🔭🌎 පෘතුවිය පැතලි බව බෞද්ධ සමාධියෙන් හෙළිවෙයි..NASA අමු කෙප්පය මාට්ටු..

zid2021

Well-known member
  • Oct 7, 2021
    1,544
    2,662
    113
    flat earth round GIF by StarTalk Radio with Neil deGrasse Tyson
     
    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    683
    93
    e hamuduruwomane kiyanne pathaliyi kiyala kiwwayi kiyala. rahatha aya apita awilla kiwwe nahane.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    උඹට වයර්ද බං?
    මේක රොටියක් වගේ තැටියක්නම් බුද්ධ දේශනාවට අනුව අපාය කොහොමද පෘතුවියෙ රියන් ගානක් ඇතුළට වෙන්න පිහිටල තියෙන්නෙ?
    උඹ අඩුගානෙ google earth වත් පාවිච්චි කරල නැද්ද?

    farnsworth-futurama.png
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,457
    15,425
    113
    Gampaha
    උඹට වයර්ද බං?
    මේක රොටියක් වගේ තැටියක්නම් බුද්ධ දේශනාවට අනුව අපාය කොහොමද පෘතුවියෙ රියන් ගානක් ඇතුළට වෙන්න පිහිටල තියෙන්නෙ?
    උඹ අඩුගානෙ google earth වත් පාවිච්චි කරල නැද්ද?

    farnsworth-futurama.png
    අර්ධ ගෝලයක හැඩයක් ඇත්තේ පෘතුවියට..මතුපිට ෆ්ලැට්.. :yes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,405
    1
    59,813
    113
    Mother Earth
    @IndrajithGamage ත් කියන්නේ ලෝකය පැතලියි කියලා. ඌ අර thread එකක තර්ක දෙක තුනක් දාලා තිබ්බ. ඒවා දැන් මකලා කවුරුවත් උත්තර දීලා නැති නිසා. 🤷🏻‍♂️ ඌ කියන කතාවේ පොඩි ඇත්තකුත් නැතුව නෙමෙයි. 🤔
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,628
    1
    15,328
    113
    @IndrajithGamage ත් කියන්නේ ලෝකය පැතලියි කියලා. ඌ අර thread එකක තර්ක දෙක තුනක් දාලා තිබ්බ. ඒවා දැන් මකලා කවුරුවත් උත්තර දීලා නැති නිසා. 🤷🏻‍♂️ ඌ කියන කතාවේ පොඩි ඇත්තකුත් නැතුව නෙමෙයි. 🤔

    උඹටත් මොළේ අමාරුව හැදීගෙන එන පාටයි නේද. Ignored. 👌
     
    • Sad
    Reactions: Candid-B

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,839
    99,021
    113
    @IndrajithGamage ත් කියන්නේ ලෝකය පැතලියි කියලා. ඌ අර thread එකක තර්ක දෙක තුනක් දාලා තිබ්බ. ඒවා දැන් මකලා කවුරුවත් උත්තර දීලා නැති නිසා. 🤷🏻‍♂️ ඌ කියන කතාවේ පොඩි ඇත්තකුත් නැතුව නෙමෙයි. 🤔
    HighIQ කෙනෙක් trigger කරන්නේ කෙසේද?
    කියල කෝස් එකක්වත් සෙල් කරන්නද යන්නෙ.
     
    • Haha
    Reactions: Candid-B