ප්‍රේක්ෂක ඉල්ලීම මත වෙනම ත්රෙඩ් එකක් ඖපන් කලා - මගේ අත්දැකීමක් - මේක සිද්ද වුනේ අවුරුදු ගානකට කලින්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,316
    12,205
    113

    The Weird Experience.​

    මේක සිද්ද වුනේ අවුරුදු ගානකට කලින් , මම බොක දානකොට එක පාරටම බොක හිර වුනා. කොච්චර තැටඹුවත් බොක එන්නෑ..මම එදා අම්මටසිරි වෙන්න බය වුනා. මට තේරුනා බොක බාගයක් ඇවිත් නතර වුනා කියලා. ඒක දැනුනා බන්. විහිලු නෙමේ. එවලෙම හිරකරගත්ත බොක එක්ක ප්‍රාදේශීය ඉස්පිරිතාලෙට ගියා. උඹලට කියන්න මාව 0.50 කට ගනන් ගත්තේ නැහැ. මට කිව්වා ඉට වඩා අමාරු ලෙඩ්ඩු ඉන්නවා. ඇදේ හිටපිය කියලා. වස්තියක් කරන්න ඕන කිව්වා. පාමසියෙන් අරන් එන්න කියලා බෙහෙතක් දුන්නා. අර පොඩි සිරින්ජරයක් වගේ එකක් .

    මට යක්ෂයා ආවේස වුනා. ඒක පරයෙක් මගේ අමාරුව තේරුම් ගත්තේ නෑ..ඇද්ද ප්‍රයිවට් හොස්පිටල් එකකට. එවලෙම. කීය ගියත් කමක් නෑ කියලා. ඒකේ වයසක මිසී කෙනෙක් ඇවිත් කිව්වා බය වෙන්න එපා. ඇදට යන්න කියලා. ඇයි සරමක් ඇදන් ආවේ නැද්ද ? අනම් මනම්.. මං ඉතින් මේවට සරම් ඇදලා . පවුඩර් දාලා එන්නෑ නේ . අමාරුවුනා ආවා. හිත හදාගත්තා වයසක ගෑනු කෙනෙක් නේ කියලා. ඇදේ ඇලවෙලා ඉන්නකොට . ඉගෙන ගන්න ආපු නර්සින් කෙල්ලෝ වගයක් වට වුනා කියහන්කෝ.

    හත්මුතු පරම්පරාවෙම මෙහෙම නවනිංගිරාවක් වුනේ නැහැ. අර වයසක ගෑනි කට උල් කරලා කියපි...පුතා. කලිසම පාත් කරලා කකුල උස්සන්න කියලා. ඒ අස්සේ නර්සින් කෙල්ලෝ බලන් ඉන්නවා. යකෝ මට ආපු ලැජ්ජාව කියලා නිමකරන්න බැහැ. වේදනාව ලැජ්ජාව බය සේරම යට කරන්.

    ඇදට ගිහින් පාත් කරා. සිරින්ජර එක පොඩි එකක් නේ හලෝ.... . මේක මේ අවු 10 න් පල්ලහ බේබි ලට දෙන එකක් නේ කියලා කින්ඩියකුත් දැම්මා..අර කෙල්ලෝ ටික හිකි හිකි ගාලා හිනාවෙනවා.... පස්සේ අර වයසක උන්දෑ... මට ලොකු සිරින්ජරයක් අරන් පස්සට ඔබලා ප්‍රෙස් කරා.. කෙමිකල් එකක් වෙන්න ඇති. වස්තිය කියන්නේ අන්න ඒක...(මගේ හිත කිව්වා)

    "මිසී මට නම් ඉන්න බෑ දැන් Toilet යන්න එනවා වගේ..."
    "ඉන්න ඉන්න තව ටිකයි තව ටිකයි කිය කිය මේ ගෑනි අර සිරින්ජරයනේ බෙහෙත දානවා "

    මේකි ගේ තියන කුපාඩි කමට ද මන්දා ඇගිල්ලෙනුත් ඇන්නා කියහන්කෝ. මට තරු පෙනුනා.

    විනාඩි 01 ක් විතර යනකොට . අර මගදි හිරවෙච්ච බොක ටික ටික එනවා වගේ තේරුනා..

    මම දිව්වා නිකන් . ජෝ අබේවික්‍රම වගේ යකෝ.. බුකෑස් ගාලා ගියා. යකෝ ..ඒක හරියට වතුර බටයක් ඇතුලේ මොනවහරි හිරවෙලා . හයි පෙෂර් එකකින් එලියට එන මුව පැටියෙක් වගේ ..යකෝ.
    හිර වෙච්ච බොක ගියාට පස්සේ... ආපු සනීපේ ... ලොවෙත් නෑ කියහන්..මට දිව්‍ය විමානේ වගේ..

    බිල ගෙවද්දි.. මම හිතුවා 15,000 ක්වත් කියයි කියලා ..ගියේ රු 2500 යි. වස්ති බෙහෙතත් එක්ක.

    යකෝ මට ඒවෙලාවේ දැනුනේ ඕනම පු* වේදනාවක් ආපුවම ලොවෙත් යන්න ඕන ප්‍රයිවට් කියලා. ආ තව ඇකක්...ඕය වගේ සීන් එකකදී සරමකුයි...මාස් එකකුයි අරන් යන්න ඕන..සරම පු* බේරගන්න.මාස් එක ලැජ්ජාවට දාගන්න

    ඔන්න ඕකයි මට සිද්ද වුනු සිද්දිය
     
    Last edited:

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,816
    11,656
    113
    හඳට කිට්ටුව

    The Wired Experience.​

    matath me wage scene ekak una, catheter ekak daala Kandy Teaching Hospital ekedi...
     
    • Wow
    Reactions: Nidarshana_k

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,715
    72,940
    113
    මාලඹේ

    ඕකට ඔච්චර කරදර වෙන්න දෙයක් නැහැ තල තෙල් ටිකක් අරගෙන ලොකු සිරිංජර් එකකට දාලා උබම පස්සේ හිලෙන් සිරිංජර් එක ඇතුලට දාලා තෙල් ටික විද ගත්තා නම් බඩු එළියේ
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,712
    6,325
    113
    ඕකට ඔච්චර කරදර වෙන්න දෙයක් නැහැ තල තෙල් ටිකක් අරගෙන ලොකු සිරිංජර් එකකට දාලා උබම පස්සේ හිලෙන් සිරිංජර් එක ඇතුලට දාලා තෙල් ටික විද ගත්තා නම් බඩු එළියේ
    කැරියට තෙල් දාල ඇරගෙන හොඳට එක්පීරියන්ස් තියෙනව වගේ.. :lol::lol:
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,860
    17,091
    113
    Matath jiwithe ekama eka paarak malabaddaya athi wela tiyenawa
    Mata eka mulinma therune na. Bada ridenna gatta amuthu widiyata hariyata bada purodaala, pipila wage. Government hospital ekata giya un ganan gatte na. Passe dispensary ekakata giya. Kisima adala nati ewa wagayak dunna.
    Passe matama meter una meka nan boka hira wela wena deyak kiyala. Passe mama kaden beli gediyak genalla kaawa. Ra weddi gal wela wage tibba kaalla eliyata dagatta. Ado ita passe 4 parak boka giya. Echchara godak hira wela tiyeddi mehema amaruwak danune nattan thama pudume.
    Hithanawata wada harima amaru wadak
     
    • Love
    Reactions: Shamal3001

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,998
    76,466
    113
    බැරිවෙලා උබට එතනම ගූ ගියානම් මොකද වෙන්නෙ? ඇද බිම උබට කියල හෝදවනවද උන්?
    වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, අලුත් එකෙන් ආවද? ආවට කමක් නෑ අම්ම මතක් කරලා අතේ පාර ගහලා වරෙන් 🤭 🤭