ශ‍්‍රී ලංකාව විශාල රැකියා හිගයක් අබියස..- ලෝක බැංකුව

2osama

Well-known member
  • Oct 25, 2010
    81,390
    72,603
    113
    මාලඹේ

    689530c5dbe27.jpg

    ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවේ ශ්‍රම බළකායට මිලියනයකට ආසන්න තරුණ පිරිසක් ඇතුළත් වනු ඇතැයි අපේක්ෂා කරන නමුත් එම කාලයේ දී ජනිත වනු ඇතැයි ඇස්තමේන්තුගත කර ඇති නව රැකියා ප්‍රමාණය 300,000 ක් (ලක්‍ෂ 3ක්) පමණක් බවට ලෝක බැංකුව අනතුරු අඟවයි.

    මේ නිසා රැකියා උත්පාදනය සඳහා පෞද්ගලික අංශයේ වර්ධනය දිරිගැන්වීම අත්‍යවශ්‍ය බව ලෝක බැංකුවේ උප සභාපති Johannes Zutt මහතා පවසයි. ලෝක බැංකු උප සභාපතිවරයාගේ ශ්‍රී ලංකාවේ පළමු නිල සංචාරය අවසන් වීමෙන් පසුව ලෝක බැංකුව නිකුත් කළ නිල ප්‍රකාශයේ මේ බව දැක්වේ.

    පෞද්ගලික ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීම, තරගකාරිත්වය ශක්තිමත් කිරීම සහ සේවා සැපයීම සහ රට පුරා රැකියා අවස්ථා පුළුල් කිරීම සඳහා ලෝක බැංකු සමූහය රජය සමග හවුල්කාරිත්වයෙන් දිගටම කටයුතු කරනු ඇති බව ද ලෝක බැංකුව පවසයි.

    ලෝක බැංකු උප සභාපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග කළ සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාව දුෂ්කර උත්සාහයකින් දිනාගත් ආර්ථික ස්ථාවරත්වය ගැන ප්‍රශංසා කළ අතර රැකියා නිර්මාණය කරන, පෞද්ගලික ආයෝජන ආකර්ෂණය කර ගන්නා සහ ප්‍රධාන අංශ නවීකරණය කරන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී රජයට අඛණ්ඩව සහාය දැක්වන බව ද සඳහන් කර ඇත. එහිදී ලෝක බැංකු උප සභාපතිවරයා මෙසේ ද කියා ඇත.

    “ආර්ථිකයේ ප්‍රකෘතිමත් වීම සඳහා අඩිතාලම දමා ඇත. රැකියා, ආයෝජන සහ සියල්ල පැතිරුණු සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීමට දැන් කාලයයි. සේවා පුළුල් කිරීම සහ රැකියා නිර්මාණය කිරීම සඳහා පුද්ගලික ප්‍රාග්ධනය බලමුළුගැන්වීම සහ විදේශ සෘජු ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ප්‍රමුඛත්වය දෙමින් මෙම ගමනේදී ශ්‍රී ලංකාවට සහාය වීමට ලෝක බැංකු සමූහය සූදානම්.”
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,458
    15,426
    113
    Gampaha
    නාමල් ලඟ රස්සාවල් නොකර හම්බ කරපු කෝටි 16ක් තියනවා..නාමල් බේබි අපිට රස්සා දේවී..

    • Haha
    Reactions: wpril5

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,568
    6,343
    113
    ශ‍්‍රී ලංකාව විශාල රැකියා හිගයක් අබියස..- ලෝක බැංකුව

    689530c5dbe27.jpg

    ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවේ ශ්‍රම බළකායට මිලියනයකට ආසන්න තරුණ පිරිසක් ඇතුළත් වනු ඇතැයි අපේක්ෂා කරන නමුත් එම කාලයේ දී ජනිත වනු ඇතැයි ඇස්තමේන්තුගත කර ඇති නව රැකියා ප්‍රමාණය 300,000 ක් (ලක්‍ෂ 3ක්) පමණක් බවට ලෝක බැංකුව අනතුරු අඟවයි.

    මේ නිසා රැකියා උත්පාදනය සඳහා පෞද්ගලික අංශයේ වර්ධනය දිරිගැන්වීම අත්‍යවශ්‍ය බව ලෝක බැංකුවේ උප සභාපති Johannes Zutt මහතා පවසයි. ලෝක බැංකු උප සභාපතිවරයාගේ ශ්‍රී ලංකාවේ පළමු නිල සංචාරය අවසන් වීමෙන් පසුව ලෝක බැංකුව නිකුත් කළ නිල ප්‍රකාශයේ මේ බව දැක්වේ.

    පෞද්ගලික ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීම, තරගකාරිත්වය ශක්තිමත් කිරීම සහ සේවා සැපයීම සහ රට පුරා රැකියා අවස්ථා පුළුල් කිරීම සඳහා ලෝක බැංකු සමූහය රජය සමග හවුල්කාරිත්වයෙන් දිගටම කටයුතු කරනු ඇති බව ද ලෝක බැංකුව පවසයි.

    ලෝක බැංකු උප සභාපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග කළ සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාව දුෂ්කර උත්සාහයකින් දිනාගත් ආර්ථික ස්ථාවරත්වය ගැන ප්‍රශංසා කළ අතර රැකියා නිර්මාණය කරන, පෞද්ගලික ආයෝජන ආකර්ෂණය කර ගන්නා සහ ප්‍රධාන අංශ නවීකරණය කරන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී රජයට අඛණ්ඩව සහාය දැක්වන බව ද සඳහන් කර ඇත. එහිදී ලෝක බැංකු උප සභාපතිවරයා මෙසේ ද කියා ඇත.

    “ආර්ථිකයේ ප්‍රකෘතිමත් වීම සඳහා අඩිතාලම දමා ඇත. රැකියා, ආයෝජන සහ සියල්ල පැතිරුණු සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීමට දැන් කාලයයි. සේවා පුළුල් කිරීම සහ රැකියා නිර්මාණය කිරීම සඳහා පුද්ගලික ප්‍රාග්ධනය බලමුළුගැන්වීම සහ විදේශ සෘජු ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ප්‍රමුඛත්වය දෙමින් මෙම ගමනේදී ශ්‍රී ලංකාවට සහාය වීමට ලෝක බැංකු සමූහය සූදානම්.”
    මූන් හෙමින් 71/72 89 / 90 ට රට ගෙනියනව
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,390
    72,603
    113
    මාලඹේ
    මූන් හෙමින් 71/72 89 / 90 ට රට ගෙනියනව
    ඊළග අවුරුද්ද වෙනකොට තව ඩෝලාර් බිලියන 1.7 ක් විදේශ සංචිත වලට එකතු වෙන්න ඕනේ
    දැන් මම හිතන්නේ තිබ්බ ටිකත් නැහැ
     
    • Like
    Reactions: Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,849
    15,616
    113
    Ursa Major
    දත්ත විශ්ලේෂණයේදී පෙනී යන්නේ, 2025 වසරේ ජූලි සහ අගෝස්තු මාස දෙක තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ගණන 2024 වසරට සාපේක්ෂව වැඩි වී තිබුණ ද ඔවුන්ගෙන් ලැබුණු ආදායම ගෙවුණු වසරේ අදාළ මාස දෙකට සාපේක්ෂව මෙම වසරේ පහළ අගයක් ගන්නා බව ය.

    https://www.bbc.com/sinhala/articles/c931k9p3j3xo
     
    Similar threads