🔴 රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කරයි.

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    ටොපික් එකට අදාල නැති කාරණාවක් මං මේ අහන්න යන්නෙ..
    2019 පාස්කු ප්‍රහාරෙ වුනේ නැත්තං..
    අද වෙද්දි ලංකාව මොන වගේ තත්වෙකද තියෙන්න පුලුවං ?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    උඩ තියෙන ටයිටල් එක ඇත්තද බොරුද
    යාපගේ නිව්ස් තමා..
    මෙහෙම එකකුත් යනව..

    🔴 රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක් - සුරේෂ් සලේට තවදුරටත් සේවා දිගු නෑ.

    මේජර් ජෙනරාල් සුරේෂ් සලේයි මහතා ඊයේ (04) විශ්‍රාම ගැනීමෙන් පසු රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත කුමාර මහතා පත් කර තිබේ.

    ඕව උනේ නැත්තං අනුර කුමාරට බලයට එන්නත් බෑ. ඒ නිසා සතුටු වෙයන්
    Kid Dancing GIF

    ------ Post added on Oct 5, 2024 at 3:01 PM
     
    • Haha
    Reactions: supun_sg and saja

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,648
    8,849
    113
    ulan bator
    එහෙනම් දැන් පලවෙනි මෙත්පල් රජතුමා තාම ලන්කාවෙ පාලනය ගෙනියනවා. රට පුරාම කැලැ රක්ශිත කරලා!
    රනිල් සැර් යුව රජ!
    සජිත් සැර් නිවාස , වෙහෙර විහාර හදනවා!

    එක්කො ලන්කාවෙම උන් කොරොනා වලින් මැරිලා.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඕව උනේ නැත්තං අනුර කුමාරට බලයට එන්නත් බෑ. ඒ නිසා සතුටු වෙයන්

    හිටන් ගෙන් පස්සේ කවුද ජනාධිපති වෙන්නේ?
    රනිල්ට චන්දයක් දිනන්න පුලූවන් වෙයිද?
    සජබ කැඩෙන එකක් නැද්ද?
     
    • Like
    Reactions: Robinhood wage ekek

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,005
    113
    Matara
    ටොපික් එකට අදාල නැති කාරණාවක් මං මේ අහන්න යන්නෙ..
    2019 පාස්කු ප්‍රහාරෙ වුනේ නැත්තං..
    අද වෙද්දි ලංකාව මොන වගේ තත්වෙකද තියෙන්න පුලුවං ?

    පාස්කු ප්‍රහාරයේ උඩම පුරුකක්කියල කියනව මූ .... සලේ ලා තමා deep state ලංකාවෙ .... මෛත්‍රීගේ ආණ්ඩුවෙන් සලේව කැපුව ගෝඨා ආව ගමන් ආයි ගත්තා ... රාජපක්ෂ ලට පුක දීපු එකෙක් හොඳට

    දැන් වෙන විමර්ෂන ස්වාධීනව කරන් යන්න පුලුවන් වෙයි ... 😴❤️🌺 මූ SIS එකෙ ඉදියනම් වෙන්නෙ හොරාගෙ අම්මගෙන් පේන අහනව වගෙ එකක් 😂
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    පාස්කු ප්‍රහාරය වුනේ නැත්නම් රට මෙහෙම බංකොලොත් වෙන්නෙත් නෑ..
    පාස්කු ප්‍රහාරේ වුනේ නැත්තං මට හිතෙන විදිහට.. 😁

    මිනිස්සුන්ට දැනගන්න ලැබෙන්නෙ නෑ.. බොදු බල සේනා.. අර සේනා මේ සේනා කියල ආවෙ රට ජාතිය බේරගන්න පුකේ අමාරුවකට නෙවෙයි උන් දේශපාලන ඉත්තො බව..
    ගෝඨා කටිං පුටිං බව සහ රට ගැන මෙලෝ පුකේ අමාරුවක් උට තිබ්බෙ නැති වග... සහ රාජපක්ශ පවුල තමංගේ නඩු ටික බේරගන්න මොන තරං පිපාසයකින් හිටියද කියන එක..
    ඊට පස්සෙ දේශපාලන මඩ ගොහොරුවේ ඉන්න උන් බලේට මොන තරං කෑදරයි ද කියන එක..
    අපි උඩිං දන්න දේශපාලනේට වඩා යටිං සෑහෙන්න ගේම් ලංකාවෙ දේශපාලනේ වෙන බව (පාස්කු ප්‍රහාරෙ තරං විශාල සහ පස්සෙ ඒ ප්‍රොජෙක් එක නාගැනීමෙන් සියල්ල එක්ස්පෝස් වීම නිසා)
    පාස්කු ප්‍රහාරෙං පස්සෙ චේන් රිඇක්ශන් එකක් වගේ.. ටුවරිසම් වැටීම.. පස්සේ කොරෝනා නිසා ටුවරිස්ම් බින්දුව වීමත් එක්ක ලංකාවෙ ආර්තිකය මොන තරං ණය ද, මොන තරං අපිව රවට්ටල හොරකං කරන ගමන් ලංකාවෙ ආර්තිකේ එදා වේල රෝලක් ද ගහල තියෙන්නෙ කියන එක තේරුම් යෑම..

    මට හිතෙන විදිහට ඔය ටික සිද්ධ වුනේ නැත්තං අර උඩ එකා කිව්ව වගේ මිනිස්සු කවදාවත් අනුරට දෙන්න හිතෙන්නත් නෑ...
    මොකද මේ ඔක්කොම චේන් රිඇක්ශන් එකක් වගේ උනේ.. ඊට පස්සෙ තමයි මිනිස්සුන්ට කන්න බොන්න නැති වෙනකොට පාරට බහින්න ගත්තෙ..
    නැත්තං අපේ මිනිස්සු කවදාවත් පාරට බහින්නෙත් නෑ.. මේ සිස්ටම් එකේම එදා වේල ටුවර් එක ගහං අපි හම්බ කරොත් අපි කයි කියල ඉන්න ගොඩක් දුරට ඉඩ තිබ්බ..

    මං නං කියන්නෙ රාජපක්ශල පාස්කු ප්‍රහාරෙට මොන යම් විදිහකට හෝ සම්බන්ධ නං උන්ට ඒකට පඩිසං දෙන්න පටං ගත්තෙ කොරෝනා පටං ගත්ත දවසේ ඉඳං :lol: මොකද උංගේ ප්‍රොජෙක්ට් ප්ලෑන් එකේ කවදාවත් එහෙම එකක් තියෙන්න නෑ මට හිතෙන්නෙ.. උන්ට ඒක හින්ද තව අවුරුදු ගාණකට බලය තහවුරු කරගන්න ආපු වැඩේ වැරදුනා 😁
     
    podi business wagema podi ratawaluth rolla thama gahanne!
    ema nathi ratawal ekko awurudu 400k 500k loke hooran kapu un. ekko e loke hooran kapu ewata puka dena un
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,710
    4,950
    113
    එහෙනම් රනිල් ජනාධිපති වෙන්නෙත් නෑ අනුර ජනාධිපති වෙන්නෙත් නෑ. දැන් බොහොදුරට සජිය ජනාධිපති වෙලා ඉඳී.
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ටොපික් එකට අදාල නැති කාරණාවක් මං මේ අහන්න යන්නෙ..
    2019 පාස්කු ප්‍රහාරෙ වුනේ නැත්තං..
    අද වෙද්දි ලංකාව මොන වගේ තත්වෙකද තියෙන්න පුලුවං ?
    ඒහෙනම් උඹලගේ පොන්න ගෝඨාභය කැහි බල්ලා ඇමරිකාවේ.. ලංකාවේ උන් තාම ඌ වැඩ්ඩෙක් කියලා හිතන් ඉන්නවා.. කාළකන්නි උයන්පල්ලා...
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,790
    39,684
    113
    Homagama
    ටොපික් එකට අදාල නැති කාරණාවක් මං මේ අහන්න යන්නෙ..
    2019 පාස්කු ප්‍රහාරෙ වුනේ නැත්තං..
    අද වෙද්දි ලංකාව මොන වගේ තත්වෙකද තියෙන්න පුලුවං ?
    ඒත් රාජපක්ෂ කෙනෙක් ජනාධිපති.
    Unp හා my3 ආන්ඩුව කොහොමත් අනාගෙන තිබ්බේ. ඒ වෙද්දි රාජ්‍ය යාන්ත්‍රණය උන්ව වට්ටමින් තිබ්බේ.
    බොම්බ සැලැස්ම නැත්තම් වෙන රාජපක්ෂ කෙනෙක් එන්න තිබුනා.