අනුරගේ රට දැක ඉන්දියාව මවිත වෙයි

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ලංකාවට එන ඉන්දියානුවන් ලංකාවේ වසරක දියුණුව දැක තුස්නිම්භුත වෙයි .

    විශාල ගොඩනැගිලි , තට්ටු නිවාස, පාරවල් මේ සියල්ල වසරක වැනි කෙටි කලකදී ඉදිකර රට මෙවැනි තැනකට අනුර ගේ නායකත්වයෙන් ගෙන ඒම ඔවුන් ප්‍රසංසා මුඛයෙන් කථා කරයි

    රුපියල 300ට අඩු අගයක ගෙන යාම
    ඉන්ධන මිල 150කට පවත්වා ගෙන යාම සහ කොමිස් කාටවත් නොදීම

    මේ සියල්ල කරමින් රට ඉතාම දියුණු තත්වයකට ගෙනයාම අනුර කුමාරගේ ජයග්‍රහණයකි
    වෙනත් කිසිම ජනාධිපති කෙනෙක් නොකළ විශාල සංවර්ධනයක් මේ වනවිට අනුර කුමාරගේ රජය සිදුකරමින් සිටි

    මේ වනවිට ඉන්දියානුවන් විශාල සංඛ්‍යාවක් මෙරටට පැමිණ පදිංචිවීමට සුදානම් වී තිබෙනවා
    නොදුරු දිනක ජයසංකර් පැමිණ මේ පිළිබඳව සාකච්චා කොට වසරකට ඉන්දියානුවන් පිරිසකට කෝටා ක්‍රමයට රටේ පදිංචිවීමට ගිවිසුම් අත්සන් කරනු ඇත .
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    me lagadi man shopping parak danakota Indian tourists bus ekaka ekek kapu polithene kole parata dammma.
    a welawata poddak konda kelin tiyagena, unta eka kiyapan.
    Lankawe minissu ekai karanna ona.

    Mama pahugiya tike lankawe hitiye, colombo hotels dekaka hitiya. Breakfast buffet wala India wala ewun tamai max target karanne.
    Mokada hema hotel ekakama Indian ewun tamai wedipuarama inne...

    Hebai ehema kiyala, hemathanama kela gahagena, jarakaragena inna giyoth baya nathuwa kata karapan.
     
    • Love
    Reactions: Pol hora

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,284
    32,012
    113
    ලංකාවට එන ඉන්දියානුවන් ලංකාවේ වසරක දියුණුව දැක තුස්නිම්භුත වෙයි .

    විශාල ගොඩනැගිලි , තට්ටු නිවාස, පාරවල් මේ සියල්ල වසරක වැනි කෙටි කලකදී ඉදිකර රට මෙවැනි තැනකට අනුර ගේ නායකත්වයෙන් ගෙන ඒම ඔවුන් ප්‍රසංසා මුඛයෙන් කථා කරයි

    රුපියල 300ට අඩු අගයක ගෙන යාම
    ඉන්ධන මිල 150කට පවත්වා ගෙන යාම සහ කොමිස් කාටවත් නොදීම

    මේ සියල්ල කරමින් රට ඉතාම දියුණු තත්වයකට ගෙනයාම අනුර කුමාරගේ ජයග්‍රහණයකි
    වෙනත් කිසිම ජනාධිපති කෙනෙක් නොකළ විශාල සංවර්ධනයක් මේ වනවිට අනුර කුමාරගේ රජය සිදුකරමින් සිටි

    මේ වනවිට ඉන්දියානුවන් විශාල සංඛ්‍යාවක් මෙරටට පැමිණ පදිංචිවීමට සුදානම් වී තිබෙනවා
    නොදුරු දිනක ජයසංකර් පැමිණ මේ පිළිබඳව සාකච්චා කොට වසරකට ඉන්දියානුවන් පිරිසකට කෝටා ක්‍රමයට රටේ පදිංචිවීමට ගිවිසුම් අත්සන් කරනු ඇත .

    anna pra saba wala un anawasara idikirim gana ahak arala balanne naha, athayata ganudenu walata karagena yanna arina ewada?
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    විශාල ගොඩනැගිලි , තට්ටු නිවාස, පාරවල් මේ සියල්ල වසරක වැනි කෙටි කලකදී ඉදිකර රට මෙවැනි තැනකට අනුර ගේ නායකත්වයෙන් ගෙන ඒම ඔවුන් ප්‍රසංසා මුඛයෙන් කථා කරයි
    තඹුත්තේගම ස්ටේසම විතරයි එතුමාට තවම කරගන්න බැරි උනේ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,700
    1
    51,538
    113
    ප*යාගල
    sorry.com
    කොට වසරකට ඉන්දියානුවන් පිරිසකට කෝටා ක්‍රමයට රටේ පදිංචිවීමට ගිවිසුම් අත්සන් කරනු ඇත .
    ඉන්දියන් උන් ආවොත් ඔය ලස්සන වැඩි කල් තියෙන්නෙ නෑ උන් යන යන තැන රෙනවා
    ලන්ඩන් බලපන්
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    හොඳ වෙලාවට කිව්වෙ,නැත්නම් අප වැරදියටයි තේරැමි ගන්නෙ.තව තවත් අපි ඒ වගේ දේවල් තේරැම් ගත යුතු විදිය කියල දෙන්නකො අවුරැදු 4 ක්ම තියෙනවනෙ..🤗🤗🤗🤗
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,932
    113
    ඔය හුත්තිගේ පුතාලට ලංකාව ගැන හොඳක් වත් කියන්න බෑ bankrupt කියන්නේ නැතුව. උන්ගේ ප්‍රසංශා පුකේ ගහගන්න කියපන්. ගොටාබය වේසිගෙ පුතා නිසා තමයි ලංකාවට මේ කතා අහගන්න උනේ
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    This is all thanks to previous president Ranil. When he went to England to see his wifes convocation using public money, he saw how clean and green England was.

    Quickly he phoned his second wife Sagala and said "darling, I need you and ruwan both to grow big bushes"