කැලණි ගගේ ජල මට්ටම තවත් ඉහළ යයි - අධි අවදානම් දරුණු ගණයේ ගංවතුරක් ගැන අනතුරු අඟවයි🔴🔴🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,508
    47,668
    113
    කැලණි ගගේ ජල මට්ටම තවත් ඉහළ යයි - ඉදිරි පැය 24 තුළ මෑත ඉතිහාසයේ ඇති නොවූ මට්ටමේ අධි අවදානම් ගංවතුරක් ගැන අනතුරු අඟවයි...🛑🛑🛑🛑

     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,114
    10,691
    113
    මහරගම පැත්තටත් ඒවිද බන් ? අපේ සෙට් එකක් ඉන්නවා නීලම්මහර පාරේ
     
    • Like
    Reactions: NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    ලංකාවේ ඉන්න බැරි වෙනවනේ බං ඔක්කොම ඔස්ට්‍රේලියාව වගේ රටක විසාල මුඩු බිමකට අරන් යන්න තියෙන්නේ බලහන් දැන් ඉතුරු පොඩි ප්‍රමනයි එකත් tසුනාමියක් අවොත් ඉවරයි
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,215
    198,873
    113
    Colombo, Sri Lanka
    හැම පැත්තම වගේ විනාශ වෙලා තියෙන්නේ දැන්. මෙව්වා කවද යතා තත්වයට හදන්න පුළුවන් වෙයිද කියලා කියන්න බැහැ :-(