අවියානා

Ritigala Jayasena69

Well-known member
  • Apr 26, 2021
    13,638
    23,995
    113
    උඩරට
    aviyana grande da
    Ariana Grande Hair Flip GIF by The Voice
     
    • Haha
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,296
    20,868
    113
    aru meke front eka witharai. loweth meka pitipasse yoshitha hri kauruhari innwa
    වෙන්නත් පුළුවන්. ඔය area එක ළඟ වෙන ගමක solar panel project එකක් කරා. ඒකට නම් එහෙම සම්බන්ධයක් තියෙනවා ලු. මේකටත් ඉතින් එහෙම වෙන්න බැරිකමක් නෑ. නැත්තන් මේ මනුස්සයා business idea එක හොඳට market කරලා investors ලා අල්ලා ගත්තා ද දන්නේ නෑ හැබැයි.
     
    • Like
    Reactions: lcrstudio

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,258
    5,684
    113
    aru meke front eka witharai. loweth meka pitipasse yoshitha hri kauruhari innwa
    යෝශිත හරි රාජපක්ෂලා හරි.... නෙවේ නම් මේක හරිද 😂 රටට හොදද අරූ නිකන්ම නිකන් නිකමෙක්ද 🤭හරියට කියපන්කෝ පොන්නයෝ මේ දක්වා ඉන්වෙස්ට් කරලා තියෙන්නේ රාජපක්ෂලාද හරි සාක්ශියක් එක්ක කියපන්කෝ නිකමෝ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,679
    165,183
    113
    එකමත් එක රටක
    මිනිස්සු බනින එක නවත්තන්න තමයි තරු හතේ , ලක්ෂ5 හේ කතා කියන්නේ… මාර වැඩක් කියල පෙන්නන්න..
    මොකෙක් හරි කාලකන්නි පොලිටික්කෙක්ගේ ප්‍රොජෙක්ට් එකක් ශුවර් එකට
    ඔක්කොම ටික කපල පුක පූට්ටු කරගෙන රස්නෙයි කියල ඉන්න වෙන්නේ සිංහලුන්ට..
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,296
    20,868
    113
    මිනිස්සු බනින එක නවත්තන්න තමයි තරු හතේ , ලක්ෂ5 හේ කතා කියන්නේ… මාර වැඩක් කියල පෙන්නන්න..
    මොකෙක් හරි කාලකන්නි පොලිටික්කෙක්ගේ ප්‍රොජෙක්ට් එකක් ශුවර් එකට
    ඔක්කොම ටික කපල පුක පූට්ටු කරගෙන රස්නෙයි කියල ඉන්න වෙන්නේ සිංහලුන්ට..

    මටත් ඕකම හිතුනා. අනික පේන විදියට කියන තරම් luxuryත් නෑ වගේ. වතුර වලටත් ලොකු අවුලක් වෙයි.
     
    • Like
    Reactions: Any.key

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    යෝශිත හරි රාජපක්ෂලා හරි.... නෙවේ නම් මේක හරිද 😂 රටට හොදද අරූ නිකන්ම නිකන් නිකමෙක්ද 🤭හරියට කියපන්කෝ පොන්නයෝ මේ දක්වා ඉන්වෙස්ට් කරලා තියෙන්නේ රාජපක්ෂලාද හරි සාක්ශියක් එක්ක කියපන්කෝ නිකමෝ
    මැදමුලනේ සිකුරුටි ලොක්කට තරහ ගිහිල්ලා 🤭