Shen Tharindu Exposed - Starlink ලංකාවේ ඔෆිසර් 😂

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,194
    1
    50,603
    113
    ප*යාගල
    sorry.com
    Paw bn. මනුස්සයෙක් එක පාරට ප්‍රසිද්ධ වෙලා ෆෝම් වෙලා ආවත් එකයි. ඌට ටිකට් එකක් ඇදුනත් එකයි. දෙකම පරිස්සමින් හැන්ඩ්ල් කරන්න ඕනි.නැත්නම් තමන්ගෙ වල තමන්ම කපාගන්නව.මොකා උනත් ලමයි දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක් දෙයක් කරද්දි මීට වඩා හිතන්න තිබුනා.
     
    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    Hoda wade pkyata.
    muta wadak bara denna gihin kariya loku talk ekak dunna. dn busy passe katha karanna kiwwa. passe gattaama answer karala kiwwa email ekak danna kiyala.
    email eka dammata passe ekata reply na
    eetpasse masa gankata passe email ekata reply ekak dala ahanawa wade karagttada kiyala
    Attitudes ban. Kochchara porak unath wadak na attitudes honda naththan. Gobba gathiya penawa muge.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    ඔය ශේන් කියන එකා තව උගෙ හර්ෂක කියලා අලි හොර යාලුවෙක් එක්ක වෙබ් සයිට් හදලා ඒකට ඇඩ්සෙන්ස් approval අරන් දෙනවා කියලා fb එකේ ඇඩ් දාලා කොල්ලන්ගෙන් සල්ලි අරං පොලු තියලා තිබ්බා. ඇඩ් වල තිබ්බෙ හර්ෂක කියන එකා වෙබ්සයිට් එක හදලා ඇඩ්සෙන්ස් අරන් දෙනවා, ශේන්. SEO කරලා සයිට් එකට organic real traffic එකක් හදලා දෙනවා කියලා. ප්‍රොජෙක්ට් එකේ මුලු ගාන ලක්ෂයයි. ගොඩක් උන් හර්ෂකව දන්නෙ නැති උනාට ශේන් fb එකේ හෙන ඩයල් එකක් කියලා හිතලා තමා වැඩේට සෙට් වෙලා තියෙන්නෙ. මගෙත් යාලුවො දෙන්නෙක්ම සල්ලි දීලා වැඩේට සෙට් වෙලා.

    පස්සෙ මුලින් ඩොමේන් අරං සයිට් ටික ටික හදන් ඇවිල්ලා අපේ උන්ට සයිට් වල updates එහෙමත් පෙන්නලා. හැබැයි එක පාරට හර්ෂක කියන එකා මිසින් වෙලා. අපේ උන්ට සල්ලිත් නෑ වෙබ් සයිට් ටිකත් නෑ. පස්සෙ උන් ශේන් ගාවට ගියාම ශේන් කාරයා කියනවලු හර්ෂක උටත් පොලු තියලා පැනලා තියෙන්නෙ ඌ දන්නෙත් නෑ ඌ කොහෙද කියලා කියලා 🤣
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,492
    53,664
    113
    Colombo

    පොළවෙන් මතු උන එකෙක් වෙන්න ඇති.පොළවෙන් මතුවෙන උන් ඉන්න ඒරියා එකක්නේ ඉන්නේ ඌ
     
    • Haha
    Reactions: GeeBeePee

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    Kariyata bank eken platinum credit card ekak dunna kiyala ekath fb eke dala thibba bn :lol:
    real life eke nikan ara bima balagena yana introvert ekek wennati sure ekatama
     
    • Haha
    Reactions: Yin And Yang