සිරීපාදය බෞද්ධයන් අල්ලගෙන 🛑

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,994
    46,354
    113
    දැනුත් ඉතිං ඔය හැමෝම යන්නෙ..ඒ අන්‍යාගමික සෙට් ඵක තමා වැඩියෙන්ම කුණු දාල ඵන්නේ ගිහින්..😳
     
    • Like
    Reactions: Inigo Montoya

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,935
    15,435
    113
    New Zealand
    ඕක බෞද්ධ තමයි. පස්සේ අනිත් උන්ඇවිත් මේකට සෙට් උනාට. ඉතිහාසය දැනගන කතා කරොත් හොදයි. හම්බයෙක්ද දැන්න් නෑ BBC ඉන්නේ. පාහියන් හාමුදුරුවෝ සිරීපාදේ බලන්න යද්දි ගියපු ලෙනක් තමයි පාහියංගල ලෙන. ඒ කාලෙත් සිංහලයෝ සිරිපාදේ ගියා. ඉතිහාසය හොයලා බැලුවනම් හොදයි
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,842
    54,287
    113
    Colombo
    BBC දැන් නානලගෙ බන්.අන්න ශමීනා බේගම් වත් ආපහු එංගලන්තෙ ට ගෙන්න ගන්න හදනව.
     
    • Like
    Reactions: Inigo Montoya

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    829
    954
    93
    BBC කාරයොත් සිංහලුන්ට පුපේ අරින්න හදන සීන් එකක් තියෙන්නෙ. බලපන්කො උබලගෙ ආන්ඩුවත් ඒ පැත්තටම support කරන්නැති වෙයිද කියලා.
     
    • Like
    Reactions: Inigo Montoya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,239
    49,590
    113
    සේදවත්ත
    සිරිපාදේ අල්ලන්න කලඹලයක් නෑ. තොපේ උපත් අනුපාතය අඩු වෙනවා 2050-70 වෙනකොට වැඩ ටික ගානට වෙනවා 🤣
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,657
    8,853
    113
    ulan bator
    ඕක බෞද්ධ තමයි. පස්සේ අනිත් ඇවිත් මේකට සෙට් උනාට. ඉතිහාසය දැනගන කතා කරොත් හොදයි. හම්බයෙක්ද දැන්න් නෑ BBC ඉන්නේ. පාහියන් හාමුදුරුවෝ සිරීපාදේ බලන්න යද්දි ගියපු ලෙනක් තමයි පාහියංගල ලෙන. ඒ කාලෙත් සිංහලයෝ සිරිපාදේ ගියා. ඉතිහාසය හොයලා බැලුවනම් හොදයි
    BBC eka World Trade Forum eke agenda ekata wada karanne!
    un hadanne muslim agama haraha ratawal winasa karanna!
     

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    වැඩේ කියන්නේ සිංහළු සිරීපාදේ ගිහින් වදිනකොට. සමහර ආගම් බිහිවෙලත් නැති එක.

    එන්න දළදා මාලිගාව ත් ශ්‍රී මහා බෝධියත් බහු ආගමික මධ්‍යස්ථානයක් කරමු.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,768
    1
    60,504
    113
    Mother Earth
    දැනුත් ඉතිං ඔය හැමෝම යන්නෙ..ඒ අන්‍යාගමික සෙට් ඵක තමා වැඩියෙන්ම කුණු දාල ඵන්නේ ගිහින්..😳
    ඔන්න කිව්ව ගොන් කතාවක්. මෝඩ ජෙප්පා 🤷‍♂️