Online Loan එකක් ගත්තොත් පොලියකොහොමද හැදෙන්නෙ

CODE X

Well-known member
  • Feb 8, 2023
    422
    499
    63
    හදිසි අවශ්‍යයතාවයකට online loan එකක්ගන්න බැලුවෙ cashx site එකෙන් මම නැවත එය ගෙවනවා..පොලිය එහෙම කොහොමද පොඩ්ඩක් විස්තර කියන්න
     
    • Haha
    Reactions: craabeysinghe

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,168
    2,428
    113
    oka ganna lesi unata poliya wadi kiyala thamai kiyanne , pahu giya kaale case wagayak giya gewwe nathi unama un yaluwonta , relation lata call karala kiyanawalu meya apen salli gaththa gewanne na kiyala , hena chater ewun innawa oya business eke .
     
    • Like
    Reactions: craabeysinghe

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,212
    50,533
    113
    සේදවත්ත
    ලෝන් එකට වඩා වටිනා එකක් ඇප කරලා ගනින් සෙනිකව දෙනවා බැංකු , fd ඒම නැද්ද , මාල වලලු , ඉඩම් , මැනික්
     
    • Like
    Reactions: craabeysinghe