මම කිසිම දෙයක් දන්න මිනිහෙක් නෙවෙයි - වාසනා බේකර්ස් අධිපති

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,602
    113
    Colombo
    ඔය කීයන මයින්ඩ් සෙට් එකෙන්
    ඔහොම ලොකු බිස්නස් එකක් හදන්න පුළුවන්ද?

    මිනිස්සු දේවල් කියනවා. අපිට ඇහෙනවා. එයා එහෙමයි කියලා අපි දන්න දේවල් එක්ක සන්සන්දනය කරලා අපි හිතනවා. ඒත් ඇත්තටම එයා එහෙමද?
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,340
    15,428
    113
    ඌ විතරයි ඇත්ත කියන්නෙ

    වෙන එකෙක්නන් හෙන ටෝක්ස් දෙනව
    umbata ahanna one de thamai pora kiyanne. Nathuwa real life eka gana nemei.
     
    • Love
    Reactions: SK29

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,074
    1
    7,003
    113
    ඔය කීයන මයින්ඩ් සෙට් එකෙන්
    ඔහොම ලොකු බිස්නස් එකක් හදන්න පුළුවන්ද?
    Maybe.

    He was doing the right thing at right time. You know what, this man is a huge dark arts believer ( මන්ත්‍ර ගුරුකම් ) I personally have heard some stories from a trustworthy කට්ටඩියෙක්.
     
    Last edited:

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,927
    9,314
    113
    bump

    umbata ahanna one de thamai pora kiyanne. Nathuwa real life eka gana nemei.
    politicians, actors, celebrities, businessmen okkoma oka thama krnne

    ape un oowa wiswasa krnwa nhe
    ------ Post added on Sep 2, 2026 at 9:24 PM
     
    • Like
    Reactions: Dexter-D

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,154
    2,699
    113

    මේක හරිම බොලද ගොඩක් බිසන්ස් කරන උන් කියන බොරුවක්. ඉලෝන් මසක් එහෙමත් කියන්නේ මේ කතාව. ඔය සල්ලි පස්සේ යන හැම එකාම කියන්නේ ඕක. ඒ උනාට උන් කරන්නේ ඔකේ අනිත් පැත්ත.