🇱🇰 අලුත් කථානායක | කවුද මේ ආචාර්ය අසෝක සපුමල් රන්වල

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,434
    5,625
    113
    Panadura
    අලුත් කථානායක කවුද මේ ආචාර්ය අසෝක සපුමල් රන්වල......

    • මොරටුව විශ්ව විද්‍යාලයේ රසායනික ඉන්ජිනේරුවිද්‍යා උපාධිධාරියෙකි. (Graduated in 1983)
    • ජපානයේ වසදා විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාව පිලිබද පශ්චාත් උපාධියද කාබනික රසායනය පිලිබද ආචාර්ය උපාධියද උසුලන්නෙකි.
    • වස විස නැති කෘෂිකර්මාන්තය වෙනුවෙන් ස්වභාවික ජීරණයට ලැක්ටොඇසිඩ් බැක්ටීරියා ගහණයන් ස්වභාවිකව වෙන් කිරීම /අපද්‍රව්‍ය ජීරණය දවස් 14ක කෙටි කලක් තුල නිශ්පාදන ක්‍රියාවලියට ගෙන ඒම / එලවලු අපද්‍රව්‍යවල නයිට්‍රජනීය ගුණය ඉහත ජීරණ ක්‍රියාවලිය මගින් බලශක්තියක් වියදම් නොකර දියරයක් ලෙස වෙන් කර ගැනීම යන තාක්ෂණික ක්‍රියාවලින් හා පර්යේෂණ සදහා පේටන්ට් බලපත්‍ර ලාභියෙකි...
    • කාබනික කෘෂිකර්මාන්තය ජෛව විද්‍යාත්මක කෘෂිකර්මාන්තයක් බවට පත් කිරීම පිලිබද විවිධ පර්යේෂණ හා ප්‍රායෝගික මැදිහත් වීම් සිදු කරමින් පවතී...
    • සයිටම් අහෝසි කිරීමේ සටනේ වෛද්‍යපීඨ ශිෂ්‍යදෙමාපිය සන්ගමයේ ජාතික සන්විධායකවරයාය...
    • පරිසරවේදියෙකු ලෙස කැලණිමිටියාවත ප්‍රදේශවාසීන් සුරැකීමේ සන්විධානයේ සභාපතිවරයාය...
    • පුරා වසර 40ක පමණ සිට ශ්‍රි ලන්කා ඛනිජ තෙල් පොදු සේවා සන්ගමයේ සභාපතිවරයාය ...
    1200px-Portrait_of_Dr._Asoka_Ranwala.jpg
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,796
    13,660
    113
    ඔච්චර කැටයම් ඕනේ නෑ ඔන්න අමුවෙන්ම විස්තරේ

    //
    වෘත්තීය සමිති නායකයකු වන ගරු කථානායකතුමා මීට පෙර කිසිදු ප්‍රජාතාන්ත්‍රික රැස්වීමක් පවත්වා නැති බව පෙනෙනවා. ගමක මරණාධාර සමිතියක නිලධාරීන්ට වුණත් ප්‍රජාතන්ත්‍රවාදීව රැස්වීමක් මෙහෙයවීම ගැන මීට වඩා අවබෝධයක් තිබෙනවා.

    මේ අය මේ විදියට හැදෙන එක රටට ලොකු සේවයක්.

    මේ රට අරාජිකත්වයෙන් ගොඩගැනීමේදී කඩාකප්පල්කාරීන්ට විශාල වගකීමක් තියෙනවා.

    //
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,310
    4,099
    113
    අලුත් කථානායක කවුද මේ ආචාර්ය අසෝක සපුමල් රන්වල......

    • මොරටුව විශ්ව විද්‍යාලයේ රසායනික ඉන්ජිනේරුවිද්‍යා උපාධිධාරියෙකි.

    අන්තිම එකෙන් ඔක්කොම ඉවරයි 😅😅
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,215
    25,982
    113
    29
    ලොවෙත් නැති තැනක
    කාබනික කෘෂිකර්මාන්තය ජෛව විද්‍යාත්මක කෘෂිකර්මාන්තයක් බවට පත් කිරීම පිලිබද විවිධ පර්යේෂණ හා ප්‍රායෝගික මැදිහත් වීම් සිදු කරමින් පවතී... =>

    ​

    කාබනික අම්මෝ එපා​

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,822
    6,519
    113
    අලුත් කථානායක කවුද මේ ආචාර්ය අසෝක සපුමල් රන්වල......

    • මොරටුව විශ්ව විද්‍යාලයේ රසායනික ඉන්ජිනේරුවිද්‍යා උපාධිධාරියෙකි.
    • ජපානයේ වසදා විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාව පිලිබද පශ්චාත් උපාධියද කාබනික රසායනය පිලිබද ආචාර්ය උපාධියද උසුලන්නෙකි.
    • වස විස නැති කෘෂිකර්මාන්තය වෙනුවෙන් ස්වභාවික ජීරණයට ලැක්ටොඇසිඩ් බැක්ටීරියා ගහණයන් ස්වභාවිකව වෙන් කිරීම /අපද්‍රව්‍ය ජීරණය දවස් 14ක කෙටි කලක් තුල නිශ්පාදන ක්‍රියාවලියට ගෙන ඒම / එලවලු අපද්‍රව්‍යවල නයිට්‍රජනීය ගුණය ඉහත ජීරණ ක්‍රියාවලිය මගින් බලශක්තියක් වියදම් නොකර දියරයක් ලෙස වෙන් කර ගැනීම යන තාක්ෂණික ක්‍රියාවලින් හා පර්යේෂණ සදහා පේටන්ට් බලපත්‍ර ලාභියෙකි...
    • කාබනික කෘෂිකර්මාන්තය ජෛව විද්‍යාත්මක කෘෂිකර්මාන්තයක් බවට පත් කිරීම පිලිබද විවිධ පර්යේෂණ හා ප්‍රායෝගික මැදිහත් වීම් සිදු කරමින් පවතී...
    • සයිටම් අහෝසි කිරීමේ සටනේ වෛද්‍යපීඨ ශිෂ්‍යදෙමාපිය සන්ගමයේ ජාතික සන්විධායකවරයාය...
    • පරිසරවේදියෙකු ලෙස කැලණිමිටියාවත ප්‍රදේශවාසීන් සුරැකීමේ සන්විධානයේ සභාපතිවරයාය...
    • පුරා වසර 40ක පමණ සිට ශ්‍රි ලන්කා ඛනිජ තෙල් පොදු සේවා සන්ගමයේ සභාපතිවරයාය ...
    1200px-Portrait_of_Dr._Asoka_Ranwala.jpg
    PISSEK

    rata kadakappal karapu ekek
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,073
    4,671
    113
    ඔච්චර කැටයම් ඕනේ නෑ ඔන්න අමුවෙන්ම විස්තරේ

    //
    වෘත්තීය සමිති නායකයකු වන ගරු කථානායකතුමා මීට පෙර කිසිදු ප්‍රජාතාන්ත්‍රික රැස්වීමක් පවත්වා නැති බව පෙනෙනවා. ගමක මරණාධාර සමිතියක නිලධාරීන්ට වුණත් ප්‍රජාතන්ත්‍රවාදීව රැස්වීමක් මෙහෙයවීම ගැන මීට වඩා අවබෝධයක් තිබෙනවා.

    මේ අය මේ විදියට හැදෙන එක රටට ලොකු සේවයක්.

    මේ රට අරාජිකත්වයෙන් ගොඩගැනීමේදී කඩාකප්පල්කාරීන්ට විශාල වගකීමක් තියෙනවා.

    //

    1732170695955.png
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    මේක නොදා ඉන්න තිබ්බේ
    හුත්තක් කියනවා. ගිනි තියපු ට්‍රාන්ස්ෆෝමර ගාන ඕකේ සඳහන් නොකරපු එකට දාර තැරි වල් වේස පුන්නක්කු බයියාට ස්තූති කරපන්
     
    • Like
    Reactions: AKI-SL

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,150
    19,812
    113
    Miami
    හුත්තක් කියනවා. ගිනි තියපු ට්‍රාන්ස්ෆෝමර ගාන ඕකේ සඳහන් නොකරපු එකට දාර තැරි වල් වේස පුන්නක්කු බයියාට ස්තූති කරපන්
    කිරි කළේට ගොම බින්දුවක් දැම්ම වගේනේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,302
    77,276
    113
    අලුත් කථානායක කවුද මේ ආචාර්ය අසෝක සපුමල් රන්වල......

    • මොරටුව විශ්ව විද්‍යාලයේ රසායනික ඉන්ජිනේරුවිද්‍යා උපාධිධාරියෙකි.
    • ජපානයේ වසදා විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාව පිලිබද පශ්චාත් උපාධියද කාබනික රසායනය පිලිබද ආචාර්ය උපාධියද උසුලන්නෙකි.
    • වස විස නැති කෘෂිකර්මාන්තය වෙනුවෙන් ස්වභාවික ජීරණයට ලැක්ටොඇසිඩ් බැක්ටීරියා ගහණයන් ස්වභාවිකව වෙන් කිරීම /අපද්‍රව්‍ය ජීරණය දවස් 14ක කෙටි කලක් තුල නිශ්පාදන ක්‍රියාවලියට ගෙන ඒම / එලවලු අපද්‍රව්‍යවල නයිට්‍රජනීය ගුණය ඉහත ජීරණ ක්‍රියාවලිය මගින් බලශක්තියක් වියදම් නොකර දියරයක් ලෙස වෙන් කර ගැනීම යන තාක්ෂණික ක්‍රියාවලින් හා පර්යේෂණ සදහා පේටන්ට් බලපත්‍ර ලාභියෙකි...
    • කාබනික කෘෂිකර්මාන්තය ජෛව විද්‍යාත්මක කෘෂිකර්මාන්තයක් බවට පත් කිරීම පිලිබද විවිධ පර්යේෂණ හා ප්‍රායෝගික මැදිහත් වීම් සිදු කරමින් පවතී...
    • සයිටම් අහෝසි කිරීමේ සටනේ වෛද්‍යපීඨ ශිෂ්‍යදෙමාපිය සන්ගමයේ ජාතික සන්විධායකවරයාය...
    • පරිසරවේදියෙකු ලෙස කැලණිමිටියාවත ප්‍රදේශවාසීන් සුරැකීමේ සන්විධානයේ සභාපතිවරයාය...
    • පුරා වසර 40ක පමණ සිට ශ්‍රි ලන්කා ඛනිජ තෙල් පොදු සේවා සන්ගමයේ සභාපතිවරයාය ...
    1200px-Portrait_of_Dr._Asoka_Ranwala.jpg
    මේ පාර එක්කො රට ගොඩ යනවා, නැත්තන් ඩිග්‍රී එකක් තියෙන එකෙක්ට කලිසමක් ඇඳන් පාරේ යන්න බැරි වෙනවා.

    දෙවනි එකට හේතුව නම් ඉතින් මුන් නාන එකට වඩා උඹල වගේ ගොබ්බ හුකන්නලා උන්ගෙ අද්යාපන සුදුසුකම් ගැන හෑලි ලියන එක 🤭 🤭 .