ලක්ශ 3 ට PCX Bike එකක් !!!

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,687
    11,232
    113
    හරි කෙලින් උත්තර දෙන්න, මෙතන හොර වැඩක් (RMV එකෙ හරි ) සම්බන්දයි ද නැද්ද?
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,818
    2,460
    113
    :angry: RMV එකේ ඕනා වැඩක් කරගන්න පුලුවන්.
    hariyata kiyapan.. bike ekke mulu gaana keeyada?
    kondeesi monawada thiyenne?
    brand-new import karana bike da?
    RMV ekke uba adurana kawda inne oonema wadak karaganna?
     

    bhagivithana

    Junior member
  • Apr 23, 2025
    44
    31
    18
    Alawwa
    hariyata kiyapan.. bike ekke mulu gaana keeyada?
    kondeesi monawada thiyenne?
    brand-new import karana bike da?
    RMV ekke uba adurana kawda inne oonema wadak karaganna?
    බයික් එක 3ක් දිලා අරං යන්න. පොත හදන්න 3ක් යනවා. ඇඩ්වාන්ස් එකක් ඕන පොත හදන්න. පොත ආවට පස්සේ ඉතුරු ටික දෙන්න.
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,933
    15,579
    113
    Somewhere in this world
    ඔන්න මේ පාර අරන් ආවා අවුරුදු තෑගී......

    Brand New Honda PCX bike එකක් ගන්න හීන දකින කෙනෙක් ඉන්නවා නම් ලක්ශ 3ක් දීලා අරං යන්න පුලුවන්.
    පොත හදන හැටි ඇවිල්ලාම කතා කරගන්න තියෙන්නේ.... විශ්වාසවන්ත 3 දෙනෙක්ට විතරයි අවස්තාව තියෙන්නේ.

    මුලු වියදම ලක්ශ 6 යි !!!
    තව ලක්ශයක් දාල පොත තියෙන ජෙනුයින් එකක් ගනිල්ල මේ වගේ ස්කෑමර්ලට අහු වෙන්නෙ නැති වෙන්න මෙලෝ විස්තරයක් නෑ කන්‍ටැක්ට් නමබර් නෑ ඔහේ එනව
     
    • Like
    Reactions: windows_ubuntu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,640
    1
    10,912
    113
    තව ලක්ශයක් දාල පොත තියෙන ජෙනුයින් එකක් ගනිල්ල මේ වගේ ස්කෑමර්ලට අහු වෙන්නෙ නැති වෙන්න මෙලෝ විස්තරයක් නෑ කන්‍ටැක්ට් නමබර් නෑ ඔහේ එනව
    lassa 15n uda ynne 2022,23 ewath. me thread eka damma ekata aduma 9 lack hoyanda puluwan uma potha hdala wikkath :P
     

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,341
    1
    5,022
    113
    Sin-tertainment Den
    scammers-scam.gif