මගේ කාර් එකේ ටයර් එකක් ගියා බන් සදන් හයිවේ එකේ අද. ටයර් එකේ වෝල් එක දිගටම පැලිල. ඩෑෂ් කැම් බැලුවම පාරෙ තිබුන සුදු පාට යකඩ/කොන්ක්‍රීට් වගේ කෑල්ලක් උඩින් යනව හුලන් බැහැල නවත්තන්න විනාඩියකට වගේ කලින්. ඒක අහු උනාට පස්සෙ දිගටම හුලන් බහින සද්දෙ එනව. දැන් ටයර් 2ක් වත් අලුතින් දාන්න වෙනවනෙ. ලබ්බ.. 

මල කරුමයක්... 

මෙහෙම උනාම හයිවේ එකෙන් වියදම ගන්න පුලුවන් ක්‍රමයක් තියෙද ?
පිට රටවල නම් පුලුවන්ලු එහෙම කරන්න.
මෙහෙම උනාම හයිවේ එකෙන් වියදම ගන්න පුලුවන් ක්‍රමයක් තියෙද ?
පිට රටවල නම් පුලුවන්ලු එහෙම කරන්න.