ඊශ්‍රාලය දෙමළ ඊලාම් රාජ්‍ය ස්වාධීන රාජ්‍යක් බවට පිලිගනීද?
ඇමේරිකාවට ඉන්දියාව සහ චීනය මට්ටු කරන්න,
දෙමල ඩයස්පෝරාවේ සහය හරහා ඊශ්‍රලයේ දවැන්ත ආයෝජන ලබා ගැනීමට,
රටක් දෙකඩ කරන්න දැන් මේ ආන්ඩුව ලේසියෙන්ම පාවිච්චි කරන්න පුලුවන්...
දැනටමත් ඊශ්‍රාලය එහෙම දෙයක් කලත් ඒකට විරුද්ධ නොවෙන්න රටේ මතය හදන්න පුලුවන් වෙන්න සිංහල පවුල් 1000කට කිව්ව්ටුවෙන්න ප්‍රමාණයකින් ඊශ්‍රලයේ රැකියා අවස්ථා ලබාදීලා ඒ පවුල් හරහා විශාල ජනතවකගේ සහය ලබා ගන්න පුලුවන්..
මෑතකදී මාද්‍යවේදීන් 18ක් විතර ඊශ්‍රාලයේ සම්පූර්ණ වියදමින් එරට සන්චාරයක් කරලා ආව නේද?
ආව ගමන් එක පාරටම එයලත් අසිරිමත් ඊශ්‍රලයේ ගුනවර්ණනා ලියන්න ගත්තනේද?
ඒවගේම මේදේවල් ඉතාමත් සලසුම් සහගතව ක්‍රියාත්මක කරන්න ශ්‍රීලංකාව පුරා දැනට පිහිටුවා ඇති ශබාත් යුදෙව් මද්‍යස්ථාන හරහා මේ දේවල් ලේසියෙන්ම කරන්න බැරි කමක් නැහැනේද?
දැනට සෝමාලිලන්තය පිලිගත්තට ඉදිරියේදී දෙමල ඊලාම් රාජ්‍ය පිලිගන්නේ නැහැ කියන්න බැහැ නේද?