ආපු ඩොලර් පිට පාරේ යයි ?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    මැතිවරණයට පසු ඉතාලියෙන් , කොරියාවෙන්, ඇමරිකාවෙන්, ඕස්ට්‍රේලියාවෙන් ඩොලර් එවපු අඳුනන අයියලා ඩොලර් නැවත අරන් යන්න පටන් අරන්

    වාහන 4000ක් ගන්න පිටපාරෙන් ලියුම් දීලා දැන් වැඩේ ගු වුනාම ඔන්න අකුලාගෙන
    දැන් මේ වාහන 4000ට එකකට මිලියන 1ක් තිබ්බොත් මිලියන 4000ක් ආණ්ඩුවට පාඩුයි
    නැන්දේ එයි ඇවිත් කියයි අඬයි

    අරයා දෙනවා කියපු මෙයා දෙනවා කියපු ඩොලර් කෝ



    ------ Post added on May 21, 2026 at 12:13 PM

    HI0EhFEbwAApIgj

    ------ Post added on May 21, 2026 at 1:56 PM
     
    • Haha
    Reactions: Inigo Montoya