Their facade of simplicity doesn't seem to be the realityජෙප්පෙක් කාපු බීපු ගමන් මේකේ ඉන්න එවුන් ඇමිණෙනවා![]()
සජියගේ එවුන් මේකට හැලි ලිය ලයා ශෙයා කරනවා අන්න..lankaweda me ?
උබලා පානුයි පරිප්පුයි කාල නිදා ගනිල්ලා. අපි වයින් බිබී ෆ්‍රයිඩ් රයිස් කනවා.සජියගේ එවුන් මේකට හැලි ලිය ලයා ශෙයා කරනවා අන්න..![]()
How can you judge simplicity just by looking at a photo of them eating somewhere? do you even know where it is?Their facade of simplicity doesn't seem to be the reality
uba podi kaale kaagahapu eke nemeyi ne da"කුසට සා ගිනි හදට සෝ ගිනි
ඉනට වැරැහැලි කැබැලි එල්ලා
සතුට සැනසුම අහිමි කර වූ
අඳුර දිනු කාලය ගිහිල්ලා
නොසිට මැරි මැරි සතුරු පා යට
වකුටු වී අත පය හකුල්ලා
නැගිටපල්ලා
නැගිටපල්ලා
නුඹලගේ කාලය ඇවිල්ලා"
Look at the plates they're eating onHow can you judge simplicity just by looking at a photo of them eating somewhere? do you even know where it is?
If you want to see simplicity, just look at the food they're eating.Look at the plates they're eating on
chandigarh wala any new updates?Look at the plates they're eating on
ඔය ජනාධිපති මන්දිරේ දැනට කෑම දෙන විදිය වෙන්න ඇති. හැබැයි ලොකු කෑම ප්‍රමාණයක් නෑ. අනික සාමාන්‍ය කෑම වගේ. බලමුකෝ. ඉස්සරහට කරන විදිය තමයි වැදගත්.
italian vibe ekak tiyenne...habai lankawe geyak wendath puluwan...furniture balapnhodata baluwoth peneyi , meka kage hari geyak wagema lankwe gedarak nowena bawa
mun mona karaida danne na.. habai meka aheddi amuthu moral ekak enawa ade..."කුසට සා ගිනි හදට සෝ ගිනි
ඉනට වැරැහැලි කැබැලි එල්ලා
සතුට සැනසුම අහිමි කර වූ
අඳුර දිනු කාලය ගිහිල්ලා
නොසිට මැරි මැරි සතුරු පා යට
වකුටු වී අත පය හකුල්ලා
නැගිටපල්ලා
නැගිටපල්ලා
නුඹලගේ කාලය ඇවිල්ලා"