කුසට සාගිනි

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ජෙප්පෙක් කාපු බීපු ගමන් මේකේ ඉන්න එවුන් ඇමිණෙනවා :lol:
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    සජියගේ එවුන් මේකට හැලි ලිය ලයා ශෙයා කරනවා අන්න.. :ROFLMAO:
    උබලා පානුයි පරිප්පුයි කාල නිදා ගනිල්ලා. අපි වයින් බිබී ෆ්‍රයිඩ් රයිස් කනවා. :ROFLMAO: :ROFLMAO: 🤌 🤌
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,341
    9,103
    113
    Around the world
    "කුසට සා ගිනි හදට සෝ ගිනි
    ඉනට වැරැහැලි කැබැලි එල්ලා
    සතුට සැනසුම අහිමි කර වූ
    අඳුර දිනු කාලය ගිහිල්ලා
    නොසිට මැරි මැරි සතුරු පා යට
    වකුටු වී අත පය හකුල්ලා
    නැගිටපල්ලා
    නැගිටපල්ලා
    නුඹලගේ කාලය ඇවිල්ලා"
     
    • Love
    Reactions: mr.Z

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    "කුසට සා ගිනි හදට සෝ ගිනි
    ඉනට වැරැහැලි කැබැලි එල්ලා
    සතුට සැනසුම අහිමි කර වූ
    අඳුර දිනු කාලය ගිහිල්ලා
    නොසිට මැරි මැරි සතුරු පා යට
    වකුටු වී අත පය හකුල්ලා
    නැගිටපල්ලා
    නැගිටපල්ලා
    නුඹලගේ කාලය ඇවිල්ලා"
    uba podi kaale kaagahapu eke nemeyi ne da
    Town eke ge athulema haduna dial ekak neda
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    1.jpg
     
    • Like
    Reactions: thomian

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,325
    20,907
    113
    ඔය ජනාධිපති මන්දිරේ දැනට කෑම දෙන විදිය වෙන්න ඇති. හැබැයි ලොකු කෑම ප්‍රමාණයක් නෑ. අනික සාමාන්‍ය කෑම වගේ. බලමුකෝ. ඉස්සරහට කරන විදිය තමයි වැදගත්.

    P.s. ආ මේ ගෙදරක් ලු නේ
     
    Last edited:

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    ඔය ජනාධිපති මන්දිරේ දැනට කෑම දෙන විදිය වෙන්න ඇති. හැබැයි ලොකු කෑම ප්‍රමාණයක් නෑ. අනික සාමාන්‍ය කෑම වගේ. බලමුකෝ. ඉස්සරහට කරන විදිය තමයි වැදගත්.

    hodata baluwoth peneyi , meka kage hari geyak wagema lankwe gedarak nowena bawa
     
    • Like
    Reactions: B.Chat

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,444
    870
    113
    badaginnata kanna hoda nathi ekama janapathi..

    "කුසට සා ගිනි හදට සෝ ගිනි
    ඉනට වැරැහැලි කැබැලි එල්ලා
    සතුට සැනසුම අහිමි කර වූ
    අඳුර දිනු කාලය ගිහිල්ලා
    නොසිට මැරි මැරි සතුරු පා යට
    වකුටු වී අත පය හකුල්ලා
    නැගිටපල්ලා
    නැගිටපල්ලා
    නුඹලගේ කාලය ඇවිල්ලා"
    mun mona karaida danne na.. habai meka aheddi amuthu moral ekak enawa ade...
    ------ Post added on Sep 26, 2024 at 1:00 PM
     
    • Haha
    Reactions: supun_sg

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,763
    113
    දෙහිවල
    කුසට සාගිනි
    හදට සෝගිනි
    ඉනට වැරහැලි
    කැබලි එල්ලා
    සතුට සාමය අයිමි කරලූ
    අඳුර දිනු කාලය ගිහිල්ලා
    නොසිට මැ.රි මැ.රි
    සතුරු පායට වකුටු වී අතපය හකුල්ලා
    නැගිටපල්ලා නැගිටපල්ලා
    නුඔලගේ QR එක ගනිල්ලා 🤭