දකුණේ ගැම්ම කියන්නේ මොකක්ද ???

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,551
    2,649
    113
    ඇත්තටම දකුණේ තියෙන විශේෂත්වය මොකක්ද ?
    දකුණේ උන් ගොඩක් එකමුතුයි ද ??
     
    • Like
    Reactions: kinkon and NRTG

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,198
    13,075
    113
    33
    ෆින්ලන්ඩ්
    මහින්ද රාජපක්ෂ
    නාමල් රාජපක්ෂ
    නන්දලාල්
    රනිල් වික්‍රමසිංහ
    මර්වින් සිල්වා
    ධම්මික පෙරේරා
    සාගල

    ඔය list එකෙන් idea එකක් එනවා නේ ද?

    එක්කෝ බඩු කරයෝ, නැත්තම් කොළු කාරයො, + පට්ටම කපටි අමු හොරු

    ඕක තමා දකුණේ අනන්‍යතාවය.

    අපි දකුණේ හරිය. නෙදර්ලන්ත සරස්වියකින් දකුණු එක මිනිස්සු කොට්ඨාශය ක් ගැන research එකකුත් කරලා තියෙනවා කොහෙන් ද එහෙම කට්ටියක් ලංකාවට ඇවෙ සහ ලංකාවේ මිනිස්සුන්ගෙන් වෙනස් උනේ කොහොමද කියලා හොයා ගන්න.
     

    Incubus

    Well-known member
  • Nov 27, 2022
    251
    298
    63
    Gauteng 🇿🇦
    දකුණේ උන්ට කොහේ ගියත් බිස්නස් පටන් ගන්න පුළුවන්. අනිත් පැතිවල උන්ට එහෙ ගිහින් පටන්ගන්න පට්ට අමාරුයි
    කපටි මිනිස්සු ඉන්නේ. ඇදුමක් ගන්න කඩේකට ගියොත් එහෙම අන්දලා එවන්නේ
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,326
    36,200
    113
    මැදමහනුවර
    මහින්ද රාජපක්ෂ
    නාමල් රාජපක්ෂ
    නන්දලාල්
    රනිල් වික්‍රමසිංහ
    මර්වින් සිල්වා
    ධම්මික පෙරේරා
    සාගල

    ඔය list එකෙන් idea එකක් එනවා නේ ද?

    එක්කෝ බඩු කරයෝ, නැත්තම් කොළු කාරයො, + පට්ටම කපටි අමු හොරු

    ඕක තමා දකුණේ අනන්‍යතාවය.

    අපි දකුණේ හරිය. නෙදර්ලන්ත සරස්වියකින් දකුණු එක මිනිස්සු කොට්ඨාශය ක් ගැන research එකකුත් කරලා තියෙනවා කොහෙන් ද එහෙම කට්ටියක් ලංකාවට ඇවෙ සහ ලංකාවේ මිනිස්සුන්ගෙන් වෙනස් උනේ කොහොමද කියලා හොයා ගන්න.

    උපාලි විජේවර්ධන
    හින්නි අප්පුහාමි (මැලිබන්)
    දාස මුදලාලි
    නවලෝක මුදලාලි
    DSI පටන්ගත්ත කෙනා

    සනා බෝයි :rolleyes:
    මාලිංග
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,089
    4,104
    113
    දකුණේ බැම්ම

    white-painted-old-brick-wall-perspective-view-from-right-hand-side-angle-view-abstract-background-photo-2GNKJ9W.jpg
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,016
    113
    Kuwait-Galle
    මහින්ද රාජපක්ෂ
    නාමල් රාජපක්ෂ
    නන්දලාල්
    රනිල් වික්‍රමසිංහ
    මර්වින් සිල්වා
    ධම්මික පෙරේරා
    සාගල

    ඔය list එකෙන් idea එකක් එනවා නේ ද?

    එක්කෝ බඩු කරයෝ, නැත්තම් කොළු කාරයො, + පට්ටම කපටි අමු හොරු

    ඕක තමා දකුණේ අනන්‍යතාවය.

    අපි දකුණේ හරිය. නෙදර්ලන්ත සරස්වියකින් දකුණු එක මිනිස්සු කොට්ඨාශය ක් ගැන research එකකුත් කරලා තියෙනවා කොහෙන් ද එහෙම කට්ටියක් ලංකාවට ඇවෙ සහ ලංකාවේ මිනිස්සුන්ගෙන් වෙනස් උනේ කොහොමද කියලා හොයා ගන්න.
    මඩ පාරක් වැදුන ඉතින් පිට පුරවල.

    උපාලි විජේවර්ධන
    හින්නි අප්පුහාමි (මැලිබන්)
    දාස මුදලාලි
    නවලෝක මුදලාලි
    DSI පටන්ගත්ත කෙනා

    සනා බෝයි :rolleyes:
    මාලිංග
    මෙව්වා කියන්න කැමති නැ කට්ටිය. මඩමයි ගහන්නේ ඉතින්.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,893
    10,412
    113
    lady J අයිති jg සුමනපාල
    mondy අයිති රන්ජන් විජේවීර
    ඉස්සර නිල්වලා කියලා කැසට් පටි ගහපු උපුල් ජයසුරිය
    කිරිබත්ගොඩ තිලකවර්ධන අයිති සුනිල් තිලකවර්ධන
    house of fashion අයිති ප්‍රීති සහ නීලමනී ජයවර්ධන යුවල
    සුමනසිරි හෙට්ටිවත්ත හෙවත් සුමනදිසි මුදලාලි
    සිද්ධාලේප මුදලාලි
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඕක බන් ගාල්ලෙ කොටු පවුර හින්ද වැටුන නමක්. ඉස්සර කිවුවෙ දකුනෙ බැම්ම කියල. දැන් පහුවෙනකොට ඒක ගැම්ම වෙලා.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    රෝසි ආච්චිගේ රෙද්ද ඉස්සුවාම මොකක්ද පේන්නේ සුපෙන්වතුනි? අන්න ඒකට තමා "ද kune ගැmma" කියන්නේ