ගොඩක් වෙලාවට ඉරිදා ඉඳල සතියක් විතර අ‍ැඳිරි නීතිය තියෙන්න පුළුවන්. Internet වුණත් නැති වෙන්න පුළුවන්, බලන්න දේවල් ටිකක් බාලම තියා ගනිල්ලා. (VPN බෑ)

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,650
    1
    15,381
    113
    පේන හීන හැබෑ නොවුණාම පාරට බැහැලා ඩෙඟා නටන්න යන ගොන් හැත්ත අ‍ාපහු පිටත් කරනකල් කෝකටත් හොඳයිනෙ. බඩු මුට්ටු තෙල් නම් කට්ටිය කොහොමත් stock කරගන්නවා දැනටමත්. 😌

    මේ පාර VPN අ‍ාතල් නෑ කොහොමත්. Block කරනවා නම් කෙළින්ම internet block එකක්ම තමයි එන්නෙ. TV, FM Tuners තියෙන phone එහෙම ළඟ තියා ගනිල්ලා.

    Whatsapp හරි වෙනත් data based calls විතරක් ගන්න උන් කෝකටත් call sms package දා ගනින්. Internet ගියොත් බැංකුවෙන් reload දාන වැඩ කරගන්න අමාරු නිසා දැන්මම සල්ලි විදිහටම දාල තියා ගනින්.

    මම බඩු මුට්ටු ටික අරන් තියා ගනින් කියල කලින්ම කියල thread එකක් දැම්මා. එ‍්ක අහන්න කට්ටිය පරක්කු වුණානෙ. මේකවත් අහමු.

    ඔව් ඔව් කිසි අවුලක් නෑ කමෙන්ට් දාල මට බැනපන්, අපි එහෙම නෑ කිසි අවුලක් නෑ කියල පපුවට ගහ ගනින්. ඊට පස්සෙ හිමින් සැරේ හොරේ එ‍්වා කරහන්. කවුරුත් උඹලා කරන දේවල් බලාගෙන නෑනෙ. (තාම)

    සතියකට කලින් කියපු එක. 👇👇

    https://elakiri.com/threads/සති-අන්තෙ-ඉඳන්-ලප-පැටව්-අ‍ාතල්-එකක්-දෙන්න-ඉඩ-තියෙන-නිසා-කෝකටත්-කියල-මේ-සතියෙ-බඩු-stock-කරගමු.2173613/
     
    Last edited:

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,650
    1
    15,381
    113
    චන්දෙ දාන්නෙත් නැති පොන්නයෙක්ගේ අදෝනාව...
    මගෙ එක කොහෙට ගියත් නොගියත් ප්‍රතිඵලයට බලපෑමක් නෑනෙ. කොහොමත් ලක්ෂ 5 කට වඩා මේ පාර ඡන්ද දාන්න යන උන්ගෙ‍ත් අවලංගු වෙනවා. ඉතින් අදාළම නෑ
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    අපි ඉතින් දුප්පත්නේ
    අලගුඩුවෝ කෑල්ලක් එක්ක බෙලෙක් පිගානේ කාලා නිදාගන්න අපිට කොහෙද ඕවා stock කරගන්න සල්ලි
    :(:(

    කිරියට එන්නෙත් airtel card එකක් දාගෙන :(
     
    • Love
    Reactions: AnuradhaRa

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    1726838987617.png
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,833
    12,807
    113
    දායක සභා නම් දිනුවත් පැරදුනත් ඇවිලෙන විදියක් තමයි තියෙන්නෙ. අද කඩේක බඩු ගන්න ආපු එකෙක් කියනවා කඩේ එකා හාල් 290යි කියද්දි, ඔන්න බලපන් 22 හවස් වෙද්දි ඕක 100ට ගන්නව, හංගල අහු උනොත් බලාගමු කියල. මම හිතුවෙ විහිළුවට කියල. බලද්දි ඌ සිරා කියල තියෙන්නෙ, වයස ඩයල් එකක්. ඔහොම බහුතරයක් හිටයොත් බලන්න පුළුවන් ආතල් රැසක්. ගොඩක්ම ෆෝම් එකේ ඉන්නෙ අස්වැසුම සෙට්, අනුන්ගෙ දේ තමන්ගෙ වෙනකම්. මම හිතන්නෑ පක්ශෙ එහෙම මතයක් තියෙනව කියල. මේක බ්ලයින්ඩ් ෆලෝවින් කේස් එකක්. තමන්ට ආස දේ පේනව. සතියක් විතර පිස්සු කෙලින එක නම් බලාපොරොත්තු වෙන්න පුළුවන්

    සුරපුර හීනයේ උච්චාවස්තාවේදි ෆැක්ට්ස් පේන්නෙ නෑ. ඒක බයානකයි කවුරු දිනුවත්.
    මතක් කල එක හොඳයි, පෙට්‍රල් ගහන්න අමතක උනා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,025
    31,799
    113
    පේන හීන හැබෑ නොවුණාම පාරට බැහැලා ඩෙඟා නටන්න යන ගොන් හැත්ත අ‍ාපහු පිටත් කරනකල් කෝකටත් හොඳයිනෙ. බඩු මුට්ටු තෙල් නම් කට්ටිය කොහොමත් stock කරගන්නවා දැනටමත්. 😌

    මේ පාර VPN අ‍ාතල් නෑ කොහොමත්. Block කරනවා නම් කෙළින්ම internet block එකක්ම තමයි එන්නෙ. TV, FM Tuners තියෙන phone එහෙම ළඟ තියා ගනිල්ලා.

    Whatsapp හරි වෙනත් data based calls විතරක් ගන්න උන් කෝකටත් call sms package දා ගනින්. Internet ගියොත් බැංකුවෙන් reload දාන වැඩ කරගන්න අමාරු නිසා දැන්මම සල්ලි විදිහටම දාල තියා ගනින්.

    මම බඩු මුට්ටු ටික අරන් තියා ගනින් කියල කලින්ම කියල thread එකක් දැම්මා. එ‍්ක අහන්න කට්ටිය පරක්කු වුණානෙ. මේකවත් අහමු.

    ඔව් ඔව් කිසි අවුලක් නෑ කමෙන්ට් දාල මට බැනපන්, අපි එහෙම නෑ කිසි අවුලක් නෑ කියල පපුවට ගහ ගනින්. ඊට පස්සෙ හිමින් සැරේ හොරේ එ‍්වා කරහන්. කවුරුත් උඹලා කරන දේවල් බලාගෙන නෑනෙ. (තාම)

    සතියකට කලින් කියපු එක. 👇👇

    https://elakiri.com/threads/සති-අන්තෙ-ඉඳන්-ලප-පැටව්-අ‍ාතල්-එකක්-දෙන්න-ඉඩ-තියෙන-නිසා-කෝකටත්-කියල-මේ-සතියෙ-බඩු-stock-කරගමු.2173613/
    OIP.UjItdaKwEBK-gayUfFZuegHaJ4

    amathaka wei
    lol
     
    • Haha
    Reactions: NAdee56 and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,184
    86,403
    113
    ආශ්චර්යමත් රටක
    L
    දායක සභා නම් දිනුවත් පැරදුනත් ඇවිලෙන විදියක් තමයි තියෙන්නෙ. අද කඩේක බඩු ගන්න ආපු එකෙක් කියනවා කඩේ එකා හාල් 290යි කියද්දි, ඔන්න බලපන් 22 හවස් වෙද්දි ඕක 100ට ගන්නව, හංගල අහු උනොත් බලාගමු කියල. මම හිතුවෙ විහිළුවට කියල. බලද්දි ඌ සිරා කියල තියෙන්නෙ, වයස ඩයල් එකක්. ඔහොම බහුතරයක් හිටයොත් බලන්න පුළුවන් ආතල් රැසක්. ගොඩක්ම ෆෝම් එකේ ඉන්නෙ අස්වැසුම සෙට්, අනුන්ගෙ දේ තමන්ගෙ වෙනකම්. මම හිතන්නෑ පක්ශෙ එහෙම මතයක් තියෙනව කියල. මේක බ්ලයින්ඩ් ෆලෝවින් කේස් එකක්. තමන්ට ආස දේ පේනව. සතියක් විතර පිස්සු කෙලින එක නම් බලාපොරොත්තු වෙන්න පුළුවන්

    සුරපුර හීනයේ උච්චාවස්තාවේදි ෆැක්ට්ස් පේන්නෙ නෑ. ඒක බයානකයි කවුරු දිනුවත්.
    මතක් කල එක හොඳයි, පෙට්‍රල් ගහන්න අමතක උනා

    තව ටිකක් දිගට ලියහන් චන්ද ප්‍රත්ඵල බලන අතරෙ කියවන්න 😹
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    පේන හීන හැබෑ නොවුණාම පාරට බැහැලා ඩෙඟා නටන්න යන ගොන් හැත්ත අ‍ාපහු පිටත් කරනකල් කෝකටත් හොඳයිනෙ. බඩු මුට්ටු තෙල් නම් කට්ටිය කොහොමත් stock කරගන්නවා දැනටමත්. 😌

    මේ පාර VPN අ‍ාතල් නෑ කොහොමත්. Block කරනවා නම් කෙළින්ම internet block එකක්ම තමයි එන්නෙ. TV, FM Tuners තියෙන phone එහෙම ළඟ තියා ගනිල්ලා.

    Whatsapp හරි වෙනත් data based calls විතරක් ගන්න උන් කෝකටත් call sms package දා ගනින්. Internet ගියොත් බැංකුවෙන් reload දාන වැඩ කරගන්න අමාරු නිසා දැන්මම සල්ලි විදිහටම දාල තියා ගනින්.

    මම බඩු මුට්ටු ටික අරන් තියා ගනින් කියල කලින්ම කියල thread එකක් දැම්මා. එ‍්ක අහන්න කට්ටිය පරක්කු වුණානෙ. මේකවත් අහමු.

    ඔව් ඔව් කිසි අවුලක් නෑ කමෙන්ට් දාල මට බැනපන්, අපි එහෙම නෑ කිසි අවුලක් නෑ කියල පපුවට ගහ ගනින්. ඊට පස්සෙ හිමින් සැරේ හොරේ එ‍්වා කරහන්. කවුරුත් උඹලා කරන දේවල් බලාගෙන නෑනෙ. (තාම)

    සතියකට කලින් කියපු එක. 👇👇

    https://elakiri.com/threads/සති-අන්තෙ-ඉඳන්-ලප-පැටව්-අ‍ාතල්-එකක්-දෙන්න-ඉඩ-තියෙන-නිසා-කෝකටත්-කියල-මේ-සතියෙ-බඩු-stock-කරගමු.2173613/

    පොන්න රැල බයකරලා දැන් පෝලිම් හදාගෙන දුක්විඳිනවා​

    • Like
    Reactions: zid2021

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,332
    8,773
    113
    පේන හීන හැබෑ නොවුණාම පාරට බැහැලා ඩෙඟා නටන්න යන ගොන් හැත්ත අ‍ාපහු පිටත් කරනකල් කෝකටත් හොඳයිනෙ. බඩු මුට්ටු තෙල් නම් කට්ටිය කොහොමත් stock කරගන්නවා දැනටමත්. 😌

    මේ පාර VPN අ‍ාතල් නෑ කොහොමත්. Block කරනවා නම් කෙළින්ම internet block එකක්ම තමයි එන්නෙ. TV, FM Tuners තියෙන phone එහෙම ළඟ තියා ගනිල්ලා.

    Whatsapp හරි වෙනත් data based calls විතරක් ගන්න උන් කෝකටත් call sms package දා ගනින්. Internet ගියොත් බැංකුවෙන් reload දාන වැඩ කරගන්න අමාරු නිසා දැන්මම සල්ලි විදිහටම දාල තියා ගනින්.

    මම බඩු මුට්ටු ටික අරන් තියා ගනින් කියල කලින්ම කියල thread එකක් දැම්මා. එ‍්ක අහන්න කට්ටිය පරක්කු වුණානෙ. මේකවත් අහමු.

    ඔව් ඔව් කිසි අවුලක් නෑ කමෙන්ට් දාල මට බැනපන්, අපි එහෙම නෑ කිසි අවුලක් නෑ කියල පපුවට ගහ ගනින්. ඊට පස්සෙ හිමින් සැරේ හොරේ එ‍්වා කරහන්. කවුරුත් උඹලා කරන දේවල් බලාගෙන නෑනෙ. (තාම)

    සතියකට කලින් කියපු එක. 👇👇

    https://elakiri.com/threads/සති-අන්තෙ-ඉඳන්-ලප-පැටව්-අ‍ාතල්-එකක්-දෙන්න-ඉඩ-තියෙන-නිසා-කෝකටත්-කියල-මේ-සතියෙ-බඩු-stock-කරගමු.2173613/
    keells eke renne biththi 4k watakaraganna salli na 😂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,985
    99,405
    113
    හොදම ආතල් එක වෙන්නේ මෙච්චර කල් උද්ඝෝෂණ කර කර ඉඳපු සෙට් එකට සඳුදා උදේ ඉදලා ආයේ උද්ඝෝෂණ කරන්න ඕනි නෑ කියලා හිතෙන්න වැඩ සෙට් උනොත් තමා.

    Depression හැදෙයි