😖පවු බං මේ කොල්ලා😟

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,261
    8,150
    113
    මම අවුරුදු 28ක කොල්ලෙක්. මගේ පවුලේ අක්කයි අයියයි එයාලා බැදල එයාලට ලමයි එහෙම ඉන්නවා. මං පවුලේ බාලයා. අයිය රට ඉන්නේ එයාලගේ පවුලම. මං කැම්පස් ගියා.කැම්පස් ඉන්න කාලේ ඉදලම freelance කලා.කැම්පස් අවුට් වෙනකොට ම මමත් master කරන්න වගේ වෙන රටකට යන්න හිතාගෙන තමයි හිතාගෙන හිටියේ. ඒත් කැම්පස් අවුට් වෙලා ගෙදර එනකොට තමයි මට තේරුම් ගියේ අම්මා තාත්තාට දැන් කවුරුත් නෑ මාත් ගියොත් ඒක හරියන්නෑ කියල. ඒ හින්දා රට යන එක සම්පූර්ණයෙන්ම අතෑරල දැම්මා.ඒ වෙන කොට කර කර හිටිය job එකත් දාලා ඇවිත් full time freelance කරන්න පටන් ගත්තා. ඒ වෙනකොට අවුරුදු 5 ක් විතර තිබුන ආදර සම්බන්ධය අපි දෙන්නම කතා වෙලා නතර කරා.ඒත් පස්සේ මට ඒක මාරම විදියට දරා ගන්න අමාරුයි. හැමදාම මතක් වෙනව.දැනට අවුරුදු 3ක් විතර වෙනවා රිලේෂන්ශිප් එක නතර වෙලා. අලුත් එකක් පටන් ගත්තෙත් නෑ.තාමත් මතක් වෙනවා. ගෙදර කවුරුත් මේවා ගැන දන්නෑ.

    අම්මයි තාත්තයි හොදටම වියපත් වෙලා කියල දැනෙන්න ගත්තේ මං ගෙදර ඉන්න කොට. ඒ දෙන්නම ලෙඩයි. දෙන්නම clinic යනවා. අම්මට භයානක ලෙඩක් තියෙන්නේ ගොඩාක් පරිස්සම් කරන්න ඕන.ලගකදී අම්මට ගොඩක් අසනීප උනා.ඒත් අක්කා අම්මා හොස්පිටල් එකේ ඉද්දිවත් ගෙදර එක්කරගෙන ආවට පස්සේවත් ආවේ නෑ.මම එයාට එන්න කියද්දී මට එයා කිව්වා එහෙම කියන හැටියට එන්න නෑ. ලමයිගේ ඉස්කෝලේ යන්න තියනවා අනම් මනම් කියලා. මං දැන් ගෙදර ඉන්න නිසා ඒවා කරන්න ඕන කියලා මට බැන්නා.

    මට පුදුම පීඩනයක් තියෙන්නේ online වැඩ කරන අය දන්නවා ඒක කොච්චර stress ද කියල. ඒවත් තියාගෙන ගෙදර උයනවා අම්මගේ තාත්තාගේ රෙදි හෝදනව. අතූගානව මල ගෙවල් වල යනව, කුඹුරු වැඩ කරනවා. අම්මට තාත්තට කරන දේවල් ගැන මට කිසිම පසු තැවීමක් නෑ .මට පුදුම සතුටුයි. එයාලා මට ආශිර්වාද කරනවා. වෙලාවකට මට සල්ලි අඩුපාඩු එනවා මේ අවුරුද්දේම මගේ income එක සෑහුනෙ කරන්ට් බිල ගෙවා ගන්න විතරයි. අයියට කෝල් කලාම මට බයිනව. නහයෙන් අඩන්නැතුව පිරිමියෙක් වගේ මේවා කරන්න කියල. එයාලත් ඉස්සර එහෙම කලා කියල. ඒත් දැන් අම්ම තාත්ත හොදටම දුර්වලයි ඒක එයාලට තේරෙන්නෑ.අම්මා ගොඩක් දුක් වෙනව මට ජීවතයක් නෑ එයාලා හින්දා කියල. ඒත් මං හිත හදනවා .ඒත් හැමදාම රෑට මට නින්දක් නෑ .බයයි මට.බය මොකේටද කියල තේරෙන්නේ නෑ ඒත් පුදුම බයයි.මං මේවා අම්මලාට දැනෙන්න දෙන්නෑ.එතකොට දුක හිතෙනවනෙ .මේක type කරන වෙලාවෙත් කදුලු පනිනව. අම්මලා සතුටු කරන්න මං ගොඩක් tryකරනව පරණ flim එහෙම දාලා දීලා. ඒත් එයාලා මුණුබුරෝ එක්ක එහෙම ඉන්න ආසනේ

    කොහොම හරි අම්මව private පෙන්නන්න කියල අක්ක අම්මව එයාලගේ ගෙදර එක්කරගෙන ගියා.ඒත් අම්මගේ ගොඩක් test කරන්න වුනා.හිතුවට වඩා ගානකුත් ගියා. මාත් පුලුවන් විදියට වියදම් කලා. අම්මත් එහෙමයි. අක්ක කිව්වා අම්ම එයා ලග තියාගන්නම් කියල ඒත් . එයාලා දැන් අම්මට වෙනස්කම් කරනව කියල මට තේරෙනවා. අම්මාගේ කතාවෙන් මට තේරෙනවා. මං ඒක නිසා අක්කගෙ පොඩි එක්කෙනාගෙන් අහල බැලුවා. එයා කියනව තාත්තා කැමති නෑලු ආච්චි ඉන්නවට . මට මාර දුකයි .මං අම්මව ආයේත් ගෙදර එක්කරගෙන යනවා .මට තේරෙන්නෑ මොනව කරන්නද කියල කියන්න කෙනෙකුත් නෑ ඒකයි group එකට දැම්මේ please හිත හැදෙන්න මොනව හරි කියන්න.
    copied from Facebook
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,411
    14,500
    113
    There are no shortcuts to success. But the shortcut to failure is trying to make everyone happy.

    Don't let yourself on fire to keep others warm.

    Uda 2 thama kiyanna thiyenne. Relationship ekath nawaththala me booru putha. Muta pavulak thibba nam akkai ayyai muuta podi ekekta wage salakanne naha.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,371
    113
    There are no shortcuts to success. But the shortcut to failure is trying to make everyone happy.

    Don't let yourself on fire to keep others warm.

    Uda 2 thama kiyanna thiyenne. Relationship ekath nawaththala me booru putha. Muta pavulak thibba nam akkai ayyai muuta podi ekekta wage salakanne naha.
    අර හුත්තවල් මේ හුත්තවල් වැඩක් නෑ බන්. අන්තිමට අම්ම තාත්තා සතුටින් ඉන්න ඕනෙ. තමන්ගෙ දේ හරි කැප කරගෙන ඒක කරනව. අයිය අක්කගෙන් පලිගන්න කියල අම්මලට සලකන් නැතුව ඉන්නවනන් ඒ ඇත්තටම දෙමවුපියො ගැන ආදරයක් තිබ්බ උන් නෙමෙයි.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,098
    7,793
    113
    Galaha
    මූට වැඩි වයසක් නෑ වගේ. ඔය කටු ටික ඔහොම කාගෙන දෙමවුපියන්ගෙ වෙන්වීම් දරාගෙන වයස 30 විතර පනිනකොට මුටම හිතෙයි දැන් මට කවුරුවත් ඕන නෑ කියලා. මොකද මූට ඔය කන කටු අල්ලන් හිටියොත් 30 වත් පනිනකල් ඒක හොඳ පන්නරයක් වෙයි ජීවිතේට. මම මෙහෙම කියන්නෙ මටත් ඔහොම කාලයක් තිබුනා, පුදුම දුකක් වින්දා ගේම ඇතෑරියෙත් නෑ මමනම්. දැන් මම දැන් හිතන් ඉන්නෙ නැති දා නැති අය ඇති දා කුමට දකියලා. :yes:
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,246
    15,350

    Mage jeewithe mama igena gaththu lesson ekak kiyannada? Katu kaawa kiyala amuthu bakkal labenne na ban. Ewa nikan surangana katha hitha hadenna kiyana. Katu kaawa kiyala eeta passe jeewithe sukitha muditha wenne naha. Amu baila.

    Mulin katta kaala duk windama passe eken pannare aran life eka success karagannawa kiyanne amu kebara. Puluwan nam pennapan ehema eka example ekak?
     
    මම ඒක තමයි පන්නරයක් ලැබෙනව කීවේ. හිත හයිය වෙනව ජීවිතේ ඉදිරි ප්‍රශ්න වලට මූනදෙන්න පහසු වෙනවා. සාර්තකත්වය වෙනම දෙයක්. මේ කතාව කියල තියෙන්නෙ වැඩිය ජීවිතෙ තැලිල පොඩි උන චරිතයක් වෙන්න බෑ.
     
    • Like
    Reactions: Avatar998

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,246
    15,350
    113
    මම ඒක තමයි පන්නරයක් ලැබෙනව කීවේ. හිත හයිය වෙනව ජීවිතේ ඉදිරි ප්‍රශ්න වලට මූනදෙන්න පහසු වෙනවා. සාර්තකත්වය වෙනම දෙයක්. මේ කතාව කියල තියෙන්නෙ වැඩිය ජීවිතෙ තැලිල පොඩි උන චරිතයක් වෙන්න බෑ.
    Ehema na ban. Dan balapan meke inna Nadun. Pora tharam charter wechcha/katta kaapu kisima kenek me lankawe nathuwa athi. Uge dath badata yannama ki denekgen guti kaala thiyeda? Eth uu hadila thiyeda? Thamath ehemai. Paan gediyak ganna giyath andaagena duwagena awith thread ekak daanawa paan gediye hil thiyenawa kiyala.

    රටේ හැම ප්‍රශ්නෙටම අදහස් දක්වන්න කම්මැලි බන්
    Sorry bro. Oya me tike dawas tike godak busy kiyala amathaka wuna. :sorry:
    ------ Post added on Aug 23, 2025 at 10:14 PM
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,098
    7,793
    113
    Galaha
    Ehema na ban. Dan balapan meke inna Nadun. Pora tharam charter wechcha/katta kaapu kisima kenek me lankawe nathuwa athi. Uge dath badata yannama ki denekgen guti kaala thiyeda? Eth uu hadila thiyeda? Thamath ehemai. Paan gediyak ganna giyath andaagena duwagena awith thread ekak daanawa paan gediye hil thiyenawa kiyala.
    දේකින් පාඩමක් ඉගෙනගෙන හැදෙන්නෙ නැති උන් කොහොමත් හැදෙන්නෙ නෑ බං. :yes: :lol:
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,411
    14,500
    113
    අර හුත්තවල් මේ හුත්තවල් වැඩක් නෑ බන්. අන්තිමට අම්ම තාත්තා සතුටින් ඉන්න ඕනෙ. තමන්ගෙ දේ හරි කැප කරගෙන ඒක කරනව. අයිය අක්කගෙන් පලිගන්න කියල අම්මලට සලකන් නැතුව ඉන්නවනන් ඒ ඇත්තටම දෙමවුපියො ගැන ආදරයක් තිබ්බ උන් නෙමෙයි.
    track lonthapol dial ubala nam...
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    බැදීම් වලට දෙන වටිනාකම්
    හරි/වැරදි
    හොද/නරක

    අනුව තමයි. සර්ව සාදාරන පිළිතුරක් දෙනවනම් කියන්න තියෙන්නේ අම්මා, තාත්තා බලාගන්න ගමන් ආදායම වැඩි කර ගන්න සහ අමතර ආදායම් මාර්ග හදාගන්න focus කරන්න කියලා අනිත් හිතට එන බයිලායි, daydreaming, procrastination පැත්තකට දාලා.
     
    • Like
    Reactions: Yeezus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,962
    67,233

    Easier to say than done,unless you face such a real situation
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,711
    4,951
    113
    තැලෙන්න තැලෙන්න තමා පන්නරය එන්නෙ. ඌ ඕව කාගෙන යන්න ඉගෙන ගනී. අහක ඉඳන් පඩ ටෝක් දෙනව වගේ ලේසි නෑ ඕව කරන්න ගියාම අත්දැකීමෙන් කියන්නෙ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,962
    67,233
    113
    Waysaka minissu kiyanne hamtotama wadayak.ipadima natarakaranma one ekai kohomhari.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,975
    34,408
    113
    Ipadima nawattamu
    ලංකාවේ ලමයි හදන උන්ගෙන් 80% ක් විතර උන් ලමයි හදන්නේ තමන්ට ආර්ථික ස්ථාවරත්වයකින් තොරව දැඩි අවදානමක් ඇතිව.
     
    Last edited: