හොඳට ලේ වැක්කෙරෙන අලගුඩුවෙක් ගත්තා පොන්නයෝ - තොපිට කොහෙන්ද මේවා?

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,494
    1
    15,171
    113
    කාලෙකට පස්සෙ හොඳ අයිස් ගහපු නැති අලුත් අලගුඩුවෙක් හම්බුණා. මාළු දන්න උන් දන්නවා අ‍ැතිනෙ, අලගුඩුවෙක් හොඳයි නම් කපද්දි ලේ වැක්කෙරෙන්න ඕන. 😍😍

    දැන් මූව උයලා පාන් කන්ඩ යන්නෙ. බලපිය මූ රතු පාටට ලස්සනට ඉන්න හැටි. නියම රහ එන්න නම් මූව දාලා ගෙනාව ෂොපින් බෑග් එකත් හෝදලා ගන්න වතුර ටික හොද්‍දට දාන්න ඕන.

    තොපිට කොහෙන්ද හුත්තො මේ සැප?

     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    Pako mama hikkaduwe
    Api malu ganne kelinma wallen

    Oya kunu maluwek ponz

    Maluwa thalila.. paranai paata

    Anika ponnayo alaguduwa newey Alagoduwa
    ------ Post added on Mar 18, 2023 at 9:54 AM
    True ess walata lae baehala kiyanne kunu mallu..lankawe godak denek hithanne ess walata lae hada mallu kiyala..malu wage ess dilisenawa nam ae mallu fresh
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,995
    1
    59,047
    113
    Mother Earth
    බත් කන පිඟානෙ අමු මාළු. ඒ්කත් ඇඳ උඩ තියල පොටෝ අරන් තියෙන්නෙ. ඉතින් බන් උයන්න‌ෙ නැතුව අමුවෙන් කාපන්කො පාන් ගාගෙන. අනික අමු මාළු උබේ පයියටත් හොඳයි. :)
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,928
    27,008
    113
    අලගොඩුවයි ඇටවල්ලයි දෙකම එකාද ? නැත්තන් කොහොමද වෙන්කරලා අදුන ගන්නේ ?