කලුවොන්ගෙ අලුත්ම ආතල් එක - පාට පාට නම්බර් ප්ලේට් 🥴🥴

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,999
    73,942
    113
    අඩෝ ලොන්තයන්ට අවුරුද්දක් ගිහිල්ලත් තාම නම්බර් ප්ලෙට් දෙන්න බැරි නිසා අපේ උන්ට ගහගන්න කියලානේ තියෙන්නෙ. අපේ උන් ඒකට කරන්නෙ උන්ට කැමති කැමති පාට වලින් ගහගන්න එක. පහුගිය ටිකේ දැක්කා තනිකලු එකේ සුදු අකුරු, තනි කලු එකේ රත්‍රන් පාට අකුරු, සුදු එකේ ජපන් අකුරු අස්සෙ ගහපු එකක් තව ආතල්ම එක තමා රතු එකේ සුදු අකුරු.

    අපේ උන්ට අමුතු පුකේ අමාරුවල් තියෙන්නෙ 🥴 🥴
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,142
    2,665
    113
    mehema gahuwath liyanawa. original eka wage gahuwa kiyala.

    1765711074541.png
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,418
    28,111
    113
    පච කයිවාරු අනුරව අඳ බාලයෝ එක්කහු වෙලා ජනාධිපති කරලත් මාස 15 ක් වෙනවා නේද ? :lol:
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,790
    11,270
    113
    නීතියෙන් තියෙන්නේ රජයෙන් ප්ලේට් දෙන්න නේද ?
    තනියෙන් ගහන්න බෑ නේ ?
    Plate එක රජයෙ අයාතනයකින් දෙන්නෙ, custom එවා බැ. ලයිට් උත් බැ
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,895
    15,398
    113
    New Zealand
    ඔරිජිනල් එක වගේම කහ පාට බෝඩ් එකේ ගහන නම්බර් ප්ලේට් උබලා දැකලා ඇතිනේ. නම්බර් ප්ලේට් තාම ඇවිත් නැති නිසා ඒවගේ හදාගත්ත එකෙක්ව උඅසාවි දාලා කියලා නිවුස් එකක් දැක්කා. වරද විදියට දාලා තිබුනේ ව්‍යාජ අංක තහඩු යොදා දාවනය.

    නම්බර් ප්ලේට් එකක්වත් දීගන්න බැරි ආණ්ඩුවක්. කයියනම් ගැහුවේ කොහොමද. මාසෙන් ප්‍රශ්න ටීක විසදනවා කිව්වා. තාම මොකුත් කරගන්න බැ මුන්ට. අලුතෙන් ලයිසන් අලුත් කරලා ආපු කෙනෙක්ගේ කාඩ් එකක් මේ ළගදි දැක්කා. අකූරු හෙනම හීනියි. පට්ට චාටර්. ඉක්මනින් මැකෙන සීන් එකක් තියනවා.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,521
    5,738
    113
    නැවත්ත පැරනි යුගයට... ඉස්සර 300- එහෙම පට්ට විදිහට ගැහුවේ. :lol::rofl:
    අපේ ගෙවල ලග තිබ්බ ප්ලාස්ටික් වැඩපලක් .. ඉස්ස්සර පට්ට සෙනග නම්බර්ප්ලේට් ගහන්න.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,999
    73,942
    113
    නැවත්ත පැරනි යුගයට... ඉස්සර 300- එහෙම පට්ට විදිහට ගැහුවේ. :lol::rofl:
    අපේ ගෙවල ලග තිබ්බ ප්ලාස්ටික් වැඩපලක් .. ඉස්ස්සර පට්ට සෙනග නම්බර්ප්ලේට් ගහන්න.
    ඕක ඉස්සර සුපිරි බිස්නස් එක නේද? ටවුමේ තැන් දෙක තුනක් තිබ්බා. එක එක ඩිසයින් තිබ්බ ඒවට. ආණ්ඩුවෙන් ගහන්න ගත්තට පස්සෙ උන්ටත් වැඩ නැතුව වහලා දැම්මා :yes: :yes:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,521
    5,738
    113
    ඕක ඉස්සර සුපිරි බිස්නස් එක නේද? ටවුමේ තැන් දෙක තුනක් තිබ්බා. එක එක ඩිසයින් තිබ්බ ඒවට. ආණ්ඩුවෙන් ගහන්න ගත්තට පස්සෙ උන්ටත් වැඩ නැතුව වහලා දැම්මා :yes: :yes:
    ඔවු අපේ තිබ්බ එකත් දැන් නෑ...
     

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    Number plate denne nehene. Koheda number plate gahaganne??? Samaharu A4 walath gahagena laminate karagena yanawane.
     

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,735
    1,081
    113
    mage thiyenne kalu background eke sudu akuru. Ewa gahanna barida dan? Thama aluth ewa hambune nane. Feb register kale