කෙල්ලෝ, ගෑනූ ආස කොල්ලන්ගේ ඇගවල් type එක මොකක්ද බන්? සාමාන්‍යයෙන් උස අඩි 5 8ක් වගේ එකෙක්ගේ..?
කෙල්ලෝ වැඩියෙන් කොල්ලන්ගේ දිහා බලනකොට බැලෙන්නේ මොනවගේ තැන්ද? බෙල්ල්, කකුල්, අත් ඒවාගේ දේවල්?
Chatgpt ඇහුවට උන් හරියටකියන්නේ නෑ බන්
උඔලගේ කෙල්ලෝ ගෑනූ එහෙම කියලා ඇතිනේ මොනවද කියලා.. කියහන් බලන්න අපිටත් ඒවා ටිකක්.