කෙල්ලෝ ආස ඇගවල් Type එක මොකක්ද බන්?

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,123
    5,770
    113
    6 ft hight. 250 iQ, අසාමානය විදිහට ලොකු පයිය, රදල කුලේ තමා කෙල්ලො බලාපොරොත්තු වෙන්නෙ... @IndrajithGamage
     
    Last edited:

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    "lassana" subjective දෙයක්.
    ඔයා කියන "real lassana" සමහර විට මන් කියන රියල් ලස්සනයි හාත් පසින් වෙනස් වෙන්න පුලුවන්.

    අනිත් එක, විවාහ වෙද්දි, "ලස්සන" තමයි මන් *පෞද්ගලිකව* අඩුවෙන්ම සලකන දේ. ඕක එක එක්කෙනා විවාහයෙන් බලාපොරොත්තු වෙන දේවල් සහ තමන්ගේ cognitive biases එක්ක වෙනස් වෙනවා.

    මන් දන්න PR තියෙන අයගෙයි, ලංකාවේ හොද ජොබ් කරන අයගේ wife ලගේ physical appearance එකයි එහෙම නොවන අයගේ wife ලගේ physical appearance එකයි අතර නෝටිසිබල් වෙනසක් මගේ අත්දැකීම් වලින් මන්නම් දැකලා නැහැ.

    අනිත් එක කීල්ස් එකේ වැඩ කරන "බහුතරයක්" කෙල්ලෝ, බඩු ගන්න එන "බහුතරයක්" "පොෂ්" කෙල්ලොන්ට වඩා ලස්සන නැහැ. (මන් දැකලා තියෙක විදිහට). ලස්සන කියන්නේ සුදු හමයි, ලස්සනයි මූනයි විතරයි නෙමෙයි. තියෙන physical features maintain කරන විදිහ ලස්සනට ගොඩක් බගපානවා.බහුතරයක් millennials ග්‍රරූමින් බැලුවොත් අන්තිමයි. නියපොතු කැතයි, අත්වල මයිල්, කකුල් වල මයිල්, කොන්ඩේ ඩ්‍රයි ඇස් ෆක්, මූනේ/ නිකට යට, බෙල්ල පිටිපස්සේ.. රෝම තියෙනවා..
    කෙල්ලො වෙලා ග්රූමින් අඩුපාඩු තියෙනවා කියන්නේ කොච්චර attractive physical appearance එකක් තිබ්බත් මටනම් biggest ick එකක්.

    nthin
    ------ Post added on May 29, 2025 at 9:52 PM
    I can show you eiffel tower 😃
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    ඔව්වා නෙව් බං, වියදම් කරන එක බලන්නේ....

    උඹ ලීලසේන වුනත්, සරම බැනියම ඇන්දත්, ගොඩක් වියදම් කරන එකෙක් නම් ඕනේ තරම් ආකර්ෂණය වෙනවා.... එකියක් එක්ක යන ගමන් වෙන එවුනුත් ටෝල්ක් වෙනවා....

    ලොකු ටව්මක කඩ 6,7 තියෙන තියෙන ලීලසේන වගේ එකේක් ඉන්නවා බඩු කාරයෙක්‌. කඩේකට ගියත් කඩේ කෑල්ලක් ටෝක් කරන් එන්නේ.

    උඹලා දන්න රෙද්දේ බයි්සේප්
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    කෙල්ලො කැමති සක්කිලියන්ට බං. දැං මට බලපං. ඕනැ තරං කෙල්ලො පස්සෙන් එනවා. ඉස්කෝලෙ කෙල්ලො පවා. ලූක් එක Richard Ramirez වගෙ. ඇඟේ මස් කළදක් නැහැ. අත පත දිගයි උණ බම්බු වගෙ. අල්ල ලොකුයි, ඇඟිලි දිගයි. ජිම් එක ලඟට ගිහිං තියෙන්නෙ බඩු තියන්න විතරයි.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    කෙල්ලෝ, ගෑනූ ආස කොල්ලන්ගේ ඇගවල් type එක මොකක්ද බන්? සාමාන්‍යයෙන් උස අඩි 5 8ක් වගේ එකෙක්ගේ..?
    කෙල්ලෝ වැඩියෙන් කොල්ලන්ගේ දිහා බලනකොට බැලෙන්නේ මොනවගේ තැන්ද? බෙල්ල්, කකුල්, අත් ඒවාගේ දේවල්?

    Chatgpt ඇහුවට උන් හරියටකියන්නේ නෑ බන්
    උඔලගේ කෙල්ලෝ ගෑනූ එහෙම කියලා ඇතිනේ මොනවද කියලා.. කියහන් බලන්න අපිටත් ඒවා ටිකක්.
    Gym Yanna onema NA
    Body weight Training ma karanna
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Wayasa kiyada umbe?
    30+

    ඒ කිව්වේ මේවද? කතාවට, සල්ලිවලට, කොල්ලගේ ලොකු කමට කැමතියි කියලද උඹ කිව්වේ? ඇයි ඒ ලොකු කමට කැමති? අනික කොල්ලගේ පස්සෙන් කෙල්ලො කැරකෙනවද කියන එක?
    Eka ehema thama bn. Athdekim saha ashraya karana kelloma kiyana katha.
    ------ Post added on May 30, 2025 at 9:37 AM

    කෙල්ලො කැමති සක්කිලියන්ට බං. දැං මට බලපං. ඕනැ තරං කෙල්ලො පස්සෙන් එනවා. ඉස්කෝලෙ කෙල්ලො පවා. ලූක් එක Richard Ramirez වගෙ. ඇඟේ මස් කළදක් නැහැ. අත පත දිගයි උණ බම්බු වගෙ. අල්ල ලොකුයි, ඇඟිලි දිගයි. ජිම් එක ලඟට ගිහිං තියෙන්නෙ බඩු තියන්න විතරයි.
    Anna hariyatama qwa 😂. Aththa oka
    ------ Post added on May 30, 2025 at 9:37 AM
     
    • Like
    Reactions: DiksonAlex

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Nikan sinibola penuma thiyana untath kamathi ne wadiya. Rawagena inna, mune hinawak Nathi marumus penumal tyna un thama unge Heena kymarayo
     
    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    that all depends

    social status එක හොදනම්, ඉන්න සෝසල් සර්කල්ස් වලින් මුනගැහෙන බහුතරයත් ඒ වගේ අයමයි. financial stability එක හොදයි. job එකට අමුතු වටිනාකමක් දෙන හීනමානයක් නැහැ ඒ නිසා. එතකොට මුලින් බලපාන්නේ physical appearance and personality.

    social status එක අඩු + සල්ලි අඩු ගෑනු ගමයි social status, job, financial.. දෙවල් වලට වැඩි priority එක දෙන්නේ. ඒ වගේ කෙල්ලෙක් සෙට් කර ගන්න පුලුවන් ලේසියෙන්. physical appearance එකේ සහ personality එකේ බලපෑම අවමයි ඒ වගේ තැනක.

    තව ඕක ගොඩක් වෙනස් වෙනවා එක එක කෙල්ලගේ පර්සනලිටි එක අනුව..
    this
     
    • Like
    Reactions: Fiona Dabare

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,888
    17,952
    113
    ඔව්වා නෙව් බං, වියදම් කරන එක බලන්නේ....

    උඹ ලීලසේන වුනත්, සරම බැනියම ඇන්දත්, ගොඩක් වියදම් කරන එකෙක් නම් ඕනේ තරම් ආකර්ෂණය වෙනවා.... එකියක් එක්ක යන ගමන් වෙන එවුනුත් ටෝල්ක් වෙනවා....

    ලොකු ටව්මක කඩ 6,7 තියෙන තියෙන ලීලසේන වගේ එකේක් ඉන්නවා බඩු කාරයෙක්‌. කඩේකට ගියත් කඩේ කෑල්ලක් ටෝක් කරන් එන්නේ.

    උඹලා දන්න රෙද්දේ බයි්සේප්
    මම අඳුරන කෙල්ලෙක් ඉන්නව සල්ලි තියෙන උන්ටත් බෑ කියපු උන්ගෙ උස මදි නිසා

    අමතක කරන්න එපා කෙල්ලො හැමදාම first option එකම පැනල බදා ගන්නෙ නෑ

    උන්ට ඕන උසත් සල්ලිත් තියෙන එකෙක් නං ඔය දෙකම තියෙන එකෙක් හම්බෙනකන් උන් single ඉන්නව. කොල්ලෝ වගේ ඕන පුකක් කියල settle වෙන්නෙ නෑ

    ඒකයි දැන් ලංකාවේ ගොඩක් 30 පහුවෙලත් බැන්දේ නැති, කොල්ලෝ නැති, ගෑනු ඕන තරන් ඉන්නෙ

    porn නිසා කොල්ලොන්ගේ මොලේ කුරුවල් වෙලා වගේ ගෑනුන්ගෙත් dating expectations විකෘති වෙලා තියෙන්නෙ social media නිසා
     
    ceylonexplorer

    Well-known member
  • Apr 9, 2022
    704
    531
    93
    මම අඳුරන කෙල්ලෙක් ඉන්නව සල්ලි තියෙන උන්ටත් බෑ කියපු උන්ගෙ උස මදි නිසා

    අමතක කරන්න එපා කෙල්ලො හැමදාම first option එකම පැනල බදා ගන්නෙ නෑ

    උන්ට ඕන උසත් සල්ලිත් තියෙන එකෙක් නං ඔය දෙකම තියෙන එකෙක් හම්බෙනකන් උන් single ඉන්නව. කොල්ලෝ වගේ ඕන පුකක් කියල settle වෙන්නෙ නෑ

    ඒකයි දැන් ලංකාවේ ගොඩක් 30 පහුවෙලත් බැන්දේ නැති, කොල්ලෝ නැති, ගෑනු ඕන තරන් ඉන්නෙ

    porn නිසා කොල්ලොන්ගේ මොලේ කුරුවල් වෙලා වගේ ගෑනුන්ගෙත් dating expectations විකෘති වෙලා තියෙන්නෙ social media නිසා
    No bro, unta crush innwa. godak kello krne time pass krnn hri mokek ekk hri ylu wena eka