- කවුද මේ රන්වල? ඛනිජ තෙල් සංස්ථාවේ "වැඩ වර්ජන කිංග්" විදිහට හිටපු රන්වල මහතා, පාරේ ටයර් පුච්චන එක නතර කරලා පාර්ලිමේන්තුවට යන්න හිතා ගත්තා.
- කථානායක ධූරයට පත්වීම: ජේපි මහජන ඡන්දයෙන් පස්සේ මිනිහා එකපාරටම "පාර්ලිමේන්තුවේ පන්තිභාර ගුරුතුමා" (Speaker) වුණා. සභාව පාලනය කරන්න කථා නායක තොප්පිය දාපු විදිහ දැක්කාම අපිට හිතුණේ, සීත සන්නිය හදුණාද කියලා
- "ආචාර්ය" උපාධි අර්බුදය: කථානායක වුණා විතරයි, මුළු රටම හොයන්න ගත්තා මේ PhD එක කොහෙන්ද ආවේ කියලා. අන්තිමට ඒක හරියට අර "අලි එක්ස්ප්‍රස්" එකෙන් ඕඩර් කරපු බඩුවක් වගේ වුණා—ෆොටෝ එකේ තියෙන එක නෙවෙයි ගෙදරට ආවේ! "ආචාර්ය" කෑල්ල හොයන්න ජපානෙට පයින් යනවා වගේ තමා, මනුස්සයට දැනෙන්න ඇති "Doctor" කෙනෙක් වෙන්න ගිහින් අන්තිමට
- කෙටිම කථානායක: දින 22න් ඉල්ලා අස්වුණාම, ලංකා ඉතිහාසයේ "Shortest Speaker" කථානායකවරයා එයා වුණා. ඒක හරියට ෆෝන් එකේ "ට්‍රයල් වර්ෂන්" එකක් වගේ—ෆීචර්ස් බලන්නත් කලින් එක්ස්පයර් වුණා!
- ජපානයේ හොකයිඩා බලා ඇවිදන් යාම. උපාධි සහතිකය හොයාගෙන දවස් ගණන් ඇවිදන් යනවා කියලා තමා කතාව ගියේ.ගියාද දන්නේ නෑ.
- රිය අනතුර සහ පොලිස් කුඩුව: කථානායක පුටුවෙන් බැස්ස ගමන් ඊළඟට ගියේ ඩ්‍රයිවර් සීට් එකට. හැබැයි ඉතින් පාර්ලිමේන්තුවේ "බ්‍රේක්" නැති වුණාට කමක් නැහැ, පාරේ යනකොට බ්‍රේක් තියෙන්න ඕනේ කියලා අමතක වුණා. අන්තිමට කථානායක නිල නිවසේ ඉන්න හිටපු මනුස්සයාට, රිමාන්ඩ් එකේ "කෑම පාර්සලය" රස බලන්න වෙන සීන් එකක් තමා වෙන්නේ. එයට අනුකම්පා කරන්න කියලා ජෙප්පෝ කියනවා ලු.
