Iphone culture එකට මම අලුතෙන් ආවෙ එලකිරි කොබෙයියනෙ.
ඇයි අයිෆෝන් වලට කොලිටි බැටරි දාන්න බැරි? ඒක බැටරියේ කොලිටියෙ ප්‍රශ්නයක් ද නැත්නම් ios රන් කරද්දි ඒවට ගොඩක් ශක්තිය වැය වෙන නිසා වෙන දෙයක් ද?
මම apple ෆෑන් කෙනෙක් නොවේ.මට අයිෆෝන් එකක් ගන්න ඕන එක ම හේතුව කැමරා කොලිටි එක.
මට Tab එකකුත් ඕන.ඉතින් අයිෆෝන් එකේ වගේ Ipad එකෙත් කැමරාව කොලිටි නම් අයිපෑඩ් එකක් ම ගන්න එක හොදයි කියල හිතුවා.ඒත් ඒකෙ බැටරිය කේස් නම් අවුල්. ඩොකියුමන්ට් වීඩියෝ එහෙම බලන්නෙ තම ටැබ් එක ඕන. රෙකමන්ඩ් කරන්න.. used ඒවා තමයි ගන්න inne