මීඩෝලි 100g බටර් එකක් ගත්තා කළුවෝ. තොපිට කොහෙන්ද මේවා? (අංකෙත් සූරලා දැම්මා. මම electric bicycle එකක් දිනලා එ‍්කෙ යද්දි තොපිට ගොඩාක් රිදෙයි)

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,622
    58
    15,830
    113
    බුහහා. බටර් කිව්වට fat spread ඉතින්. (අඩු කුලේ උන් මාජරින් කියන එක. මාජරින් කියන්නෙ වෙනම ජාතියක්) 3000-4000 කින් මාසයක් අදින අපිට කොහෙද බටර් ගන්ඩ සල්ලි?

    ගත්ත ගමන් හැන්දක් කෑවා. පට්ට රසයි. 😇



     
    Last edited:

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    මම electric bicycle එකක් දිනලා එ‍්කෙ යද්දි තොපිට ගොඩාක් රිදෙයි
    ගත්ත ගමන් හැන්දක් කෑවා. පට්ට රසයි.

    @IndrajithGamage ඔව්, රිදෙනවා. නුඹව සුව කරන්න බදු ගෙවන්න සිද්ධ වෙනවිට. :rolleyes2: ඇස්ට්‍රා මාගරින් එහෙමත් අරන් කන්න, අපි ගෙවන්නම්; සිරි ලංකාව දාලා යන්නේ නෑ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,495
    24,451
    113
    ඕවා මාජරින් තමයි ගොන් බිජ්ජො. Water content ටිකක් වැඩි හින්ද legally මාජරින් කියන්න බෑ ඒ හින්ද fat spread කියල ගහන්නෙ.
    ඒක නෙමේ හොදම වැඩේ, මේවට බටර් කියන එකා මාජරින් කියන උන්ට අඩු කුලේලු. :lol:
    බටර් කියන්නෙ කිරි වලින් හදන එකක් වේසියෙ. මාජරින්, fat spread හදන්නෙ පාම් ඔයිල් වලින්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,922
    171,164
    113
    එකමත් එක රටක
    ඊක්ක. අපි නන් ගන්නෙ හයිලන්ඩ් බටර් එක.
    මූ මාගරින් වලත් තියන බාලම , ගාන අඩුම එක අරන් ඇවිත් ජිවිතේ පලවෙනි පාරට කාල බටර් ලු 🤭
    50 000 ක් තිබ්බ නම් ඕවා 250ක් ගන්න තිබ්බ
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,951
    21,321
    113
    adala nene
    ඕවා මාජරින් තමයි ගොන් බිජ්ජො. Water content ටිකක් වැඩි හින්ද legally මාජරින් කියන්න බෑ ඒ හින්ද fat spread කියල ගහන්නෙ.
    ඒක නෙමේ හොදම වැඩේ, මේවට බටර් කියන එකා මාජරින් කියන උන්ට අඩු කුලේලු. :lol:
    බටර් කියන්නෙ කිරි වලින් හදන එකක් වේසියෙ. මාජරින්, fat spread හදන්නෙ පාම් ඔයිල් වලින්.
    ඕකව pyramid lanka (Pvt) ltd එකට එක්ක ගිහිල්ලා පෙන්නන්න වෙයි හදන විදිය නැත්නම් මෙතන මැරෙයි මේවා තමා උට්ටෝ බටර් කියල :lol::rofl:
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    බෙඩ්ශීට් එකේ හිල් වලින් පේනවා කවුද අඩුකුලේ හිගන්නා කියලා
     
    • Haha
    Reactions: Cypress

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඕවා මාජරින් තමයි ගොන් බිජ්ජො. Water content ටිකක් වැඩි හින්ද legally මාජරින් කියන්න බෑ ඒ හින්ද fat spread කියල ගහන්නෙ.
    ඒක නෙමේ හොදම වැඩේ, මේවට බටර් කියන එකා මාජරින් කියන උන්ට අඩු කුලේලු. :lol:
    බටර් කියන්නෙ කිරි වලින් හදන එකක් වේසියෙ. මාජරින්, fat spread හදන්නෙ පාම් ඔයිල් වලින්.
    එළවලු නිස්සාරණය කරලා කියන්නේ පාම් තෙල් තමා නේ.🤣🤣🤣🤣
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,495
    24,451
    113
    එළවලු නිස්සාරණය කරලා කියන්නේ පාම් තෙල් තමා නේ.🤣🤣🤣🤣
    ඔව්. Vegetable Oil කියන්නෙත් පාම් ඔයිල්. පාම් ඔයිල් වල ගැටලුවක් නෑ හැබැයි.
     
    • Haha
    Reactions: sahases

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,191
    27,672
    113
    යකෝ ඔය බටර් නෙමේ. Fat spread කියල තියෙන්නේ. විස්වාසේ දෙනවා කියල ඔය ජරාව කන්න එපා :no:.
     
    • Like
    Reactions: sahases

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,935
    4,305
    113
    මේ අවුරුද්දෙම ඔය bed sheet එක තමයි ඉතින්.
    මම සල්ලි එවන්නම් bed sheet හතර පහක් ගන්න්කෝ