කුසට සා ගිනි

JBLs

Well-known member
  • May 6, 2018
    3,583
    3,429
    113
    කුසට සා ගිණි
    හදට සෝ ගිණි
    ඉනට වැරහැලි කැබලි එල්ලා
    සතුට සැනසුම අහිමි කරලූ
    අදුර දිනු කාලය ගිහිල්ලා
    නොසිට මැරි මැරි සතුරු පා යට
    වකුටු වී අත පය හකුල්ලා
    නැගිටපල්ලා නැගිටපල්ලා
    කියපු ට‌ොම් පච හ‌ෝදපල්ලා


    eaf8eed7-6d50-42ec-afdc-3eedcd54c71b.gif
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,583
    3,429
    113
    ඉද ගනිල්ලා
    ඉද ගනිල්ලා
    නැගිටපු උන්
    ඉද ගනිල්ලා
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,081
    10,443
    113
    කොහොම උනත් උන්ගෙ campaign එකනම් සුපිරියටම ගියා. ඕනම වෙලාවෙදි ඔය කොටස තියන videos viral උනා. පට්ටම ටයිමින්. හිතල හරි නැතුව හරි.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,751
    1
    15,156
    113
    නැගිටපල්ලා නැගිටපල්ලා
    රට කාපු නාකින්ට ආයිත් ඡන්දෙ දීපල්ලා 🤣


    අමුතුම කෙඳිරියක්... දිගටම කෙඳිරි පමණයි.
    මේ thread වලට reply දාලා වැඩකුත් නෑ බං තනිකරම අවලංගු කාසි මුන් 🤣 රට කාපු උන් ඔක්කොම එක පැත්තෙ...