උබලා කැමතිම මොන වෘත්තියෙ කෙල්ලෙක් බදින්නද ? මෙතනින්

කැමතිම මොන වෘත්තියෙ කෙල්ලෙක් බදින්නද ?

  • Nurse

  • Teacher

  • Software Engineer

  • HR

  • Fashion

  • Lawyer

  • Accountant

  • Psychologist

  • Doctor

  • Civil Engineer


Results are only viewable after voting.

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    Digital Marketer

    Data Scientist / Analyst

    Entrepreneur / Business Owner

    Fashion Designer

    Graphic Designer

    Interior Designer

    Financial Analyst

    Journalist / Reporter

    Writer / Author

    Editor

    Psychologist / Therapist

    Pharmacist

    Architect

    Project Manager

    Social Worker

    Biologist / Scientist

    Environmental Engineer

    Political Analyst

    Veterinarian

    Event Planner / Coordinator

    Marketing Manager

    Actress / Performer

    Chef / Culinary Artist

    Real Estate Agent / Broker

    Customer

    UX/UI Designer

    Product Manager

    Content Creator / Influencer

    Fitness Trainer

    Bank Manager
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,213
    5,663
    113
    Athurugiriya
    My wife is a teacher. If you wanna marry a girl that has a profession, teacher is the ideal one. 1pm off weekend holiday , 3 terms holiday April August and december with salaries. They have time to balance home stuff. No rush. Very less stress as they are doing job with children and reputation. People are respecting to the teachers.
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,111
    12,614
    113
    Behind u :p
    My wife is a teacher. If you wanna marry a girl that has a profession, teacher is the ideal one. 1pm off weekend holiday , 3 terms holiday April August and december with salaries. They have time to balance home stuff. No rush. Very less stress as they are doing job with children and reputation. People are respecting to the teachers.
    Principal gahanawa , sir la gahanawa
    Kiyala kiyai Dan meke un 🤣😁
     

    Brengi

    Active member
  • Nov 18, 2009
    128
    111
    43
    My wife is a teacher. If you wanna marry a girl that has a profession, teacher is the ideal one. 1pm off weekend holiday , 3 terms holiday April August and december with salaries. They have time to balance home stuff. No rush. Very less stress as they are doing job with children and reputation. People are respecting to the teachers.
    Mama nam dekala thiyana awl ma gewal thiyenne okkoma wife teacher una gewal wala. Gedara athu ga gannetwath ne
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,790
    12,722
    113
    127.0.0.1:8080/Kandy
    My wife is a teacher. If you wanna marry a girl that has a profession, teacher is the ideal one. 1pm off weekend holiday , 3 terms holiday April August and december with salaries. They have time to balance home stuff. No rush. Very less stress as they are doing job with children and reputation. People are respecting to the teachers.
    Agree.
     
    • Like
    Reactions: craabeysinghe

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,213
    5,663
    113
    Athurugiriya
    Mama nam dekala thiyana awl ma gewal thiyenne okkoma wife teacher una gewal wala. Gedara athu ga gannetwath ne
    ගෙවල් අතු ගාන ඒව පිරිසිදුවට තියන් ඉන්න ඒව පිළිවෙලට ගෙයක් තියන් ඉන්න ඒව පුරුදු වලට එන්නෙ එයාලගෙ දෙමවුපියො ළමයින්ව හදල තියන විදිහයි ඒ කෙල්ල හිටපු ගෙදර වැඩ පිළිවෙල මිනිස්සු ඒ ගෙදර තියන් හිටපු විදිහයි එක්ක.
    ඒ පුරුදු profession එකක් හින්ද එන්නෙ නෑ.
    Teacher ල ඉන්න ගෙවල් අවුල් නං ඉතින් nurse ල marry කරල ඉන්න උන්ගෙ ගෙවල් කොහොම වෙන්න ඕනද.
    අපේ නැන්දම්ම නං ගෑණිව හොදට හදල තියනව
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,644
    6,164
    113
    kawuda ban civil engineers lata kamathi.. :( :( api amu hinganno ne.. apita ohoma nam , kellata kohoma athi da.. awwe chater kaka, melo sasarak nahti jeewitha thiyana unwa kawuda ban kara gahanne. .. man bandey HR.. aye chance ekak awoth Doctor kenek bandinawa.. :D :D dan leda ena kale ne :D :D
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,884
    31,170
    113
    Teacher or Government administrative officer, Goverment Management Assistant/ Development officer, Government Ayurvedha doctor, Government banking officer වගේ ජොබ් එකක් කරන කෙල්ලෙක් එක්ක තමා SE සයිඩ් වගේ ජොබක් කරන එකෙක්ට ජීවත් වෙන්න ලේසි. IT side salary හොද නිසා ගෑනිගෙ පඩියෙන් ලොකුවට සපෝර්ට් එකක් ඕනෙ නෑනෙ? උන්ගෙ පඩියෙන් උන් උන්ගෙ දෙමව්පියන්ට සලකලා එයාගෙ අනිත් වියදම් ශේප් කරගන්නවනං ඇතිනෙ. මේ දාලා තියන ජොබ් ස්ට්‍රෙස් අඩු, 8.30-4.15 වැඩ කරලා පාඩුවෙ එන්න පුලුවන් ජොබ්. මොකද දැන් ඉන්න ගෑනුන්ට ස්ට්‍රෙස් හැඩල් කරගන්න අමාරුයි. ජොබ් එකේ ස්ට්‍රෙස් පට්ටට වැඩි උනාම, ලෝන් ලීස් නිසා අකමැත්තෙන් උනත් ජොබ් කරන්න උනාම ඒ ස්ට්‍රෙස් තරහා ඔක්කොම අන්තිමට මිනිහා පිටින් යන්නෙ. මොනවත්ම නැත්තං මිනිහගෙ ගෙදර උන් එක්ක හරි වලියක් අල්ලනවා. අනික ඒකිත් ස්ට්‍රෙස් ප්‍රයිවට් ජොබ් කරලා ටහිකෙන්න මහන්සිවෙලා ජොබ් කරලා සල්ලි හොයන්න ගත්තම තමා උන්ගෙ සැගවුනු ෆෙමිනිස්ට් එකිත් උඩට මතුවෙන්නෙ. ඇයි මමත් මහන්සිවෙලා ජොබ් කරලා ඇයි මම විතරක් ගෙදර වැඩ කරන්නෙ? ලමයි බලන්නෙ....etc.උන්ව ඒ ෆයිනෑන්ශල් & working stress එකෙන් ඈත් කරලා පාඩුවෙ ඉන්න දුන්නම උන් ආතල් එකේ ඉන්නවා හිතේ නිදහසේ. කලින් ගෙදර ඇවිල්ලා ගෙවල් අස්පස් කරලා, යූටියුබ් එකෙන් එහෙම බලලා අලුත් කෑම ජාති එහෙමත් හදාගෙන, උන් ආස tv series එකක් බලාගෙන/ නවල් එකක් කියවගෙන සැපේ ඉන්නවා. ඒකි එහෙම ස්ට්‍රෙස් ෆ්‍රී ජොබක් කරලත් අපි හොදට හම්බ කරන නිසා ඔක්කොම සැප පහසුකම් එක්ක ආතල් එකේ ඉන්නත් පුලුවන් නිසා හස්බන් ගැන තියන respect එක love එකත් වැඩී. එතකොට පවුල් ජීවිතෙත් හොදට අරං යන්න පුලුවන්. Happy wife == Happy Life