම ඉල්ල ගනින්. දවසට අවශ්‍ය ප්‍රමාණය අනිවාර්යයෙන්ම බෙදනවා. හැබැයි බොරු ඉල්ලුමට බෙදන් නෑ. 👍
    BORU KIYANNA EPA හුත්තෝ 25 නැවක් නැ. 16 න් Indian credit line ඉවරයි.සපුගස්කන්ද වැඩ 20 නවතිනවා බොරතෙල් ඉවර වෙලා. මුගේ බොරු වලට අහුවෙන්න එපා. සපුගස්කන්ද දවසට MT 800 යි ඩිසල් එලියට දෙන්නේ.
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    BORU KIYANNA EPA හුත්තෝ 25 නැවක් නැ. 16 න් Indian credit line ඉවරයි.සපුගස්කන්ද වැඩ 20 නවතිනවා බොරතෙල් ඉවර වෙලා. මුගේ බොරු වලට අහුවෙන්න එපා. සපුගස්කන්ද දවසට MT 800 යි ඩිසල් එලියට දෙන්නේ.
    ආච්චිගෙ ඇට දෙක තමයි. 16 ඉවර වෙන්නෙ බිලියනේ credit line එක. ඒක දැනටමත් තව මිලියන 500 කින් වැඩි කරලා තියෙන්නෙ. 800Mt දෙන්නෙ කෙලින්ම බෙදන්න. ඉතිරි 1200Mt ගබඩාවලට යවනවා. බෙදුවෙ නැති වුණාට ඒ ඩීසල් රටේ තියෙනවා අවශ්‍ය වුණාම බෙදන්න.

    නොදකින් කෑන් විකුණන අලුගුත්තේරු හැත්තගෙ පච. මුන්ට රටට හිකෙනවා නම් ඊට වඩා දෙයක් නෑ. පොන්න වේසිගෙ පුතාලා තොපෙ ගොඩ ගහපු කෑන් ටික දරු පවුල් එක්කම ගිනි ගන්ඩ ඕන කාලකණ්ණි බල්ලො. 🖕🖕
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    tho kiwwoth wenne eke anik paththa :lol:
    බලාගෙන හිටු අනිත් පැත්ත වෙනකල්. දිගටම ටොන් 5500 දෙනවා. බස්වලට ලංගමෙන් දෙනවා. කෑන් විකුණන්න පෝලිමේ ලගින වේස හැත්තට තමයි කෙළවෙන්නෙ. 🖕
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඩීසල් ලුත් නැහැ පෙට්‍රොළුත් නැහැ
     
    • Like
    Reactions: Rankira

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    ඩීසල් ලුත් නැහැ පෙට්‍රොළුත් නැහැ
    පාවිච්චි කරන්න අවශ්‍ය ප්‍රමාණය තියෙනවා. Stock කරන්න අවශ්‍ය ප්‍රමාණයට දෙන එක නතර කරා. 👍

    Prime Minister's Media Division එකටද බ්‍රෝ වැඩ 🙂
    මම මොන හුත්තකවත් වැඩ නෑ. මගෙ free time එකේ හැමදාම කෙළවෙනවා කියලා හිතාගෙන ඉන්න උන්ට යථාර්ථය කියලා දෙනවා. ඒකට රිදුණාට කරන්න දෙයක් නෑ. මම හරි වුණාම හරි යන්නෙ රටට. 👍
     
    The hood

    Active member
  • Jan 15, 2018
    163
    128
    43
    එතකොට ශෙඩ් වල ඩීසල් නැත්තේ ඇයි භල්ලෝ. අපේ පැත්තේ බස් දවස් 4-5 ශෙඩ් ලග නවත්තගෙන ඉන්නේ අල කන්නද
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    මම මොන හුත්තකවත් වැඩ නෑ. මගෙ free time එකේ හැමදාම කෙළවෙනවා කියලා හිතාගෙන ඉන්න උන්ට යථාර්ථය කියලා දෙනවා. ඒකට රිදුණාට කරන්න දෙයක් නෑ. මම හරි වුණාම හරි යන්නෙ රටට. 👍
    ඒකට රනිල අගමැති වෙනකම්ම ඉන්න උනානෙ. 🤭
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ඇත්ත කියන්න ඉන්ද්‍රායියේ ඔයා අපිව රවටන්නේ නැහැ නේද...?
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ආච්චිගෙ ඇට දෙක තමයි. 16 ඉවර වෙන්නෙ බිලියනේ credit line එක. ඒක දැනටමත් තව මිලියන 500 කින් වැඩි කරලා තියෙන්නෙ. 800Mt දෙන්නෙ කෙලින්ම බෙදන්න. ඉතිරි 1200Mt ගබඩාවලට යවනවා. බෙදුවෙ නැති වුණාට ඒ ඩීසල් රටේ තියෙනවා අවශ්‍ය වුණාම බෙදන්න.

    නොදකින් කෑන් විකුණන අලුගුත්තේරු හැත්තගෙ පච. මුන්ට රටට හිකෙනවා නම් ඊට වඩා දෙයක් නෑ. පොන්න වේසිගෙ පුතාලා තොපෙ ගොඩ ගහපු කෑන් ටික දරු පවුල් එක්කම ගිනි ගන්ඩ ඕන කාලකණ්ණි බල්ලො. 🖕🖕
    බොරු කියන්න එපා පොන්නයෝ.ඉන්දියාව 500M තව Credit line එකක් දෙන්න බැ කියලා. Imf help එන කල්.දන්නේ නැති හුත්තවල් කියන්න එපා.ලොල්
     
    • Haha
    Reactions: Die-hard