iPhones මළ කරුමයක් නේ...🤔

chalaka nuwan

Well-known member
  • Jun 14, 2011
    617
    549
    93
    අනේ මේ මොන පොන්න්යෙක්ද මේ...
    phone eken kauda hutto movies balanne.

    advanced use cases thiyanwa nam android use karapan
    iphone hodai. kellanta selfie ganna mirror eke photo gahanna. after market value balanawa nam
    otherwise android. 17 series eka nam cartoon ekak wage ew.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,838
    45,936
    113
    තත්පර ගානයි යන්නේ එයාර්ඩ්‍රොප් කරන්න මැක් එකකට
    ඉව් ගොඩයො

    ඉතිං ඒ කියන්නේ අයිෆෝන් ඵකක් ගන්වනම් මැක් ඵකකුත් ගන්න ඕනනේ..windows වලට වැඩ කරන විදිහක් නැද්ද?
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඉතිං ඒ කියන්නේ අයිෆෝන් ඵකක් ගන්වනම් මැක් ඵකකුත් ගන්න ඕනනේ..windows වලට වැඩ කරන විදිහක් නැද්ද?

    windows වලට දාගන්න පුලුවන් icloud/ gdrive.. වලට අප්ලෝඩ් කරලා
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,052
    6,316
    113
    OTG/USB කතාව අමු බොරුවක්නේ. Photo + Video ඕන තරමක් සිලෙක්ට් කරලා > Share > Save to files > Select USB drive and Save

    Photos app එකට ගියා, ඕන ඒව සේරම සිලෙක්ට් කරා (ෆෝටෝ ඕන තරමක්), Share button > Copy ඊට පස්සෙ USB Drive එක ප්ලග් කරා > Files app > USB Drive > Touch and hold on empty space > Paste (මේක ෆොටෝස් වලට විතරයි වීඩියෝ වලට බෑ)

    වීඩියෝ PC එකට දාන්නත් මේක කරන්න පුලුවන් ඕන නං, USB ඩ්‍රයිවු එකට කොපි කරා ඩ්‍රයිවු එක කම්පියුටරේට ගැහුවා

    මහ ලොකුවට VLOG කරනවා, ඕන නං ඩිරෙක්ට්ලි USB එකටම රෙකෝඩ් කරන්න පුලුවන් iOS වල Pro res දාල

    Browser එකේ ෆයිල් ඩවුන්ලෝඩ් කතාවත් බොරුවක්, ඒක සෆාරි ඇප් එක ඇතුලට නෙමෙයි ඩවුන්ලෝඩ් වෙන්නෙ. Phone එකේ default download directory එකට, ඒක Files app > Downloads වලට ගිහින් ඩවුන්ලෝඩ් කරපු ඕන එකකට ඕන මගුලක් කරන්න පුලුවන්

    Video pay කරන්න ඉතිං VLC එක දාල, File එක VLC එක ඇතුලට දාල ඕන එකක් කොපි කරන්න පුලුවන්

    පිස්සු යකෙක්නේ මූ, Mod APK iOS වලට install කරන්න. තව ටිකකින් කියාවි Windows exe ෆයිල් iOS වල වැඩ නැහැ කියලා

    Whatsapp එකේ ෆීචර්ස් එහෙමත් iOS එකේ issues කියලා මූ කියන්නෙ
     
    Last edited: