කසාද බදින්න හදිස්සි වෙන්න එපා - ලිවින් ටුගෙදර් අනිවා ඉන්න

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,215
    25,394
    113
    මාස 6න් හොයන්න බෑ බං. මම දැන් බැඳලත් අවුරුදු 9ට ලඟයි. ඊට කලිනුත් අවුරුදු 2ක්‌ විතර ආශ්‍රය කරලා බැන්දේ. ළමයින්ගේ වැඩ වලට සැර කරනවා කියලා මේ දවස් වල wholesale වළි.
    පොඩි එවුන්ට අම්මා තැලුවත් ගාණක් නෑ... මම. පොඩ්ඩක් කෑ ගැහුවම උන්ගේ මානසිකත්වේ වැටිලා, ප්‍රෞශය දුර්වල වෙලා, ගොත ගැහිලා, කක්කා බර වෙලා, වමනේ ගිහින්..... එක විකාරයයි. 😂😂😂

    ගොඩක්ගෑනුන්ට ඕනේ පොන්නයෝ වගේ පිරිමි. වයිෆ් ගේ අක්කා බැඳලා ඉන්නේ එකා තිරණ ගන්නේ අර මෝඩ කඳෙන් අහලා.... ඒකට පවුලේ සොන්නයන්ගේ හෙණ චියර් එක. මම පොඩි කලේ ඉඳන් කාගෙන්වත් යැපුන කෙනෙක් නෙවේ. ඒක unpopular වෙන්න ලොකු හේතුවක්.
     
    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    Why is that?
    Married at 26. 35 now with kid.

    ගොඩක්ගෑනුන්ට ඕනේ පොන්නයෝ වගේ පිරිමි. වයිෆ් ගේ අක්කා බැඳලා ඉන්නේ එකා තිරණ ගන්නේ අර මෝඩ කඳෙන් අහලා.... ඒකට පවුලේ සොන්නයන්ගේ හෙණ චියර් එක. මම පොඩි කලේ ඉඳන් කාගෙන්වත් යැපුන කෙනෙක් නෙවේ. ඒක unpopular වෙන්න ලොකු හේතුවක්.
    Matat mekama wela tiyenne. Gaanunta dura penawa adui. Eda weela seen eke inne.
    ------ Post added on Jan 23, 2025 at 7:35 AM
     
    • Like
    Reactions: craabeysinghe

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,403
    5,489
    113
    මාස 6න් හොයන්න බෑ බං. මම දැන් බැඳලත් අවුරුදු 9ට ලඟයි. ඊට කලිනුත් අවුරුදු 2ක්‌ විතර ආශ්‍රය කරලා බැන්දේ. ළමයින්ගේ වැඩ වලට සැර කරනවා කියලා මේ දවස් වල wholesale වළි.
    පොඩි එවුන්ට අම්මා තැලුවත් ගාණක් නෑ... මම. පොඩ්ඩක් කෑ ගැහුවම උන්ගේ මානසිකත්වේ වැටිලා, ප්‍රෞශය දුර්වල වෙලා, ගොත ගැහිලා, කක්කා බර වෙලා, වමනේ ගිහින්..... එක විකාරයයි. 😂😂😂

    ගොඩක්ගෑනුන්ට ඕනේ පොන්නයෝ වගේ පිරිමි. වයිෆ් ගේ අක්කා බැඳලා ඉන්නේ එකා තිරණ ගන්නේ අර මෝඩ කඳෙන් අහලා.... ඒකට පවුලේ සොන්නයන්ගේ හෙණ චියර් එක. මම පොඩි කලේ ඉඳන් කාගෙන්වත් යැපුන කෙනෙක් නෙවේ. ඒක unpopular වෙන්න ලොකු හේතුවක්.

    ඔව් එහෙම ප්‍රශ්නයක් නම් තියෙනව නේ. මාස 6 ත් මදි. ඒත් අපේ එවුන් ඔය මුකුත් කරන්නෙ නැතුව කෙල්ලගෙ පැත්තෙන් හදිස්සි කරපු ගමන් බදිනව. උන් දැනගන්න ඕනෙ උන් ගෑනු කියන එක. පිරිමියට අවශ්‍ය වෙලාවටයි බදින්න ඕනෙ, ගෑනි හදිස්සි කලාට හෝ ගෑනිගෙ දෙමව්පියො හදිස්සි කලාට නෙමෙයි.

    පිරිමිත් පිරිමි විදිහට ඉන්න ඕනෙ බන් ගෑනුන්ට ගෙදර පිරිමිය වෙන්න දෙන්නෙ නැතුව. උන් කියන කියන පදේට නටන්න හොද නෑ.

    @sinhawanshaya මොනා හරි කියල පලයන් 😌
    ------ Post added on Jan 24, 2025 at 6:26 AM
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,975
    6,356
    113
    kandy
    On "Rs 60 Crore Alimony" By Yuzvendra Chahal To Dhanashree Verma Rumours, Family Breaks Silence: Reports

    Source
    dtlt67q_dx_625x300_21_February_25.jpeg

    @tarson
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,826
    34,147
    113
    ළමයි හදන්න අකමැති ගෑනු ඉන්නවද බං සිරිලංකාවේ?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,403
    5,489
    113
    bump මේවා ඉස්කෝලෙ / දහම් පාසල් පොත්වල දාල සිහල කොල්ලන්ගෙ ඔලු හදන්න ඕනි :yes:

    ඔව් ඔලු හදන්න ඕනෙ.
     
    • Like
    Reactions: sahan50