ඉදිරියේදී දැවැන්ත භූමි කම්පාවකින් ඉන්දියාව දෙකඩ වෙයි⁉️

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,804
    11,205
    113
    ඉන්දියාව නෙමේ හුත්තියේ ඉන්දියානු භූ තැටිය හැබැයි ඔය . කියන්නේ

    2004 සුනාමියට පස්සේ ලංකාවට පහලින් දකුණ නිරිත මැද්දට වෙන්න අලුත් භූ තැටියක් ඩිස්ටිඩිඩින් වෙනවා කියලා රිසර්ච් එකක් කරලා තිබ්බ 400KM දුරින් වගේ මතක . ඕක නිසා භුකම්පා වෙන්න පුළුවන් කියලා .

    දෙකට මැද්දෙන් නම් කැඩෙන්නේ නැති වෙයි . හැබැයි හිමාලේ ප්‍රන්තෙත් ඇවිල්ල සහෙන්ඩ භූතැටි ඇක්ටිව් පොට් එකක්
     
    Al Galmal

    Active member
  • Dec 24, 2025
    97
    108
    33

    ඒක නිකන් රීසෙට් එකක් වගේ නේද
    කාලයක් උඩ තිබිල විනාශ උනාම ආයෙත් යටට යනව. වෙන ඒම මතුවෙනව
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,804
    11,205
    113
    ඒක නිකන් රීසෙට් එකක් වගේ නේද
    කාලයක් උඩ තිබිල විනාශ උනාම ආයෙත් යටට යනව. වෙන ඒම මතුවෙනව
    therne nah aahuwa eka ):
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,869
    13,116
    113
    දැන් ඊලාම් කිම්බොන්ට තියෙන්නේ දෙකඩ උනාම උගේ ඊලාම් තව්වා එහේ පැල කරන එක 🥴

    අපරාදේ ප්‍රභාකරන් පිම්පියා මේ පුංචි රට අල්ලන්න ගිහින් නිකන් මැරුම් කෑවා. දකුණු ඉන්දියාව අල්ලගත්තා නම් අඩුම ගානේ මහ ඇමති හරි වෙන්න තිබ්බා :ROFLMAO:
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,954
    113
    Colombo
    mahinda.jpg
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,964
    4,394
    113
    දෙකට කැඩිලා එකක් ලංකාවට හේත්තු උනොත් තමයි හික්වෙලා යන්නේ
    අනිත් පැත්ත කැරකිලා උතුරු ඉන්දියාව පැත්ත ලංකාවට හේත්තු වුනොත් හොඳයි. නැත්තං තමිල්නාඩුවෙ දෙමල ගෑනුන්ගෙ කචකචේ අහගෙන ඉන්න වෙන්නෙ. :lol:
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,804
    11,205
    113
    ගොඩබිම මුහුද යටට ගිහින් යට බිම උඩට එනව
    ඕක මාරුවෙන් මාරුවට සිද්ධ වෙනව
    ඒක නිකන් ප්රුතුවිය රීසෙට් වීමක් වගේ
    (ane manda emoji eka)
    eka wendath pluwan habai. issara iraq , saudi ehema muhudalune ): + affrica walath okak wenawa, madden aluth muhudak set wela .
     
    • Like
    Reactions: Inigo Montoya

    Al Galmal

    Active member
  • Dec 24, 2025
    97
    108
    33
    (ane manda emoji eka)
    eka wendath pluwan habai. issara iraq , saudi ehema muhudalune ): + affrica walath okak wenawa, madden aluth muhudak set wela .
    ඔව්
    සහරා කියන්නෙත් මුහුදක්ලුනෙ
    එතකොට ඒවගෙ ගස් වැවුනෙ නැත්තෙ ඇයි දන්නෑ. තාම ලවන මිශ්‍ර පසද දන්නෑ තියෙන්නෙ.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,117
    12,396
    113
    🌎
    2005-2015 ඕක දෙකඩ වෙලා ලංකාවට join උනා නම් තව airport වරාය නෙළුම් කුළුණු ටිකක් ගහන්න තිබ්බා. ශික්

    images-9.jpg
     
    • Haha
    Reactions: supun_sg

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    පූර්ණ සූර්යග්‍රහණ එක්ක භූමි කම්පාවකින් සම්බන්ධයක් තියෙනවා කියල හෙතෙන්නේ නැද්ද , වසන්ගතත් ඒවගේ..

    1. අද Wednesday, August 12, 2026 පූර්ණ සූර්යග්‍රහණ , ඊයේ කොලොම්බියාවේ චොකෝ ප්‍රදේශය මූලික කරගනිමින් සිදුවූ රික්ටර් මාපකාංක 7.4 ක ප්‍රබල භූමිකම්පනයෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 132 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
    2. 2019 දෙසැම්බර් 26 වන දින වළයාකාර සූර්යග්‍රහණය, 2020 Covid
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,793
    3,221
    113
    37
    @ katubedda
    ඔවුව ගැන ඉතින් අරූ කියන දෙයක් තමයි. දෙකට කැඩෙනවා කිවුවොත් වෙන්නැ. කැඩෙන්නැ කිවුවෙත් දහඅට පොලකින් විතර කැඩෙනවා
     
    • Wow
    Reactions: saja

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,751
    1,902
    113
    Galle
    දෙමලු සෙට් උනොත් විනාසයි.... අපේ ඊළඟ පරම්පරාවල් පාරේ රෙන්න ගත්තාම අපිට තමා හික්වෙන්නේ... වෙනහුත්තක් අපි මැරුණට පස්සේ..
     
    • Haha
    Reactions: SK29

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura
    පූර්ණ සූර්යග්‍රහණ එක්ක භූමි කම්පාවකින් සම්බන්ධයක් තියෙනවා කියල හෙතෙන්නේ නැද්ද , වසන්ගතත් ඒවගේ..

    1. අද Wednesday, August 12, 2026 පූර්ණ සූර්යග්‍රහණ , ඊයේ කොලොම්බියාවේ චොකෝ ප්‍රදේශය මූලික කරගනිමින් සිදුවූ රික්ටර් මාපකාංක 7.4 ක ප්‍රබල භූමිකම්පනයෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 132 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
    2. 2019 දෙසැම්බර් 26 වන දින වළයාකාර සූර්යග්‍රහණය, 2020 Covid
    මිනිස්සුන්ගේ නරකට
     
    • Sad
    Reactions: saja